කොටස් 12 න් සමන්විත වූ ටීන් වුල්ෆ් හතරවන කතා සමයේ අවසාන කොටස තමයි මේ අරගෙන එන්නේ. මුලින්ම ස්තූතිවන්ත වෙනවා, කතා මාලාවේ මුල පටන්ම මා සමඟ සිටි අදහස් දැක් වූ යාළුවන්ට. ඒ වගේම තමයි, තවමත් තුන්වන කතා සමය නරඹන යාළුවන්ට පොරොන්දු වෙනවා හැකි උපරිම ඉක්මනට එහි ඉතිරි කොටස් කීපය සඳහාත් සිංහල උපසිරැසි ලබා දෙන බව…
කොටස් 12 න් සමන්විත වූ ටීන් වුල්ෆ් හතරවන කතා සමයේ අවසාන කොටස තමයි මේ අරගෙන එන්නේ. මුලින්ම ස්තූතිවන්ත වෙනවා, කතා මාලාවේ මුල පටන්ම මා සමඟ සිටි අදහස් දැක් වූ යාළුවන්ට. ඒ වගේම තමයි, තවමත් තුන්වන කතා සමය නරඹන යාළුවන්ට පොරොන්දු වෙනවා හැකි උපරිම ඉක්මනට එහි ඉතිරි කොටස් කීපය සඳහාත් සිංහල උපසිරැසි ලබා දෙන බවට.
පසුගිය සතියේ, එනම් අවසානයට පෙරාතුව සිදුවුණේ මොනවද කියලා මතක් කරලා ඉන්නම්. දායකයගේ ප්‍රශ්නය නිමා වීමත් සමඟම නැවතත් සුපුරුදු ජීවිතය ගත කරන්න සූදානම් වන යාළුවන්ට, වැඩි වෙලාවක් එසේ ජීවත් වන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ කේට් ආර්ජන්ට්ගේ නැවත පැමිණීමත් සමඟ. සෑම මොහොතකම තමන්ට හිමි බලය ලබාගැනීමේ කෑදරකමින් සිටි පීටර් හේල්ගේ අරමුණ ස්කොට්ව මරා දැමීම බව පැහැදිලියි. ගියවර කොටසේ දී කේට් තමන්ගේ කිපුණු යාළුවන්ගෙන් කෙනෙක් එක්ක ගිහින්, ස්කොට් සහ කීරා ව පැහැරගෙන යනවා මෙක්සිකෝවට. ඒ ඇය විසින් ඩෙරෙක්ව සඟවාගෙන සිටි නටබුන් අතරටමයි. එහි දී ඇය උත්සහ කරනවා, ස්කොට් වත් කිපුණු කෙනෙක් බවට පත් කරන්නට. ඒ විදියට තමයි ගියවර කොටස අවසාන වුනේ.
අද කොටසේ වෙන්නේ මොනවද කියලා මම කියන්න යන්නේ නැහැ. ඒ කුතුහලය ඔයාලට ඉතිරියි. කොහොම නමුත් මතක ඇති දායකයාගේ රහස් ලේඛනය දිග හැර ගැනීමට යොදාගත් රහස් වචන තුන. ඒ අතරින් එකක් තමයි ඩෙරෙක්. ඒ වගේම අනෙක් නම් දෙකේ අයිතිකරුවන් වූයේ ඇලිසන් සහ ඒඩ්න්. ඒ දෙන්නම මිය ගිහිල්ලා. මේ රහස් වචන නිර්මාණය කළේ බෑන්ෂී කෙනෙක් නිසාවෙන්, ස්කොට් හට සැකයක් ඇති වෙනවා, ඩෙරෙක් මිය යාවිද කියලා. එහෙම වෙයිද? එතකොට කාන්තාර වෘකයා කවුද? ඒ ප්‍රශ්න වලට පිළිතුරු මේ අවසාන කොටසෙන් දැනගන්න ලැබේවිද? ඒ සියල්ල ඔයාලට බාරයි. මම ගියා. අදහස් දැක් වූ සැමට නැවතත් ස්තූතියි. ජයම වේවා…! එලස්ස්ස්….
700b153f7c76ddbef8afabd2934b09540a5827c2 c97a0b297f287da257f1ceef99daca84281e29ed aa14a6b3c08bdf18d5b36dc776733d7eda3d8f7e
1.46 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
84c9c50eda65db2aaf97cb24a757e6c4bd01dc74 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,163 downloadsDownload Teen.Wolf_.S04E12.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes 5th Season >>
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
77 comments
Shehan
ns
බොහොම ස්තුතියි
yugan abishek
teen wolf Season5 eka dan avit neda tiyenne. kavadada baiscope ekata eka danne?
Dilanka
Thanks saho ^_^
chamath
thanx bro. niyametama sub dunna elz
Dish
Tnx saho awasanaya enakanma sub genath dunnata (Y)
Ashan ravihansa
ela machan thankz sub ekata
kasun dilshan
thnx machn sub dammata >>> good luck >< =D
ලාhiru44
4වෙනි සීසන් 1ත් ඉවරයි මම නම් 1වෙනි සීසන් 1කෙ ඉදන් අසාවෙන් බලපු කාතවක්.
