Watch Trailer

The Strain [S02 : E04] | රිදී දේවදූතයා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් “the strain” කතාමාලාවේ හතරවෙනි කොටස. කලින් සිදුවුණ දේවල් මතක් කරගමු! කලින් කොටසේදී නගරාධිපතිගේ ඉල්ලිම මත අර කවුන්සිල් සභිකා පොරොන්දු වෙනවා නගරේ හැම තැනටම මේ වසංගතය ගැන දැනුවත්කරන බව. ඇයගේ කොන්දේසිය උණේ බාධාකිරීම් නොකර ඇයට බලතල ලබා දෙන ලෙසයි. නගරාධිපතීත් ඒකට එකඟ වෙනවා ඔහුගේ නමත් දාගෙනම.…

The Strain SE2-1

ඔන්න එහෙනම් “the strain” කතාමාලාවේ හතරවෙනි කොටස. කලින් සිදුවුණ දේවල් මතක් කරගමු!

කලින් කොටසේදී නගරාධිපතිගේ ඉල්ලිම මත අර කවුන්සිල් සභිකා පොරොන්දු වෙනවා නගරේ හැම තැනටම මේ වසංගතය ගැන දැනුවත්කරන බව. ඇයගේ කොන්දේසිය උණේ බාධාකිරීම් නොකර ඇයට බලතල ලබා දෙන ලෙසයි. නගරාධිපතීත් ඒකට එකඟ වෙනවා ඔහුගේ නමත් දාගෙනම. ඒවගේම වෙච්ච විශේෂ සිදුවීම තමයි අපේ දොස්තරලාගේ වැඩේ සාර්ථක උණු බව දැනගන්න ලැබුණු එක. ඒවගේම ඔවුන් තීරණය කරනවා ආසාදිතයා නිදහස් කර පරීක්ෂණය සිදු කරලා බලන්න.

ඊට පස්සේ මොනවා වෙයිද කියලා මේ කොටස බලලා දැනගමු! විභාග වැඩ කටයුතු තිබ්බ නිසා තමයි මේ කොටස දෙන්න පරක්කු උණේ. පස්වෙනි කොටසනම් ඉක්මනින් දෙන්න පුළුවන් වෙයි! එහෙනම් පස්වෙනි කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

The Strain (2014) on IMDb

 

 

166 MB කොපිය මෙතනින් බාගන්න

a507c03dfc05bbec1e8855b89dbee1a33533ad62 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,265 downloadsDownload 201508111023baiscopelk.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

2,265 downloadsDownload Subtitles22 KB

16 comments

  1. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaaaaaa

  2. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  3. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  4. Sandun Wijethunga

    subta thnx....jaya wewaaaa

  5. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. R@ndi

    Thanks

  7. thisal

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

  8. sanjeewa

    thanks for sub

  9. lakshan

    උපසිරැසියට තුති
    ..............................................

  10. SHEHAN

    thanks broo,,,,vibage asse dunnata

  11. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  12. AB

    Thanks Bro

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. sajeevi

    සබට ස්තූතියි.

  16. ashan lankanath

    thanks