Watch Trailer

24 [S03: E03] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම 3 වෙනි එපියත් අරන් ආවා. ඒ කියන්නෙ තුන් වෙනි දවසෙ තුනවෙනි පැය. මතකයිනෙ කලින් කොටසෙදි වුණ දේවල්. කලින් කොටසෙදි කායිල් සිනගර් ගැන දැනගත්තා, එයා ළග තමයි වෛරසය අඩංගු මත්ද්‍රව්‍ය පාර්සලය තියෙන්නෙ කියලා. අද කොටසෙදි වෙන්නෙ CTU එකේ බවර් ඇතුළු පිරිස කායිල් ව හොයාගන්න දරණ වෑයම. එහෙනම් ඊළග කොටස හෙට රස…

24 Season 3

ඔන්න මම 3 වෙනි එපියත් අරන් ආවා. ඒ කියන්නෙ තුන් වෙනි දවසෙ තුනවෙනි පැය. මතකයිනෙ කලින් කොටසෙදි වුණ දේවල්. කලින් කොටසෙදි කායිල් සිනගර් ගැන දැනගත්තා, එයා ළග තමයි වෛරසය අඩංගු මත්ද්‍රව්‍ය පාර්සලය තියෙන්නෙ කියලා. අද කොටසෙදි වෙන්නෙ CTU එකේ බවර් ඇතුළු පිරිස කායිල් ව හොයාගන්න දරණ වෑයම.

එහෙනම් ඊළග කොටස හෙට රස විදින්න පුළුවන් ඔයාලට. අපේ බයිස්කෝප් සහෝදරයෙක් ඔයාලට ඊළග කොටස අරන් එයි. ජය……

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,635 downloadsDownload 24.S03E03.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,635 downloadsDownload Subtitles67 KB

17 comments

  1. sajeevi

    thanks

  2. චන්දිම අමරසිංහ

    onna bawa thaz...

  3. Sisira Hegoda

    Thanks

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. shanaka

    thanks machn...ela.....

  6. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  7. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  8. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න මමත් සබ ගත්තා නිර්මානි අක්කේ ජය.

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නිර්මණි සහෝදරි. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය............

  11. කළිදු වසුක ‍| Kalindu wasuka

    ස්තුතියි අක්ෙක්

  12. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි නිර්මාණි :P :P ජය

  14. රොහාන්

    බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

  15. nishshanka ruwan

    ස්තුතියි :)

  16. LAKSHAN

    උපසිරැසියට තුති……

  17. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි