Watch Trailer

Teen Wolf [S05 : E11] with Sinhala Subtitles | අන්තිම කයිමෙරා. [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ 2016 නව වර්ෂය හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රර්ථනා කරනවා. 😀 ඔන්න ඉතින් මාස 04ක වගේ කාලෙකට පස්සේ ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ දෙවන කාර්තුව පටන් ගත්තා.ඉතින් පසුගිය කාර්තුවේ සිද්ධ වෙච්ච දේවල් එක්ක මේ දවස එනකම් මමනම් බොහොම අමාරුවෙන් හිට්යේ.ඉතින් ඒ…

Teen Wolf SE5

ලැබුවා වූ 2016 නව වර්ෂය හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රර්ථනා කරනවා. 😀 ඔන්න ඉතින් මාස 04ක වගේ කාලෙකට පස්සේ ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ දෙවන කාර්තුව පටන් ගත්තා.ඉතින් පසුගිය කාර්තුවේ සිද්ධ වෙච්ච දේවල් එක්ක මේ දවස එනකම් මමනම් බොහොම අමාරුවෙන් හිට්යේ.ඉතින් ඒ දවස අද උදා වුනා.එම නිසා පසු ගිය කාර්තුවට උපසිරස් ගෙනාවා වගේම මේ කාර්තුවටත් උපසිරැසි ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. 🙂

මුලින්ම ඉතින් පසුගිය කොටස් 10 පුරාවටම සිද්ධ වුන සිද්ධි දාමයන් කෙටියෙන් මතක් කර ගමුකො.05වන කතා සමය පුරා දිවෙන්නේ ස්කොට්ගේ රංචුවත් රෞද්‍ර වෙදදුරන් අතර සිද්ධ වෙන සටනයි මෙහි ප්‍රධාන මාතෘකාව.ඉතින් රෞද්‍ර වෙදදුරන් අසම්මත ක්‍රමයන් භාවිත කරමින් අස්වාභාවික සතුන් නිර්මාණය කරනවා.බොහෝ අවස්ථාවල මේ ක්‍රමයන් අසාර්ථක වෙද්දී ඇතැම් අවස්ථාවල පමණක් එය සාර්ථක වෙනවා.ඉතින් මේ අතරතුර ස්කොට්ගේ රංචුවට තියෝ කියලා කෙනෙක් එකතු වෙනවා.ඒ වගේම ලියාම්ගේ පළමු පෙමත් පටන් ගන්නවා.ඒ හේඩ්න්.මේ අතරවාරයේ කාන්තාර වෘකයා මලියා ජිවතුන් අතර බව දැනගෙන ඇයව හොයාගෙන නැවතත් එන්න තීරණය කරනවා.මෙසේ කාලය ගෙවී යද්දී ලියාම්ගේ පළමු පෙම හේඩ්න් රෞද්‍ර වෙදදුරන්ගේ බිල්ලක් බවට පත් වුනා වගේම තියෝ කියන්නේ රෞද්‍ර වෙදදුරන්ගේ සාර්ථක නිර්මාණයක් කියලා දෑන ගන්න ලැබෙනවා වගේම අවසානයේදී තියෝ හා ලියාම් අතින් ස්කොට් භාගෙට මැරෙනවා.ඒ වගේම පැරිෂ්ගේ බලයත් අපිට දැක ගන්න ලැබුනා.අවසානයේ දී රෞද්‍ර වෙදදුරන් බිත්තියක් කුඩු කර ගනිමින් චිත්‍රයක් මතු කරගන්න කොටසින් තමා පළමු කාර්තුව නිමා වුනේ.

මේ කාර්තුව පටන් ගන්නේ ලීඩියා හා Dr.වැලක් අතර වෙන සංවාදයකින්.ඒ වගේම කයිමෙරාවෙක්ගේ ප්‍රහාරයකට ලක්වුණ ස්ටිලින්ස්කි බේරා ගැනීම වටා තමා අද කතාව දිවෙන්නේ.මේ අතර වාරයේ ඉතා වටිනා ඉඟි ටිකක් කතාව පුරාවටම ලැබෙනවා වගේම පරණ යාලුවෙක්ගෙ සම්ප්‍රාප්තියත් බලා ගන්න පුළුවන්.අවසානයේ සිද්ධ වෙන දේ දෑක්කම නම් ඊලග කොටස එනකම් ඉන්න බැරිවෙයි කියලා හිතනවා.ඉතින් ඒ මොකක්ද කියලා කතාව බලලම හොයා ගන්නකො. 🙂 එහෙනම් ලබන සතියේ හමු වෙනකම් හැමෝටම බුදු සරණයි!

ජය ශ්‍රී…..!!!

