මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 07 වන කොටසයි. පසුගිය කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් සිදු කරනවානම්, කිරාගේ තත්වය එන්න එන්නම දරුණු වෙනවා වගේම ස්කොට්ගේ විශ්වාසය පවා නැති වෙන තැනට පත්වුණා. ඒ වගේම තමා ලියාම් හේඩ්න් එක්කම තමා දැන් කාලය ගතකරන්න හදන්නේ. අවසාන වශයෙන් අපි දැක්කා තියෝ වීරයෙක්ගේ ච…

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 07 වන කොටසයි. පසුගිය කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් සිදු කරනවානම්, කිරාගේ තත්වය එන්න එන්නම දරුණු වෙනවා වගේම ස්කොට්ගේ විශ්වාසය පවා නැති වෙන තැනට පත්වුණා. ඒ වගේම තමා ලියාම් හේඩ්න් එක්කම තමා දැන් කාලය ගතකරන්න හදන්නේ. අවසාන වශයෙන් අපි දැක්කා තියෝ වීරයෙක්ගේ චරිතයක් රංගනයේ යෙදෙනවා වගේම ස්ටයිල්ස් ඩොනවන් මරපු එක දන්නා නිසා තමන් කල මිනීමැරුම ගැනත් කිසිම දෙයක් කියන්න එපා කියලා ස්ටයිල්ස්ගෙන් ඉල්ලා සිටිනවා. එතනින් තමා එදා කතාව ඉවර වුණේ.
අද කතාව පටන් ගත්නේ තියෝ හා ස්ටයිල්ස් අතර පසුගිය සතියෙන් අවසන් වූ කොටසෙන්. ඉතින් අද කොටස ගැන පොඩි ඉඟියක් දෙන්නම්කෝ. අද කොටසේ විශේෂයෙන්ම සිදුවන්නේ කෙනෙක්ව ආරක්ෂා කරන සිද්ධියක්. හැබැයි මෙය කයිමෙරා කෙනෙක්. ඒ වගේම තමා අදනම් හැමෝම ගොඩක් කාර්ය බහුලයි. පිරිසක් කෙනෙක් ආරක්ෂා කරද්දී, තවත් පිරිසක් මළ මිනියක් ආරක්ෂා කරනවා. ඒ අතරේ තව පිරිසක් මළ නොමළ කෙනෙක් ගැන හොයනවා. 🙂 ඉතින් අද කොටසේදී අපේ විරයෝන්ගෙයි, දුෂ්ටයෝන්ගෙයි කාර්ය භාරය කුමක් වේවිද?
කතාව රසවිඳින ගමන් මේ ප්‍රශ්නවලටත් පිළිතුරු හොයාගන්න කියලා මතක් කරන ගමන් අදට සමු ගන්නවා….හැමෝටම බුදු සරණයි…දෙවි පිහිටයි.
ac37389adbcf55513f2c6fb64a7b25c37bc64573 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,354 downloadsDownload 201508042016baiscopelk.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
31 comments
tharindu lakshman
tharindu lakshman
tanks sub eka enakan hitiye
NTH
Sub ekata thanks saho..... Ela....
Thanu
Thanku saho
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaa
achi
Thanx Bro!!!
ඩීන්
බොහොම ස්තූතියි... සහෝ....!!!!!
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
pramuk
thanxx macho
Damith Dilan
Thanks friend. Thanks
kavinda
thank you
prasad
thanks yaluwa..sub akata.jaya wewaaaaaaaa.
සුනෙර මැදවත්ත
එල එල ඔන්න ගත්තා දිගටම දෙමු ඈ.......... :D
මු ගැන හරියට කියවෙන කොටසක් එනකම් හිටියේ අදනම් ඒ වගේ ඈraki
ala bro ala thanks.........!!!! *gb*
chiran maduranga
thnxx
madsuhan
Thanks bro..
Kulanjana Maduranga
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
බොහොම ස්තූතියි… සහෝ….!!!!!
geeth
tnQ bro....saba ikmanta denna hamadamath me wagema.....season eka ewara wenakalma api innwa......
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DRana D
VMT br.........enkan maga balan hitiy............aniw eti bamak tm.............
tharindu
thankz machan... :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Hiran Amarasinghe
Thsnks Lio bro..
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
TDR
ela macho sub eka ........ teen wolf ekata gahanna ekk thavama na :D ela ela
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !!
LAKSHAN
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
ranga
ela
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

onna adha mama 1 tanks sub ekata