4වෙනි සීසන් 1ක දක්වා උපසිරස ලබා දුන්න බයිස්කෝප් වෙබ් අඩවියේ සැම දෙනාටම ස්තුතියි.තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Mahesh
sub ekata thanx aaaaaaaaaa
praneeth madhusanka
ela ela sahoooo
Sam
thnkss sahooo.season eka awasn wenakn sub dunnata..niyamaii..elzz
Danushka
Thanx.
tharana
pattaaaaaa.....thnkx bro......
Yenu
Thank you brother............ape sathuta wenuwen oya kepakarapu kaalayata hugak pin.........
sajeevi
thanks
ushan
සුපිරි අයියේ...ඉවසන් ඉන්න බැරිම පාර ඊයේ දවල් අරන් බැලුවා..දැන් ආයෙත් සබත් එක්ක බලනවා...සීසන් 5ක් ආවොත් ඒකත් අනිවා දෙන්න...ජය වේවා!!...
oshan
ස්බ් thank you very much
LAKSHAN
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
udara
බොහම ස්තුතියි මචන් .. පීස් බන් සීසන් 3 ඉතුරු සබ්ටයිටල් ටික දෙන්නකෝ
චන්දිම අමරසිංහ
නියමයි ඔබට තුති .. එකත් ඉවරයියියි.... තවඅළුත් එකක් ඕන . සුභපැතුම්.
ජයෙන් ජය..Nalintha
pin sidda wewa......niyametama tyenawa....
manoj
thankxxx machoo...
sudantha
VAMPIRE DIARIES Dennako PLZ bro. kawru hari kamak ne plzzzzzzzzzz
Sanjaya
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!shehan
thank bro.....grime kathamalavatathh sub damukoooo plzzzzz,,,,,,,,,,,,,,,
වරුණ රංගජිත් (වරූ)
තෑනක්ස් යශෝධ මලයා තෑන්ක්ස්
ඉසු ඩිපි (Isu DP)
නියමයි යශෝධ අයියේ.. :-P
ලස්සනට වැඩෙ කරා.
ඊලග සිසන් එකත් ඔයගෙන්ම ඔනේ.
පුලුවනනම් Bates Motel සිසන් 2 දෙන්න බලන්න.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!ඉසු ඩිපි (Isu DP)
නියමයි යශෝධ අයියේ... :-P
ලස්සන්ට වැඩෙ කරා.
ඉලග සිසන් එකත් ඔයාගෙනම ඔනේ.
පුලුවන්නම් Bates Motel සිසන් 2 දෙන්න බලන්න.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!කසුන් තාරුක
සුපිරිම වැඩක් සහෝ කරේ. ඔයාගේ මහන්සියට අපිට කොමෙන්ටුවක් දාලා ස්තුතියි කිව්වත් මට මදි. කොහොම උනත් සහෝ දිගටම වැඩේ කරන් යමු. තව සුපිරිම වැඩකට අත ගහවි කියල අපි බලාපොරොත්තු වෙනවා. දිගටම කරන්න ශක්තිය ලැබේවා! ජයෙන් ජය සහෝ...! :D
MALINDA
thanxxxxx bn sub walata... thawa season ekak enawada bn??
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය............dilanka
Thanx saho........
Kulanjana Maduranga
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
Indunil
බොහොම ස්තුතියි මචෝ... Teen Wolf සබ් එක එනකම් තමයි අපි බලන් ඉන්නෙ... Teen Wolf Season එකට හොදට සබ් කරල තිබුන මචන්... Next Season එකටත් හොදට සබ් කරන්න හැකියාව ලැබේවා මචෝ...
:D :D :D
(y) (y) (y)Thiwanka
thankz bro.best of luck...........
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasidu
මරු මරූ ලොවෙත් නැ.එතකොට teen wolf මෙතනින් ඉවරටම ඉවරද????????????????
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Manoj
Type in Sinhala, Sinhala Realtime Unicode Converter
Mia
tnx sahoop pattatama dunna nxt ekath demu pattata jayawewa
LEO kumara
ස්තුතියි මචං.මම කැමතිම TV සීරියස් එකක්.....
Ravindu
ela saho........bohoma pin mahansiyen dipu sinhala sub walata..
Athula
seasion 5 enne nadda
Himesh madushan
Teen Wolf S3e13 ඉතිරි ටිකත් ඉක්මනටම දාන්නකෝ
chaminda
Sub walata thanks lokka S05 ik manata danna
nishshanka ruwan
ස්තුතියි :)
මනොජ් ඉසංක
තැන්ක්ස් සහෝ මේ sub එක දානකම් හිටියේ
මනොජ් ඉසංක
තැන්ක්ස් සහෝ මේ s3 එකේsub එක දානකම් හිටියේ මේ season එක බලන්නෙ නැතිව.
Ishan
THanx machn godak....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S04 : E12] | කිපුණු ස්කොට්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Teen-Wolf.jpg)

අම්මේ එනකන් උන්නේ.. :P
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D