Watch Trailer

Falling Skies [S04 : E12] | තවත් අවසානයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…. ඔන්න කිව්වා වගේම මම මේ 4 වෙනි සීසන් එකේ නිමාව සනිටුහන් කරන්නයි යන්නේ. මේ සැරේ කතාමාලාව එපි 12ක් පුරාවටම විකාශය උනා. ඒ වගේම තමයි මුල් කතා මාලාවේ ඉදන්ම හිටපු අපි ගොඩක් ආස කරන චරිත කිහිපයක්ම මේ කතාමාලාවෙදී මියගියා. ලෝඩස්, ටෙක්ටර්, ආචාර්ය කඩාර් වගේ අය. ඉතිං පස්වෙනි කතා මාලාව නම් නිකුත්…

Falling Skies Season 4

කොහොමද යාළුවනේ….

ඔන්න කිව්වා වගේම මම මේ 4 වෙනි සීසන් එකේ නිමාව සනිටුහන් කරන්නයි යන්නේ. මේ සැරේ කතාමාලාව එපි 12ක් පුරාවටම විකාශය උනා. ඒ වගේම තමයි මුල් කතා මාලාවේ ඉදන්ම හිටපු අපි ගොඩක් ආස කරන චරිත කිහිපයක්ම මේ කතාමාලාවෙදී මියගියා. ලෝඩස්, ටෙක්ටර්, ආචාර්ය කඩාර් වගේ අය. ඉතිං පස්වෙනි කතා මාලාව නම් නිකුත් වෙන්නේ ලබන අවුරුද්දේ. ඒ වගේම පස්වෙනි කතා මාලාවෙන් මේක ඉවරකරන්න තමයි ස්ටීවන් ස්පි්ල්බර්ග් ඇතුලු පිරිස දැනට තීරණය කරලා තියෙන්නේ. එ්ත් ඉතිං ලබන අවුරුද්දේ ඒ තිරණය වෙනස්වෙයිද කියලා නම් කියන්න බෑ. කොහොම උනත් පස්වෙනි සීසන් එක නම් එනවා.

හොදයි එහෙනම් මම ඊයේ කතාව ගැනවත් අදකතාව ගැනවත් මොනවත්ම කියන්නේ නැහැ. ටොම් සහ ලෙක්සි සඳට ගියපු ගමන ගැන දැනගන්න කතාව බලන්න එහෙනම්.

සුපුරුදු පරිදි කතාමාලාවේ නිමාව සනිටුහන්කරමින් උදව් කරපු සියළු දෙනාටම හදපිරි ස්තූතිය පුදකරනවා.

පස්වෙනි සීසන් එකෙන් මම නැතත් අපේ බයිස්කෝප් වෙන සහෝ කෙනෙක් හරි ඔබ හමුවට ඒවි. සැමට ජය….෴෴෴

Falling Skies (2011) on IMDb

120 MB කොපිය මෙතනින් බාගන්න d402a828ba51eaed3df1a2023e6273dcb93fd417 250 MB කොපිය මෙතනින් බාගන්න 1ed93b7796a3fbbb88224d992e9fbc7fcace2a13 886 MB කොපිය මෙතනින් බාගන්න 4bfac5524e7c1771126268416a253d6ba552fba6 1.55 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 3ae8532dbf14b10d7a07fd7f9beb38a8ff89b3f7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,077 downloadsDownload Falling.Skies_.S04E12.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                       5th Season >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,077 downloadsDownload Subtitles40 KB

50 comments

  1. චන්දිම අමරසිංහ

    නියමයි සහොදරි ඔන්න බැවා ඔබට සුබපැතුම්.... තුති

  2. pathum

    thax akki yooo,,,,...

  3. Sashika Pramith

    Ela Ela.. THNX.... Saho....

  4. SAJEEVI

    thanks

  5. hasa

    බොහොම ස්තුතියි ඔන්න ගත්තා.........
    දිගටම සබ් දෙමු එල එල.......
    වටිනා කාලය අප වෙනුවෙන් වැට කරන එකට බොහොම ස්තුතිය..........

