Watch Trailer

Tyrant [ S01 : E01 ] | අයියා මලෝ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසක නිහැඬියාවකට පස්සේ මට යම්තාක් දුරකට විශේෂ වූ දිනයකදී ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නයි මේ සුදානම.. වැදගත්ම දේ තමයි පුරා චිත්‍රපටි උපසිරැසි 63 කට පස්සෙ මම මේ හදන්නේ මගේ මුල්ම රූපවාහිනී උපසිරැසි අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්නයි. ඒ වගේම තවත් විශේෂත්වයන් තියෙනවා ඒ මම මේ සොඳුරු අඩවියේ සාමාජිකය…

tyrant tv 2014 -1

ඔන්න මම ටික දවසක නිහැඬියාවකට පස්සේ මට යම්තාක් දුරකට විශේෂ වූ දිනයකදී ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නයි මේ සුදානම.. වැදගත්ම දේ තමයි පුරා චිත්‍රපටි උපසිරැසි 63 කට පස්සෙ මම මේ හදන්නේ මගේ මුල්ම රූපවාහිනී උපසිරැසි අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්නයි. ඒ වගේම තවත් විශේෂත්වයන් තියෙනවා ඒ මම මේ සොඳුරු අඩවියේ සාමාජිකයෙක් වෙලා වසරක් ගතවීම සහ මගේ උපන්දිනය යෙදී තිබීම.. ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ කණ්ඩායමක් එක්ක වසරක් පුරා වැඩ කරන්න ලැබුණු එකට. ඒ වගේම ඉදිරියටත් මේ වගේම ඉන්නවා.

IMDB ශ්‍රේණීගත කිරීම් වල දැනට 8.1 වගේ ඉහළ සමස්ත අගයක් ලබාගන්න මේ සුපිරි කතා මාලාව සමත් වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ පසුතල වල රූගත කරපු මේ කතා මාලාවේ අබුඩීන් නම් මනඃකල්පිත රටක් ගැන කියවුණත් අරාබි රටවල් වල තියන සංස්කෘතික හා සමාජ වටපිටාව නම් එහෙම්ම අරගෙන තියෙනවා කියලා කිවහැකියි. මේ වසරේ නිකුත් වූ කොටස් දහයකින් සමන්විත වෙච්ච මේ කතා මාලාවම මම එකවර ඔබට ලබා දෙනවා. ඒ ඔයාලට මේක නරඹන්න තවත් පහසු වෙන නිසාමයි.

මර්දනය තම පාලනය කරගත් සල්ලිකාර මැදපෙරදිග ඒකාධිපතියෙක්. ඔහුටම ගැලපෙන සිහසුනට උරුමක්කාරකම් කියන සල්ලාල වියරු වැඩිමහල් පුතෙක්. මේ සියල්ල එපා වී රටද හැර දමා ඇමරිකාවේ ළමා වෛද්‍යවරයෙක් ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවන බාල පුතෙක්. අවුරුදු 20 කට පසු මේ තිදෙනා එකිනෙකා හමුවන අවස්ථාවක්. මේ අවස්ථාව මේ තිදෙනාට කෙසේ නම් බලපායිද? ඔවුන්ගේ ජීවිත කෙසේ උඩු යටුකුරු වෙන්න නියමිතද? ජනතා විප්ලව, කුමන්ත්‍රණ, සිහසුන, අපරාධ, සල්ලාලකම් මැද මේ ගෙවන ජීවිත වලට ඊළඟ මොහොතේ කුමකින් කුමක් සිදුවෙයිද? සෑම මොහොතකම කුතුහලය කියන දේ ගැබ් වෙලා තියෙනවා කියන්න ඕනේ.

මුලින් නම් හිතේවි නාට්‍යමය ස්වරූපයට බරයි කියලා. ඒත් වැඩියෙ හිතන්න එපා. එක කොටසක් මුලින් බලන්නකෝ. අනිවා ඔයාලා එක හුස්මට ඔක්කොම බලල අහවර කරනවා කියලා මට විශ්වාසයි.