Teen Wolf (2011) on IMDb

 

 

152 MB (HEVC-x265) කොපිය මෙතනින් බාගන්න

E35B258286FA0415D37992C7F7F0261FDE5CAED9

223 MB (HDTV-x264) කොපිය මෙතනින් බාගන්න

8686FBCAF009D02445058C6B713F48617FEE2D19 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,391 downloadsDownload Teen-Wolf-S05E11.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles

8,391 downloadsDownload Subtitles44 KB

51 comments

  1. charana

    Thnz saho...meka denkm thma bln hitye.thnzz

  2. Sajeevi

    Wow.....
    Thanks

  3. Janaka

    niyamai saho.... thanku.. ummmmmmmmha....... enakam balan hitiye.....

  4. chamo

    supeer brooo.....lot of thanks youuuu.......

  5. Ismath

    අම්මෝ..ඊයෙ රෑ ඉදන් බලන් හිටියෙ සබ් එක දානකන්..ස්තූතියි සහෝ.. :-D

  6. Sudheera

    Thx yalu.. meka ekan balan hitiye... keep it bro...!

  7. මධුකප්‍රිය පෙරේරා

    හම්මෝ..මේක දෙනකම් මග බලාන උන්නේ..
    උපසිරසියට ස්තුතියි සහෝ.ඔබට ජය.

  8. ravisha

    thanx brooo.meka enakan thamai mechchara kal datha kagena hitiye.iyema torrent wala hibunata bawe ne,sabath ekkama balanna one nisa.ela

  9. Yasas

    ambooo,, athi yantan,, mara amaruwen htye,, bohoma thanks wewooooo..

  10. Nishadi Wickrama

    tnx. :)

  11. indika

    thanks pls continew

  12. tharindu

    thankz machan

  13. Oshitha Nishad

    Tnzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz mcn
    meka enakn mn puduma asawen bln htye... tnx a lot bokka

  14. Dananjaya

    Thank you wewa.....mechchara ikmanta dunnata thx....ela...

  15. Salman Salu

    patta ah... godak kal idan balan hitiye mm

  16. Nicol Vshan

    Ammee..... Meka enakan maga balagena unne. ikamanata dila thiyenawa sub ekath ekkama thanks. Digatama sub denna

  17. Kapila Prasad Somadasa

    හම්ෙමි සබ් එක ෙදනකම් බලාෙගන හිටිෙය ස්තුතිය.......................

  18. ප්‍රණීත් චින්තක

    අම්මේ. සබ් එක එනකං මග බලාගෙනයි හිටියේ.
    බොහෝම ස්තුතියි උපසිරැසියට.
    ඊලඟ එකත් ආපු ගමන් වගේම දෙමු.

  19. Chathura Buddhika

    Thanks bro.....

  20. ushan gunasekara

    methuwakkal iwasagatha nohakiwa hitiye broooooo....pin bng ubtaaa

  21. S.K.Ruchiranga

    thz machoo sub ekata

  22. Kasun Upeksha

    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  23. Ravindu Nerosh Kumara

    thanx bro

  24. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaa

  25. Hasindu

    Thanx bro

  26. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. derek hale

    tnqq broz

  28. Ravindu Adithya

    thanks bro :-)
    -)

  29. lakshan

    patta macho.jaya wewa.....

  30. Roshan madu

    Thanx machooooooooo.ilaga ekath awama ikmaninma denna.

  31. Kalana hashan

    Pattah broooooo

  32. Kalana hashan

    Digatama hodin karan yamu bro

  33. Larlitha Sri Vidhara

    Thnkzz enakam blan hitiye

  34. ඩයින්ලෝඩ් කරන්න ආසයි : හැබැයි ස්පීඩ් නෑ

    තෑන්ක්ස් අයියෙ .
    IPT වලින් බෑව .. හැබැයි උපසිරස දෙනකං ඉදියෙ.
    ටීන් වුල්ෆ් වලට උපසිරස ආනව කියන්නෙ ජීවිත බේරගන්න වැඩ
    : D

  35. kasun

    thanks saho

  36. prabath

    thx for sub

  37. Aushi

    Thankz.. Thankz.. godaaaariyak thnkz hode.. balagenamai hitiye meka danakam.. thankz ... anithwath ikamaninma denna hode..

  38. Pavithra rushan

    Tnxz mchooo&gt;&gt;Patta e laga kotasa kawadda mchnlaenne.ekth enkn blgena innava..gud luck mchooo...

  39. pramuk

    thanxxx machho..............

  40. Chanaka

    Ammooo.... Thank you soooo much machoooo....

  41. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. chamo

    thanks sahoo.. aith ekath ikmanata denna.........jaya wewa

  43. chamo

    macho episode 12 sub ikmanata dennaaa........

  44. Gayan

    Tanx........

  45. Achintha Sameera

    තැන්ක්ස් බොක්ක

  46. kent

    Thnxs bro ;)

  47. Aravinda Wijesuriya

    tnx bro

  48. LAKSHAN

    බොහෝම ස්තුතියි උපසිරැසියට

  49. Amalka

    බොහොම ස්තූතියි උපසිරැසියට

  50. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.