ඔන්න ඉතින් නන්දා පර්බාත් වල හිර කරලා හිටපු නසා ඇතුලේ කට්ටියකගේ උදව්වෙන් එතනින් පැනගන්නවා. මැල්කම් තියාව බලන්න ආපු නිසා එයා මේ ගැන කිසි දෙයක් දන්නේ නෑ. කොහොම හරි නසා මැල්කම්ගෙන් පලිගන්න වගේ හදන්නේ. ඔය අතරේ සෙන්ට්‍රල් නගරයට අලුත් හොරෙක් කෙනෙක් ඇවිත්. එයා නම් වැඩ කාරයෙක් වගේ. ඇරෝ ටිම් එක එයාව අල්ලා ගන…

ඔන්න ඉතින් නන්දා පර්බාත් වල හිර කරලා හිටපු නසා ඇතුලේ කට්ටියකගේ උදව්වෙන් එතනින් පැනගන්නවා. මැල්කම් තියාව බලන්න ආපු නිසා එයා මේ ගැන කිසි දෙයක් දන්නේ නෑ. කොහොම හරි නසා මැල්කම්ගෙන් පලිගන්න වගේ හදන්නේ. ඔය අතරේ සෙන්ට්‍රල් නගරයට අලුත් හොරෙක් කෙනෙක් ඇවිත්. එයා නම් වැඩ කාරයෙක් වගේ. ඇරෝ ටිම් එක එයාව අල්ලා ගන්න හැදුවත් තියාට එක පාරටම සිහිය නැති වුන නිසා ඒක කරන්න බැරි වුනා. මෙයාලට නම් ඒ මොකක් නිසාද කියලා හිතාගන්නවත් බෑ. හැබැයි ඉතින් ඔලිවර් මේක එයාගේ වැරැද්දක් නිසා වුනා කියලා තමයි හිතන්නේ.
ඒ වගේම ෆෙලසිටි රෝද පුටුවේ ඉදන් පාමර් ටෙක් එක ගොඩනගන්න ගොඩක් උත්සහ කරනවා. හැබැයි ඉතින් ඒක කරන්න අමාරු වැඩක්. මර්ලින් කියන විදියට තියාගේ ලේ පිපාසය ඩේමියන් නිසා නැති වුන හින්දා ඒක තියාටම බලපානවාලු. ඒක නැති කරන්න විදියක් හොයාගන්න බැරිවයි මෙයාලා ඉන්නේ. ඒ වෙලාවේ තමයි අර අලුත් හොරා තවත් දෙයක් හොරකම් කරනවා කියලා දැනගන්න පුලුවන් වෙන්නේ. ඔලිවර් ඒ හොරාව අල්ලාගෙන එයාගේ වෙස්මුන ගලවලා බලනවා. ඒ දැක්ක දෙයින් ඔලිවර්ට ඇස් අදහාගන්න බැරිවෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි දුර ඈතකට යනවා කියලා කියපු රෝයි තමයි අලුත් හොරා. හැබැයි ඉතින් එයා පැනලා යනවා. රෝයි හොරකම් කරපු දෙක එකතු කලොත් ලොකු අන්තර්ජාල බෝම්බයක් හදන්න පුලුවන් කියලා ෆෙලසිටි කියනවා. ඒ වගේම ඒ දේ හදන්න ඉතිරි කෑල්ල හොරකම් කරන්න ඊලගට එන්නේ ප්ලාමර් ටෙක් එකට කියලා එයාලා දැනගන්නවා. හැබැයි එයාලා එතනට යද්දි පරක්කු වැඩියි. හැබැයි මෙයාලට රෝයිව අල්ලාගන්න පුලුවන් වෙනවා. ඇත්තටම එයාගේ ඇහැට උපකරනයක් දාලා වෙන කවුදෝ කෙනෙක් එයාව පාලනය කරලා. ඒකයි එයා මේ විදියට වැඩ කරලා තියෙන්නේ. රෝයිව පාලනය කරපු කෙනාට කැල්කියුලේටර් කියලා තමයි කට්ටිය කියන්නේ. ඉතින් ෆෙලසිටි ඒ කාචයේ සිග්නල්වලින් කැල්කියුලේටර් ඉන්න තැන හොයාගන්න උත්සහ කරනවා.