තව දෙයක් තියෙනවා, ඔයාලා මොකද හිතන්නේ මේ වගේ කතා මාලාවම එකවර දෙන එක පිලිබඳව. හොඳද නැත්නම් නරකද? ඒකත් කියමු බලන්න, මේ වගේ තවත් කතා මාලාවල් කිහිපයක් කරන්න හිතන් ඉන්නවා. ඔයාලා කැමති එව්වා තියෙනවා නම් කියන්න. ඔයාලගේ අවශ්‍යතාවයට තමයි මේ අපේ සොඳුරු නවාතැන ඔබ වෙනුවෙන් සෑම මොහොතකම විවෘත වෙලා තියෙන්නේ.

එහෙනම් ඇති නෙහ් මේ දෙසුවා.. තවත් උපසිරැසි යක් අරගෙන එනකම් දැනට සමුගන්නම්. හැමෝටම ජය පතනවා !!!!

පා.ලි.
මෙම ටෙලි කතා මාලාවේ පළමු කතා සමයේ සියළුම කොටස් ඩිරෙක්ට් බාගත කරගන්න “මෙතනින්” අපගේ ෆේස් බුක් පිටුවට පිවිසෙන්න..

 

Tyrant (2014) on IMDb

 

 

3.70 GB (Complete Season) මෙතනින් බාගන්න

33881DD76A5853C76E06FF5F0A97AE2EA8069830 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,234 downloadsDownload Tyrant-Season-01.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                      All Episodes                         

Subtitles

4,234 downloadsDownload Subtitles315 B

121 comments

  1. Ashan ravihansa

    elakiri machan sub ekata godak thankz thavath ekak ekavara denavanam hodai ithin smallvill ekatath sub denda puluvannam ....happy birthday machan......

  2. tharindu

    Machan eka parama diyan .ethkota balanna asai . HBD machoo jaya

  3. sajeevi

    thanks & happy birthday.

    "person of interest" ekata sub denna.

  4. widuranga

    nimai brooooo ohoma sub denawanam maru..

    happy birthday to you bro....

  5. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සමීර අයියේ. :-P
    මුලින්ම සුබම සුබ උපන්දිනයක් වෙවා.... !!!
    පට්ට කතාවක්නේ උපන්දින තැග්ගක් විදිහට අපිට දිලා තියෙන්නෙ.
    මමනම් දැනගෙන හිටියා අද පට්ට කතාවක් අද බලතැකි කියලා. :-P
    සිසන් 2 අවොත් එකත් ඔනේ.
    තව කතාවක් ගෙමු.
    ඔන්න අපිට පාටියක් ඔනේ හොදෙ. :-D
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

    1. ඉසු ඩිපි (Isu DP)

      මමනම් කැමතියි ඔයාගේ ඉළග කතා මාලාව විදිහට Person of Interest (TV Series 2011–) හරි Dexter (TV Series 2006–2013) හරි ලබා දෙනවනම්.

      එපිසොඩ් ගොඩක් තිබුනත් පුලුවන් විදිහට දෙමු.

  6. ..::දුලාජ් නලින්ක::..

    මුලින්ම සුභ උපන්දිනයක් කියල ප්‍රාර්ථනා කරනව.එකපාර සබ් දෙන එක තමයි හොදම නැත්නම් එකක් බලල කාලයක් ඉන්න වෙනව අනිත් එක බලන්න..බොහෝම ස්තූතියි සහො සබට...ඔබට ජයෙන් ජය....

  7. r

    ශුභ ම ශුභ උපන්දිනයක් වේවා...!!!
    උපසිරැසිය ට ගොඩාක් ස්ත්තියි.. මෙහෙම සීසන් එකම එකපාර ඩෙන එකනම් මම ගොඩක්ම කැමතියි.. ඉදිරියටත් එහෙමම කරන්න. ඔබට ජය !!!

  8. ගමිත් ඉන්ද්‍රික

    කතා මාලාවම එකවර දෙන එක ගොඩක් හොදයි. සතිය ගානෙ දෙන සමහර එව කොටස් දෙක තුනක් බාගෙන බලන් ඉන්න ඔනෙ මාස ගනන් ඉතුරු කොටස් ටික දෙන කන්. එතකොට එපා වෙනව.
    ඔයා කරපු වැඩේ නම් ගොඩක් හොදයි...... සුභ පැතුම්...!

