Watch Trailer

Teen Wolf [S05 : E08] | කාන්තාර වෘකයා [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 08 වන කොටසයි. පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරගන්නවානම්, යාළුවො හේඩ්න් කියන්නෙත් කයිමෙරා කෙනෙක් කියලා දැනගත්තම ඇයව ආරක්ෂා කරන්න පටන් ගන්නවා.ඒ වගේම තමා ඇය අල්ලාගන්න පැමිණෙන රෞද්‍ර වෙදදුරෝගෙන් කෙනෙක් අල්ල ගන්න එකත් සැලැස්මේ දෙවෙනි කොටසක් විදියට තියෙනවා. න…

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 08 වන කොටසයි. පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරගන්නවානම්, යාළුවො හේඩ්න් කියන්නෙත් කයිමෙරා කෙනෙක් කියලා දැනගත්තම ඇයව ආරක්ෂා කරන්න පටන් ගන්නවා.ඒ වගේම තමා ඇය අල්ලාගන්න පැමිණෙන රෞද්‍ර වෙදදුරෝගෙන් කෙනෙක් අල්ල ගන්න එකත් සැලැස්මේ දෙවෙනි කොටසක් විදියට තියෙනවා.  නමුත් සිද්ධ වෙන්නේ රෞද්‍ර වෙදදුරෝ හේඩ්න් එක්ක ලියාමුත් අල්ලාගෙන යන එකයි. ඒ වගේම තමා මළ මිනියක් ආරක්ෂා කරමින් සිටි තියෝට හා ස්ටයිල්ස්ටත් දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. අවසාන වශයෙන් මෙලිසා ගෙදර එනකොට ගෙදර මෙසේ උඩ මළ කඳක් තියෙන දර්ශනයෙන් තමා එදා කතාව අවසන් වුයේ….

ඇත්තෙන්ම අද අපිට කතාවේ මෙතෙක් බලන් හිටපු ලොකු රහසක් දැනගන්න පුළුවන් වෙනවා. අද නමෙන්ම ඒක හිතා ගන්න පුළුවන් ඇතිනේ 🙂 ..මීට වඩා කිසිම දෙයක් මම කියන්නේ නෑ. මොකද අද කතාව කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ඒ නිසා කතාව බලන්න කියලා ආරාධනා කරනවා.

ගිය සතියේ කතාව බලපු අයට රෞද්‍ර වෙදදුරන්ගෙන් කෙනෙක් ගැන පොඩි ඉඟියක් ලැබෙන්න ඇති කියලා හිතනවා. 05 වන කතා සමය ඉවර වෙන්න තවත් කොටස් කිහිපයක් විතරක් ඉතිරිව තිබෙන නිසා එන්න එන්නම කතාවේ උණුසුම වැඩි වෙනවා. ඒ නිසා කොච්චර වැඩ තිබ්බත් ඒ හැමදේම පොඩ්ඩක් පැත්තකට කරලා සබ් එක කරන්නේ ඔයාල හැමෝම වෙනුවෙන්. ඉතින් සබ් එකේ අඩුපාඩු තියෙනවනම් ඒවා පෙන්නලා දෙන්න කියලා ඉල්ලන ගමන් අදට සමු ගන්නවා. හැමෝටම බුදු සරණයි! දෙවි පිහිටයි!

Teen Wolf (2011) on IMDb

 

 

249 MB කොපිය මෙතනින් බාගන්න

481F1AF60E2D6949BF3186DAE638A408157C73CE

155 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

F1D92C8B43BDE20264A8306A595907383FB6386B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,468 downloadsDownload Teen_Wolf_S05E08_baiscopelk.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

9,468 downloadsDownload Subtitles39 KB

34 comments

  1. J.B

    thanks

  2. VisH

    බොහොම ස්තුතියි මචං :)

  3. පසිඳු

    ස්තූතියි සහෝ..............!

  4. prabod wijesingha

    Thawa kochchra episode thiyenawada season 5

    1. Shenal lahiru

      20k thiyenawa bro...

  5. kavinda

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  6. madsuhan

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි............

  7. R.M.C

    niyamaayi.
    thankx.sab ekata .:D
    originals iwarakaralaa danna :)

  8. Madushan

    thanks saho

  9. Yomal Ravindu

    Thanks bro.......

  10. S.K.Ruchiranga

    thz machoo sub ekata

  11. Mahesh

    sub ekata thanx aaaaaaaaa

  12. ඉසු ඩිපි (Isu DP)

    සීසන් 6ත් එනවා කියලා Confirm කරලා නේ. එල තමා.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  13. shimalka

    tnx sahoo

  14. Gayantha

    thank you so much.......

  15. geeth

    TNQ bro..... sub ekta....

  16. Dhanuu

    Thanks bro

  17. Manula Pankaja

    thanks!!

  18. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  19. සුනෙර මැදවත්ත

    එල එල මචන් ඔන්න ගත්තා :D

  20. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  21. thisal

    බොහොම ස්තුතියි මචං

  22. prabod wijesingha

    Season 6th enawada?

  23. tharindu

    thankz machan..

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Leslie Slightam

    Teen Wolf S05E08 - Ouroboros - vidspot. Please note some of the videos require DIVX and XVID Codecs.

  27. LAKSHAN

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

  28. Amalka

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  29. ranga

    ela

  30. Dinudp

    thanx සහෝ sub එකට

  31. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  32. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️