ඔය අතරේ නසා ටට්සු ඉන්න තැනකට ගිහින් එයාගෙන් ලෝටස් කියලා එකක් ඉල්ලනවා. හැබැයි ටට්සු ඒක දෙන්න නම් කැමති වෙන්නේ නෑ. ඒ නිසා ඒ දෙන්නා ඒ වෙනුවෙන් සටන් කරනවා. ස්ටාර් නගරයට ආව රෝයි එයාගේ පරණ පෙම්වතිය වුන තියාව බලන්න යනවා. ඒ වෙලාවේ තියා ගොඩක් පුදුම වෙනවා වගේම එයාගේ ලෙඩේ නැති වෙනවා. රෝයිගෙන් ගත්ත උපකරණය මාර්ගයෙන් ෆෙලසිටි කැල්කියුලේටර් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට තමයි දැනගන්න වෙන්නේ කැල්කියුලේටර් ඉන්ටර්නෙට් නැති කරන්න නෙවෙයි මුලු නගරයම විනාශ කරන්න පාව්ච්චි කරනවා කියලා. ෆෙලසිටිට පුලුවන් වෙනවා රේගෙ පරණ උපකරණයක් පාවිච්චි කරලා එයාගේ ඊලග ඉලක්කය වුන තැන හොයාගන්න. ඒ වගේම ෆෙලසිටි කැල්කියුලේටර්වත් පරාද කලා. හැබැයි එයාලට බෝම්බය නිකන් නිෂ්ක්‍රිය කරන්න පුලුවන් වුනේ නෑ. හැබැයි රෝයි තනියම ඒක පුපුරලා දැම්මා වගේම එයා ඒකෙන් බේරුනා. හැබැයි එතනින් පස්සේ රෝයි ආයෙමත් අතුරුදහන් වෙලා යන්න ගියා.
ඔන්න කොහොම හරි ෆෙලසිටි එයාගේ ප්ලාමර් ටෙක් එකේ අලුත් බැටරිය හදුන්වාදෙන වැඩේ ලස්සනට කරගෙන ගියා. එතනට අමුත්තෙකුත් ඇවිත් හිටියා. අපි දන්න තරමින් එයා කැල්කියුලේටර්. හැබැයි ෆෙලසිටි එයාව දැක්ක ගමන් තාත්තේ කියලා තමයි කතා කලේ. ඒ කියන්නේ ඒ දවසේ තාත්තයි දුවයි අතරේ සටනක් තමයි අපිට දකින්න ලැබුනේ. හැබැයි ෆෙලසිටි නම් මේ ගැන මොකුත්ම දන්නේ නෑ… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය!
131 MB (x265) කොපිය මෙතනින් බාගන්න
C8A56036C93000C5C9D1DBBB0623AEEF113033A4225 MB (x264) කොපිය මෙතනින් බාගන්න
DD06FEB49E883C2AEA0CB02181DBDD982D6D556F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,536 downloadsDownload Arrow-S04-E13.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
44 comments
lahiru
Hope
Thanks machan...
madushan
Thax mchn!!! Elama!!!
King Ruwan
Thanx saho..................
kevin Kumaragama
Thank You Machan (Y) :D Good Luck :D (Y)
Lahiru Ruwanga
shaaa..niyamaine..hamadama me wage ikmata denna ..thanks
Lahiru Ruwanga
shaaa..niyamaine..patta machooo...mara ikman ne
Nipun Sanjula
ela
Sajeevi
Thanks
akskshan
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..baiscope alerts
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!aaaaa
Darshana
Niyamai macho.. Ikmntama dilane.. Thnks..
thanuj darshana
thnx broo
ASANGA
Thanks
Shehan
Thank you
Sanath Indika
thx sahoo
Kasun
Thanx bro
නලින් පෙරේරා
බොහොම ස්තූතියි කවිදු මලේ වෙඩි වගේ සිංහල උපසිරැසිය දෙනවට. ජය වේවා෴
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
Sahan
thankz a lot saho
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Kavindu wand
THE MAGICIANS wlta th sub ek dnko bro
Patta ma series ek imdb 7.6 tynw
Supiriytma hit weiSanjaya
උපසිරැසියට ස්තූතියි. :)
ජය වේවා..!!Sudheera
thx bro...!
Kaveen Conara
tnkx mxhn jaya wewa!!
Kosala Deshan
Tnx for sub... Torrent eka nane
Kavisha
Ela bro...thnx...
Kulanjana Maduranga
niayamai…denakm unne...thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Saranga
patta speedne.. thankz bro..
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaa
kavinda
දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .Kasun Upeksha
බොහොම ස්තුතියි සහෝ..
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vimukthi
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!lakshan
ගොඩක් ස්තුතියි සබට.
Thusitha Hettiarachchi
ස්තූතියි සහෝ!!!!
Ravin
Thanks for the sub
Janith
Thanks. Black Sails season 3 please.
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
malan prabuddha
ela macahn
lakshan
උපසිරැසියට තුති…
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Ela Macho,Jaya wewa