  9. චන්දිම අමරසිංහ

    නියමයි සුභ උපන්දිනයක් වේවා...! උපන්දින තැග්ගට තුති .
    සුභපැතුම්.. දිගටම කරගෙන යමු..
    ජයවේවා...

  10. wappula

    thank you malli happy birthday....

  11. Saketha Pulasthi

    අනේ මන්දා දැන් TV Series බාන්නයි බලන්නයි වෙලාව තමා දැන් නැත්තේ. :( මේ විදිහට ඔක්කොම ටික එකපාර දෙන එක ගොඩක් හොදයි. පුලුවන්නම් Lost tv series එක දෙන්න. සුබ උපන් දිනයක් :)

  12. indika

    happy birthday machan, okkoma eka para dipan kollo,

  13. චතුර බුද්ධික

    අඩේ මෙන්න නියම කොල්ලොක් ආ... එල එල මචන් අහන්නත් දෙයක්ද එක සැරේ දෙන එක නම් පට්ට...
    සුබම සුබ උපන් දිනයක් වේවා මචන්. උපන්දිනේ දවසේ පින්වතේ වැඩක් කරලා තියන්නේ.. :P

  14. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    සමීර චතුරංග සහෝ ඉස්සෙල්ලා ඇහුවා නේ TV Series වලට බහින්න ඕනේ මොකක්ද හොඳ කියලා.
    හොඳ එකක් තෝරගෙන තියෙනවා.
    ඒත් Saketha Pulasthi වගේම තමයි මටත්. TV Series බලන්න වෙලාවක් තමා දැන් හොයාගන්න නැත්තේ. :-(

    ඒත් සහෝ උපසිරැසිය කුට්ටිය පිටින් බැස්සුව එක නම් පට්ට ඈ. ;-)
    දැන් ඉතින් Series එකම බාපු දවසට හොදි නැතිවෙන්න බලන්න පුළුවන්.

    ඒත් උපන්දිනේ කියලත් කිව්වා නේද?
    ඒත් හරිනම් උපන්දිනේට අපියි තෑගි දෙන්න ඕනේ. ;-)
    කොහේද ඉතිං තෑගි ඊ-මේල් කරන්නයැ. :-(
    මට පුළුවන් උපරිමෙන්ම සුබ පතනවා

    සුබම සුබ උපන්දිනක් වේවා !!! කියලා..... ___/|\___

  15. SAG

    Upasirasi walata sthuthi. Upan Dinayata suba pathum. Bates Motel Season 2 ekata thawama sub awe ne. Puluwan nam ekatath ekawera sub denna. (Season 1 sinhala sub baiscope eke deela thiyenawa.)

  16. Madhubhashana

    Thanks machan, TV Series ekakata eka paarama sub daala dena eka good work.

    puluwannam breaking bad sub daapanko machan.

  17. Dina

    Jaya wewaaa machan.. Suba upan dinayakk.. eka parama dena eka hodai machan ethakota eka husmata balala iwara karanna puluwani ne.. tikak parakku wela hari eka para dena eka hoda.. jayen jaya machan..

  18. Deshan

    සුභ උපන්දිනයක් කියල ප්‍රාර්ථනා කරනව.එකපාර සබ් දෙන එක තමයි හොදම නැත්නම් එකක් බලල කාලයක් ඉන්න වෙනව අනිත් එක බලන්න

  19. කැලුම් ගුණසේකර

    සුභ ම සුභ උපන්දිනයක් වේවා සහෝ. ඇත්තට ම මේ වගේ කතාමලාවක් ම එක සැරේ දෙන්න පුලුවන් නම් ඒක ගොඩක් හොදයි කියලා මට හිතෙන්නේ. ස්තුතියි උපසිරැසියට.

