Watch Trailer

Teen Wolf [S05 : E10] | ස්කොට්ගේ අවසානය….? [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 10වන කොටසයි. එසේ නොමැතිනම් පළමු කාර්තුවේ අවසාන කොටසයි. මේ කාර්තුව පුරාවටම සිදු වූ දෙය ගැන පොඩි මතක් කරනවානම්, මෙහි මුලිකවම දුෂ්ටයන් බවට පත් වුයේ රෞද්‍ර වෙදදුරෝ. ඔවුන් හා ස්කොට්ගේ රංචුව අතර තමා නිතරම වාගේ සටන් සිදු වුයේ. ඒ වගේම තමා රෞද්‍ර වෙදදුරන්ගේ ප්‍…

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 10වන කොටසයි. එසේ නොමැතිනම් පළමු කාර්තුවේ අවසාන කොටසයි. මේ කාර්තුව පුරාවටම සිදු වූ දෙය ගැන පොඩි මතක් කරනවානම්, මෙහි මුලිකවම දුෂ්ටයන් බවට පත් වුයේ රෞද්‍ර වෙදදුරෝ. ඔවුන් හා ස්කොට්ගේ රංචුව අතර තමා නිතරම වාගේ සටන් සිදු වුයේ. ඒ වගේම තමා රෞද්‍ර වෙදදුරන්ගේ ප්‍රධාන කාර්ය වුනේ අස්වාභාවික විදියට අස්වාභාවික සතුන්ව (කයිමෙරලා) නිර්මාණය කරන එක. මේ අතරතුර තමා ස්කොට්ගේ රංචුවට තියෝ කියන මිනිස් වෘකයෙක්…? එකතු වෙනවා වගේම සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වගේම තමා රෞද්‍ර වේදදුරන්ගේ නිර්මාණයන් වන බොහෝ කයිමෙරාවන් අසාර්ථක නිර්මාණ වෙලා මරණයට පත් වුනාම පැරිෂ් තමා ඔවුන්ව හොරකම් කරමින් නෙමිටෝන් වෙත අරන් යන්නේ. ඒ වගේම මේ කොටස් 10 පුරාවටම කිරාගේ බලය පාලනයෙන් තොර වීම, ලියාම්ගේ පළමු පෙම, ස්ටයිල්ස්ගේ අතේ ලේ තැවරීම්, මලියා සොයා එන කාන්තාර වෘකයා වගේ සිදුවීම් රාශියක්ම සිද්ධවෙනවා. මේ වගේ ත්‍රාසය, භීතිය, ආදරය, අනුකම්පාව, දුක සතුට මේ හැමදේම රැගෙන පැමිණුන ටීන් වුල්ෆ් කතා මාලාවේ පළමු කාර්තුවේ අවසාන කොටස මෙතෙක් තිබුන බොහෝ රහස් හා කුතුහලයන්ට පිළිතුරු ලබා දෙනවා.

ඇත්තෙන්ම අද කොටස ගැන නොකියා ඉන්න හිතුවත් එහෙම ඉන්න බෑ වගේ. ඉතින් පොඩ්ඩා…..ක් කියන්නම්කෝ. අද තියෝගේ සැබෑ තත්වය අපිට දකින්න පුළුවන් වගේම මහ සටනක් සිදු වෙනවා. ඒ වගේම තමා පරණ යාලුවෙක්ගෙ සම්ප්‍රාප්තියත් මෙහිදී සිද්ධ වෙනවා. අවසාන වශයෙන් ඇත්තෙන්ම මට නම් ටිකක් ඇඩුනා වගේ අන්තිම හරියේ යන සින්දුවක් හා රූප රාමු දැක්කම. කෙසේ නමුත් අද කොටස බොහෝ ප්‍රශ්නවලට යන්තමින් හෝ පිළිතුරක් දෙනවා වගේම දෙවන කාර්තුවට මුල පිරිමකුත් සිද්ධ වෙනවා.

ඉතින් මේ සීසන් එකේ දෙවන කාර්තුව විකාශය වෙන දවසනම් තවම ප්‍රකාශ කරලා නෑ. කෙසේ නමුත් විනාඩි 30 ක් වගේ කාලයක් වැය කරලා මේ ගැන ටිකක් හොයලා බැලුවම දැන ගන්න ලැබුනේ ඊළඟ කාර්තුව එහෙම නැත්තම් 5B එක ගැන ප්‍රශ්න කිරීමකදී එහි නිලධාරියෙක් කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. “So they brought it about themselves in a way. And you’ll see the Clash of Titans that the painting reveals in season 5B.” ඉතින් ඒ කියපු දෙයින් ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. කෙසේ නමුත් ඊළඟ කාර්තුව විකාශය වුන ගමන්ම එයත් මේ වගේම පුළුවන් තරම් ඉක්මනට උපසිරස දෙන්න පොරොන්දු වෙන ගමන් අදට සමු ගන්නවා. හැමෝටම බුදු සරණයි. දෙවි පිහිටයි!

