අද මේ ගෙන එන්නේ 5 වෙනි සමයේ 16 වෙනි කතාංගය. අද කතාව ගේන්නේ නම් සුපුරුදු කෙනා නෙමෙයි. අනුරුද්ධ සහෝට අසනීපයි කියලා මේ සතියේ පමණක් මම උපසිරැසිය කරන්න ගත්තා. ලබන සතියේ ඉඳන් සුපුරුදු විදියට ඔයාලගේ සුපුරුදු කෙනාම උපසිරැසිය ලබා දේවි. ඉතිං අද කතාව ගැන කියන්න දෙයක් නෑ. ඒක බලන්න තියාගෙන පසුගිය කතාව ගැන පොඩ්ඩ…

අද මේ ගෙන එන්නේ 5 වෙනි සමයේ 16 වෙනි කතාංගය. අද කතාව ගේන්නේ නම් සුපුරුදු කෙනා නෙමෙයි. අනුරුද්ධ සහෝට අසනීපයි කියලා මේ සතියේ පමණක් මම උපසිරැසිය කරන්න ගත්තා. ලබන සතියේ ඉඳන් සුපුරුදු විදියට ඔයාලගේ සුපුරුදු කෙනාම උපසිරැසිය ලබා දේවි.
ඉතිං අද කතාව ගැන කියන්න දෙයක් නෑ. ඒක බලන්න තියාගෙන පසුගිය කතාව ගැන පොඩ්ඩක් මතක් කරගනිමු. 14 වෙනි කතාංගය අවසානයේදී හැමෝම තමුන්ගේ කණ්ඩායම සම්පූර්ණ කරන්න කියලා ලිඩියාව අයිකන් හවුස් මානසික රෝහලෙන් එලියට ගන්න සැලසුම් කලා. ඇත්තටම මේක කරන්න යන්නේ නම් නීති විරෝධී විදියට. මතක ඇති විදියට නම් ස්ටයිල්‘ගේ තාත්තා තමයි වහෙන්ඔරෝ ඒ අයිඩියා එක දුන්නේ 🙂 කොහොමහරි මෙයාලා 15 වෙනි කොටසේදී අයිකන් හවුස් එකට පනිනවා. කීරාට කියලා ලයිට් ඩිම් කරන්න වෙනම ටියුශන් දැම්මා මතක ඇතිනේ. කොහොමහරි අකමැත්තෙන් වුනත් මලීයා කීරාට ඒක කරන්න පුළුවන් කියලා දිරි ගන්වලා, අන්තිමේදී ලයිට් ඩිම් කරලා වැඩේට බැස්සා. 😉 මේ අස්සේ තියෝ එයාගේ සෙට් එකත් එක්ක ලිඩියාව එයාලටම වෙනම අල්ලගන්න ආවා. ඒකට හේතුව ලිඩියාගේ මාර්ගයෙන් යම බල්ලා (පෙරිශ්) අල්ලගෙන ඒ මාර්ගයෙන් අවසාන කයිමේරා (මෘගයා) අල්ලගන්න. දැන් කතාව බලපු ඔයාලා දන්නවා ඇති ඩියුකේලියන් අල්ලගෙන, අර නියපොතුත් අරගෙන තියෝ නිකංම මෘගයාව මරන්න විතරක් නෙමෙයි හදන්නේ. ඌගේ බලය අරගෙන තියෝටත් ඇල්ෆා කෙනෙක් වෙන්නයි උවමනා වෙලා තියෙන්නේ. පසුගිය කතාවේදී අයිකන් හවුන් ඇතුලේ මෙහෙයුම ඉවර කරන්න ලැබෙන්නේ නෑනේ. අද කතාවෙන් තමයි ඒකේ ඉතුරු හරිය පෙන්නන්නේ.
බලමු නේද අද කතාවෙන් මොනවායින් මොනවා වේවිද කියලා. එහෙනං ලබන සතියේ කතාවේ ඉඳන් අනුරුද්ධ සහෝ පුරුදු විදියටම උපසිරැසි ලබා දේවි. මම ගියා.
ආයු -බෝ -වේවා !!!
20B7FB0FE7427A743F10E4EE3E00941BDF5BD7AF C1B9A30160D469638447C9E92936C19678E76823 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,866 downloadsDownload Teen.Wolf_.S05E16.baiscopelk.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
19 comments
cjzz
නලින් පෙරේරා
බොහොම ස්තූතියි ප්‍රණිත මචෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
Sahan
ane ammo.. thyankz a lot saho..
S.K.Ruchiranga
elma thz machoo sub ekta
Sadu..
tnz machan patta kathawak b.s
Kavindu Theekshana Wand
THE MAGICIANS wlt th sub ek dnko bro
Supiri ma series ek. Imdb 7.6 tynw aniw hit wei.
Season 2 th ghn plan krlalu.Sajeevi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
pramuk
thanx bro........
Suranjaya_91
elaaaaaaaaaaaa
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
Kasun Upeksha
බොහොම ස්තුතියි සහෝ..
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janith
Tuanks. Black Sails season 3 please.
LAKSHAN
උපසිරසියට ස්තුතියි…
Dulan Pabasara
Patta
Thank you saho........tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thankz aiyuuuu