  20. ගයාන් රූකාන්ත (ජෝනා)

    අනේ මන්දා මේ අපේ සමිරයත් මොනවා කොරනවද කියලා මට නම් තේරෙන්නේ නැ
    ඕවා අපේ ඩේටා ඉවරකරන්න කරන කුමන්ත්‍රණ... ඔව්....හික්ස් :) :)
    උපන්දින කේක් නැති එකේ ඉතින් මේකවත් අරගෙන බලනවා :(
    සීසන් එකම එකවර දුන්න එක නම් හුගක් වටිනවා මම නම් ඕක කලින්ම අරගෙන තියෙන්නේ
    සබ් දෙනවා කියලා කියපු නිසා.දැන් සිංහලත් එක්කම බලන්න ඕනේ
    උපසිරැසි වලට තුති මචෝ සහ සුබම සුබ උපන්දිනයක් වේවා!!! :) :)

  21. sasanka

    patta machan niyamai danma bagena balanna ona puluvan nam lost katha malava dennako me vagema eka para eka niyama katha malavak jaya wewa.

  22. ayesh milan

    නියමයි සමීර අයියේ. :-P
    මුලින්ම සුබම සුබ උපන්දිනයක් වෙවා…. !!!
    පට්ට කතාවක්නේ උපන්දින තැග්ගක් විදිහට අපිට දිලා තියෙන්නෙ.
    මමනම් දැනගෙන හිටියා අද පට්ට කතාවක් අද බලතැකි කියලා. :-P
    සිසන් 2 අවොත් එකත් ඔනේ.
    තව කතාවක් ගෙමු.
    ඔන්න අපිට පාටියක් ඔනේ හොදෙ. :-D
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  23. Harsha

    mehema dena eka godak hodai saho. kammali nathuwa eka digatama balanna puluwan.samarawita welawath natiwenawa balanna ekin eka denakota. mehema tama hoda. HAPPY BIRTHDAY saho.

  24. Dilip

    tv series ekak eka parama denna puluwan nam ita wada deyak thiyanawada mchn

  25. Tharindu

    Ela Machaan.......

  26. dedunu- yatalamatta

    සුභ ම සුභ උපන්දිනයක් වේවා සහෝ. උපන්දින තැග්ගට තුති .
    මෙහෙම සීසන් එකම' එකපාර ඩෙන එකනම් මම ගොඩක්ම කැමතියි
    ජයවේවා…

  27. ns

    සුබ උපන්දිනයක් වෙවා…. !
    උපසිරසියට බොහොම ස්තුතියි....

  28. Cena

    Thanks sub walata...Ekawara Completema sub dena eka godak hoadai..natnam apita eka serise ekak balanna satiganak innawenawa..eka maha epa wena wadak.aenisa eka parama complete seson ekama dena eka godak hoda deyak

  29. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍ ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යේ.
    ‍ප‍ල‍මු ‍ව‍තා‍ව‍ට ‍රූ‍ප‍වා‍හි‍නී ‍ක‍තා ‍මා‍ලා‍ව‍ක‍ට ‍
    සබ්‍ ‍ගෙ‍නල්‍‍ලා ‍එ‍හෙ‍නම්‍.
    ‍සු‍භ ‍පැ‍තුම්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඉ‍දි‍රි‍ය‍ටත්‍ ‍ඉ‍ඩ ‍ලැ‍බෙ‍න ‍වෙ‍ලා‍ව‍ක‍ට ‍සු‍පි‍රි ‍රූ‍ප‍වා‍හි‍නී
    ‍ක‍තා ‍මා‍ලා ‍ව‍ල‍ට ‍සබ්‍ ‍ගේන්‍‍න ‍කි‍ය‍ලා ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා.
    Dexter, lost, breaking Bad, Star crossed, TVD ‍ව‍ගේ ‍ක‍තා ‍මා‍ලා‍ව‍ලින්‍
    ‍එ‍කක්‍ ‍ගෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍නම්‍ ‍එ‍ල................
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍෴‍සු‍භ‍ම ‍සු‍භ ‍උ‍පන්‍‍දි‍න‍යක්‍ ‍වේ‍වා!!!෴ ‍අ‍යි‍යේ.......
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  30. Danushka

    mulinma thanx sub ekata. sub file 2k thiyanawa. puluwannam meke deela nethi anith torrent link ekath denna

  31. Kulanjana Maduranga

    Happy birthday SAMEERA aiye...
    Ewagema aiyata suba pathanawa mechchra kalayak api wenuwen sub klata....me wgema digatama sub denna shakthiya labewa Kyla prarthana krnawa.
    Ada birthday gift 1ta patta tv series 1k ne dela tiyenne. Mehema 1ka para sub tika dena 1nm hodai. 1ka digatama balanna puluwan.
    Subata thanks SAMEERA aiye.... digatama sub demu. Jayen jaya.........
    Ane SAMEERA aiye "Roswell" tv series 1ta sub denna.....parana1k unata kamak na Please ekata sub denna....