Teen Wolf (2011) on IMDb

 

 

238 MB කොපිය මෙතනින් බාගන්න

76ACEF6D4D8727D52E2C968782DB976CA4CAF436

175 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

D9E1706C2C67B9D79565151B92528F03359DB680 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

10,303 downloadsDownload Teen_Wolf_S05E10_baiscopelk.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        To the Second Half>>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

10,303 downloadsDownload Subtitles38 KB

52 comments

  1. praveen

    Thakyouuuuu

  2. maduranga

    thank uuuuuuuuuuuuuuuuuu very much ....................................

  3. Isuru

    Ele ela Jaya veva....

  4. Hirushan

    Thanks

  5. VisH

    බොහොම ස්තුතියි මචං :) ඊලග එකත් ආපු දවසක ඉක්මනින් ම දෙන්න ලැබේවා...

  6. theshan_udayanka

    patta patta macho,enakan balan hitiye.....ubalanm suppa

  7. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  9. Lahiru Gayantha

    Thanks broooo....... Niyama tv serious eka..... Subs tika supiriyatama set una..... Thanks again....

  10. යශෝධ

    බොහොම ස්තූතියි සහෝ, කතා මාලාව අරගෙන ආවට. කමෙන්ට් කරන්න නම් ලැබුනේ නැහැ. ඒත් උපසිරැසි එක්ක දිගටම බැලුවා. ටීන් වුල්ෆ් කියන්නේ කොහොමත්, බලන්න ගත්තම "මෙච්චර ඉක්මනට ඉවර වෙන්නේ ඇයි?" කියලා කියවෙන ජාතියේ Thrilling කතාවක්. ජයම වේවා.. එහෙනම්. එලස්ස්ස්..!

  11. thisal

    Thanks

  12. Sahan

    fatta fata fata.. thankz a lot saho sub ekata...

  13. kavinda

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  14. තරිඳු ලක්ෂ්මන්

    tanks

  15. tharindu lakshman

    enakan balan hitiyee.

  16. සුනෙර මැදවත්ත

    සබ දිගටම දුන්නට ස්තුතයි මචන්...
    ජය... ඉදිරියටම යමු සීසන් 5හේ ඉතිරි එපි 12 සබ් කරමු එහෙනම් ආවාම... :D

  17. S.K.Ruchiranga

    thz machoo sub ekata

  18. sajeevi

    thanks a lot

  19. Damith Dilan

    thank you friend

  20. pramuk

    thanx saho.........

  21. සුපුන් බුද්ධික

    එහෙනම් පළවෙනි කතා සමය ඉවරයි..
    දෙවනි කතා සමයත් ආවම එකත් අරන් එමු..
    The Originals එකෙත් ඉතුරු කොටස් ටිකට උපසිරැසි දෙමු..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!

  22. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. kanushka

    thank u

  24. Kps

    thank you saho sub ekata. 2B October wala enawa kiyanawa ne

  25. Upul

    thnakyouuuuuuuuuuuuuuuuuu broooooooooooooooo

  26. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. sajana

    11 denavada

  28. kanishka

    thnk u wewa sahoooooo

  29. sudaraka

    Thankz

  30. නුවන්

    උපසිරසට බොහොම සතුතීය්..........

  31. Ishara Sandeepa

    Thnk for sub

  32. gihan

    11 naddooo

  33. Thanu

    Thanku saho. 5 weni season eke episode patan gaddi yana theme music clip 1 download karaganda thenak nadda? Thyanawanam kawuruhari link 1k cmnt krandako

  34. Oshan

    Patta kathawak iwretama iwarada manda. Thank you very much biscooe yherena sinhalin sub debawata.

  35. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  36. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  37. KUsh

    Thnks brow

  38. Viraj Dhammika Wijesinghe

    Hey liyoo moko next episode eka parkku aaaa????????????????????

  39. chamod lahiru

    Thanks bro. ....subtitles dunnata. .

  40. malitha dinushiyan

    11 nadda machanla

  41. nadil

    e11 sub naddooo

  42. Damith Dilan

    hello, ada E11 awa neda. Ikmanta sub denawada please yaluwe

  43. Pasindu

    Ep11 awooo..pls ikmanata sub denna..balan inna bariyo

  44. chamo

    epi11 sub kooooooooooooo...........

  45. Pasindu

    Ep11 sub dipallaaaaaa. . . . . . . .nattam meketh wee gabada karanawa..

  46. Aruna

    thanks bro!!!!!!!!!!!!!!!!!!!!!!!!! VERY NICE WORK!!

  47. kalana rajapaksha

    බොහොම ස්තුතියි සහෝ....

  48. LAKSHAN

    උපසිරැසියට තුති…

  49. Amalka

    බොහොම ස්තූතියි උපසිරැසියට

  50. ISURU

    THANKS

Load more comments