  6. RUKI

    බොහොම ස්තුතිය..ඔබට සුබපැතුම්...

  7. deshan

    bohoma sthuthi sahodari...

  8. shehan

    thanks.

  9. Pramod

    මොකක්ද අප්පා නැතත් කියුවේ!!

    අර අන්තිමට ආව කෙනා කවුද?

  10. Sam

    thnkss sis..digatama sub dunnata...elzz

  11. LAKSHAN

    බොහොම ස්තුතියි ඔබට සුබපැතුම්…

  12. dev

    bohoma stuti sahodari.
    bohoma asawen balapu tawat katawak iwarai...
    wedi wediyen sub danna diria sawiya lebewa........

  13. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

    1. Shehan

      සොරි සහෝ නෙවෙයි සහෝදරිය... සීසන් 5ත් අක්කම කරමු.... :D

  14. Lakshyan

    thanx for the sub sis :) keep it up. see u soon with season 5 :)

  15. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්
    ජයම වේවා...

  16. Ishan

    Thanx akke

  17. indika

    thanks

  18. janaka kalu

    බොහොම ස්තුතියි....
    දිගටම සබ් දෙමු එල එල…….

  19. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…….

  20. hetti

    බොහොම ස්තුතියි.... ජය වේවා...!!!

  21. mr.perfect

    මේකෙ කොටස් දෙකක් තියෙනවා.අනිත් කොටසෙත් දාලම සමුදෙන්න.

    ස්තූතියි..

  22. Maduranga

    Thank U very much Sis.....

  23. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. Mahesh

    sub ekata thanx aaaaaaaa

  25. Achintha Sameera

    සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ එකට
    අනිත් එකටත් සබ දෙන්න හොදේ....
    සීසන් 5ත් ඔයාම තමයි හොදේ,

  26. lahiru

    ELa Niyamai

  27. Mithun

    patta saho...... sahtltile elata tanx...

  28. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුරේනී අක්කේ.. :-P
    පිස්සූ කතා කරන්න එපා.
    ඔයාගෙන්ම සීසන් 5ත් ඔනේ. හොදේ. :-D
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  29. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුරේනී අක්කේ.. :-P
    පිස්සු කතා කරන්න එපා.
    ඔයාගෙන්ම සිසන් 5ත් ඔනේ හොදේ. :-D
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  30. maduranga

    thanks elakiri mcn

  31. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. පස් වෙනි එකෙන් හමුවෙමු එහෙනම්. ජය෴෴ :P :P

  32. Hasitha

    Thank you very much akkiyo (Y) (Y) :)

  33. Jamson

    Thanks mam.. :)

  34. chamath

    thanx sis. s4 tama nikadawa sub dunnata

  35. thusitha

    godak sthuthi me seasin ekatath sinhala sub laba dunnata.

  36. Ranga

    thankzzzzzz, 5 weni season 1kath aniwa denna.......

  37. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සුරේනි :P :P ජය

  38. Kasun hansana

    Seson 5 akkama danna, thankz, good job, all the bzt akki.

  39. ANJANA

    thanks..

  40. rumesh

    5 weni season eka awama sub danna
    thank

  41. Isuru

    Thanx everyone.
    waiting 4 next season.

  42. kasun saranga

    falling sky so 5 tama nadda

  43. diluksha

    season 5 thama awe naddoooo... inna bariyooooo,

  44. Thuzi

    Enawa kiyala danaganna labuna juni 28 release karanawalu.....mekatath puluwan ikmanata sub denna labenna ona biscope sahodarainta.....a wagema sureni oyama mekatath karagena yamu neda......

  45. Ranga

    thnk you sister. season 5 awaaaaaaa.....
    plz ........

  46. dinuka

    Season 5 awooo......ikmanata dennakooo sis

  47. km

    m.imdb.com/title/tt1462059/episodes?season=5

  48. Pavithra rushan

    Tnxs..oyala nttne sinhala sub ekath ekka film blnna wenne thnxz me baiscopelk.eka patan gtta saholata mekta film dan hamkenatma ..Gud luck

  49. ashan lankanath

    thanks