​ගියවර කොටසෙදි ෆ්රේයා කොහොමහරි පින්තූරෙන් එලියට පැනගන්නව…ඇපේ ගෙවන්න කොහොමහරි සල්ලිත් හොයාගෙන අම්මව නිදහස්කරගනන්ව.. ඉන්ග‍රිඩ් මායා බලෙන් වෙන්ඩි නැන්දට පණ දුන්න නිසා එයා ආදරය කරන කෙනෙක් මැරෙනව කියල වෙන්ඩි නැන්ද කිව්ව නිසා ඉන්ග්‍රිඩ් බය වෙනව…ඊට පස්සෙ එයා ඒක හරිගස්සන්න ක්‍රමයක් හොයනව..ඒකත් තාම හොයා ගන්…

Witches of East End TV 2

​ගියවර කොටසෙදි ෆ්රේයා කොහොමහරි පින්තූරෙන් එලියට පැනගන්නව…ඇපේ ගෙවන්න කොහොමහරි සල්ලිත් හොයාගෙන අම්මව නිදහස්කරගනන්ව.. ඉන්ග‍රිඩ් මායා බලෙන් වෙන්ඩි නැන්දට පණ දුන්න නිසා එයා ආදරය කරන කෙනෙක් මැරෙනව කියල වෙන්ඩි නැන්ද කිව්ව නිසා ඉන්ග්‍රිඩ් බය වෙනව…ඊට පස්සෙ එයා ඒක හරිගස්සන්න ක්‍රමයක් හොයනව..ඒකත් තාම හොයා ගන්න බැරිවුනානෙ..මේ කොටසින්වත් හොයාගනියිද බලමු…

මේ කොටසෙදිනම් සිද්දී හුඟක් වෙනව..
ෆ්රේයා කිලියන්ව සිපගන්නව ඩෑෂ් දකිනව… ජොවානව ප්‍රතිරූපකය මරන්න හදනව..මේ දේවල් අස්සෙ වෙන්ඩි නැන්ද ඉන්ග්‍රිඩ්ට කියනව එයා තමයි මැරෙන්න ඉන්න කෙනා කියල…ප්‍රතිරූපකය ජොවානගෙ කොන්ඩගස්වලින් බෝනික්කෙක් හදනව…ඒ මොකටද බෝනික්කෙක් හදන්න ඇත්තෙ?ඇත්තටම මේව ඇත්තටම සිදුවෙයිද? මොකක් වෙයිද?

​ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව..

​ඊලඟ කොටස අරන් එනකන් අපිත් එක්කම රැදිල ඉන්න!!
ජය වේවා!!

 

www.imdb.com/title/tt2288064/ (2013) on IMDb

 

 

170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න

3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE

270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න

839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,684 downloadsDownload Witches-of-East-End-S01-E03.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසල් නදීශන

Subtitles

2,684 downloadsDownload Subtitles78 KB

24 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. harsha

    මෙන්න ගත්තා ස්තූතියි

  3. yasas

    ele ele... ikmanatama dunna,,

  4. Dilshan

    Thx machan........................

  5. prabhath

    yana widiyata nam digatama dei wge thanks math ehenam down wenna damma

  6. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  7. tiron

    meka man hithuwata vada ggodak lassanai.digatama sub denna. thank u

  8. පසිඳු උදාර

    fattaaaa ithuwath daamu

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Pramuk

    thanx bro

  11. Hasitha

    meka supiri thanks machoo

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසල් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  13. චන්දිම අමරසිංහ

    ඕන්න බැවා දිගටම ඕන පට්ටකතාවක්නේ තුති....

  14. SAJEEVI

    thanks

  15. dhanushka

    Fztvseries.mobi meke godak tv series thiyanawa.ewatath sinhala subtitles dennako.me tvseries eke subtitles danawata godak tnks.

  16. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්
    ජයම වේවා...

  17. Anuradha

    නියමයි තිසල් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු. ඊළග එකත් ඉක්මනින් ගෙමු. ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  18. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  19. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  20. D.Chamara

    thanka saho niyamai degatama demu

  21. රොයිලි

    බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  23. me

    Thanks

  24. nishshanka ruwan

    ස්තුතියි :)