  32. cham

    සුභ උපන්දිනයක් වේවා සහො.
    ඔයා සුපිරි පොරක් නෙ, චන්දෙ වත් ඉල්ලන්න අදහසක් තියනවද,හික්, එකපාරටම දෙන එක හොදයි, මොකද එකක් බලල ඊලග කොටස එනකන් සමහර වෙලාවට සති ගානක් බලන් ඉන්න වෙනව, එහේ උනාම කතාවෙ රසය අඩුයි, බලන අයත් හැලිල යනව,සමහර ටීවි සීරීස් අතරමග, එකදිගටම බලාගෙන ආපු රසිකයො අනාතවෙනව, ඒක නිසාඔයා ගෙ වැඩේ නම් සුපිරි,ගොඩක් ස්තුතී,,,,

  33. Achintha Sameera

    thanks ban eka para dena eka hodai eka ubatath lesi apatath lesi ban
    eka eka denna giyama kammeli hedenawa ethakota epa wenawane eka nisa eka para denna

  34. DILAN

    ela machan...tnx ane saho grimm t.v seriese ekatath sub dennako..

  35. තිසර නියෝ (Thisara Buddhika)

    සුභ උපන්දිනයක් වේවා සහො.
    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  36. jagath

    mhema akparama upasirasa dena aka hodi. aka husmata balanna puluwan. 'Grimm, thawa animation awatath puluwannam denna. a wagema subama suba upandinayak wewa

  37. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සමීර සහෝ උපන්දිනය දවසෙම ෆිලුමක් ගෙනල්ලා
    මුලින්ම සුබම සුබ උපන් දිනයක් වේවා...!!!
    සබටත් ගොඩක් තෑන්ක්ස්...

  38. thisaru

    patta.ekata diyan,nathnm enakan balan inna ba bn

  39. Tharindu

    Niyamai aiya... Me widiyata denakota superma thama... Aiya puluwn nam ALPAS ekata sub demu....

  40. hm hm

    sub 1keta tnx....pluwnam ilageta flash point aketa sub danewade...please...hbd machan

  41. hm hm

    flash point supiri ilageta aketa karamu...

  42. hm hm

    flash point ake pate so godkui..e godkui thiyanewa please aketa sub onne.........................

  43. hm hm

    aiyoooooooooooo meka home ake blane be na meka sex 5/4....ilage pare dane ake sex 5/1 withare thiyane 1k dane pluwnda.....

  44. yasiru

    happy birthday machan.....

  45. gayan

    tnx machan..aluth korean film tikak thiyenava..patta.puluwannam sub karanna.

  46. Keshan Wasala

    සුබ උපන්දිනයක් අයියේ.. මෙහෙම ඔක්කොම දෙනවා නම් සුපිරියි ... :D එක හුස්මට බලන්න පුළුවන්..ගොඩක් ස්තුතියි මේ වගේ ඒවා ගෙනාවට දැන් නම් ෆිල්ම් වලට වඩා ටෙලි කතා වලට ඇබ්බැහි වෙලා වැඩියි 3:)
    පුළුවන් නම් breaking Bad එකට සබ් දාන්න ... මමත් ඒ කතාව ඉල්ලා සිටිමි.

  47. Shine

    HaPPy BirTHdAY sahoo....ohoma sub denawanam loku deyak,,,ethakota balana kenekta kamathi welawaka/niwadu thiyana welawaka bala ganna puluwan...ekin eka denawata wada ohoma denawanam hodai...

  48. CHAMARA

    lost 1th sub one...

  49. නලින්

    ස්කුතියි පොඩි සැමියෝ! උපන්දිනේ දවසේ අපිට තැගි ගෙනැල්ලා!

    හරි නම් අපියි තැගි දෙනන් ඕනේ!

    ජය වේවා!

    සුභ උපන් දිනයක් වේවා!

  50. sb

    Happy BIrth Day Mcho VAMPIRE DIARIES ekata sub dennako plzzzzz mcho

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.