Watch Trailer

Teen Wolf [S05 : E17] with Sinhala Subtitles | ලාක්‍රොස් තරඟය. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 17 වන කොටසයි. පසුගිය සතියේ පොඩි අසනීප තත්වයක් වැළදුන නිසා උපසිරස කරන්න බැරි වුනත් මං වෙනුවෙන් ඒ කාර්ය ඉෂ්ටකර දුන් ප්‍රනීත් රණසිංහ සහෝට ස්තුතිවන්ත වෙමින්ම කතාවට බහින්නම්කො. පසුගිය සතියේ කොටස ගැන නැවත මතක් කර ගන්නවානම් හෙල්හවුන්ඩ්ගේ උදව්වෙන් ස්කොට් ඇතුළු…

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 17 වන කොටසයි. පසුගිය සතියේ පොඩි අසනීප තත්වයක් වැළදුන නිසා උපසිරස කරන්න බැරි වුනත් මං වෙනුවෙන් ඒ කාර්ය ඉෂ්ටකර දුන් ප්‍රනීත් රණසිංහ සහෝට ස්තුතිවන්ත වෙමින්ම කතාවට බහින්නම්කො. පසුගිය සතියේ කොටස ගැන නැවත මතක් කර ගන්නවානම් හෙල්හවුන්ඩ්ගේ උදව්වෙන් ස්කොට් ඇතුළු පිරිස ලිඩියාව අයිකන් හවුස්වලින් මුදවා ගනු ලැබුවා. ඒ වගේම වැලැක් මරණයට පවා පත් වුනා. ඉතින් දැන් ස්කොට්ගේ රංචුවනම් සම්පුර්ණයි. හැබැයි තියෝටනම් ලිඩියාව හෝ හෙල්හවුන්ඩ්ව ලබා ගන්න බැරි වුනත් වැලැක් ගාව තිබුන වෙස්මුණ ලබාගන්න පුළුවන් වුනා.

අද කොටසේ ස්කොට් ඇතුළු පිරිසේ මුලික අභිප්‍රාය තමා මෘගයා කියන්නේ කවුද කියන එක තමන්ට ලැබුන හෝඩුවාවන් ඔස්සේ හොයන එක. ඒ වගේම තමා අද කොටසේ දී අපිට ආයෙත් ලාක්‍රොස් ගේම් එකක් බලා ගන්න පුළුවන්. ලාක්‍රොස් කිව්ව ගමන් ඉතින් අපේ කෝච් නැතුව වැඩක්ම නෑනේ. ඔන්න අද කෝච් ආයෙත් එනවා. අද කොටසේ විශේෂ අවථාව තමා ජෝඩන් කියන්නේ කවුද කියන එක ගැන අද අපිට ඇත්ත දෑන ගන්න ලැබෙනවා වගේම මෘගයා කියන්නේ කවුද කියන එක පිළිබඳවත් පොඩි ඉඟියක් ලැබුනා දෝ කියල හිතෙන විධියේ වැඩක් වෙනවා.

කොහමෙන් කොහමෙන් හරි කට්ටිය මට හොදටම බැන බැන ඇත්තේ අදත් මූ පරක්කුයි කියලා. හැබැයි ඉතින් අකැමැත්තෙන් වුනත් කියන්න තියෙන්නේ මම දතකට මැදලා සැදී පැහැදී හිටියත් ඉංග්‍රීසි උපසිරස දෙන්නේ ගොඩක් පරක්කු වෙලා. (ඊයේ උපසිරස එද්දී හවස 07.55යි.) කෙසේවෙතත් මට පුළුවන් උපරිමයෙන් හා ගුණාත්මක බවින් උපසිරස සුදානම් කරලා එවද්දී තව පැය කිහිපයක් ගත වෙනවා. මෙහෙම බලද්දී කොහොමත් පැය ගණනාවක් ගත වුනාම තමා සිංහල උපසිරස නිකුත් වෙන්නේ. (ඕනවට එපාවට හදලා රෑම දාන්නත් පුළුවන් ඕනෙනම් :p ). කොහමෙන් කොහමෙන් හරි ලබන සතියෙත් පුළුවන් උපරිමයෙන්ම වැඩ කරලා පුළුවන් තරම් ඉක්මනට උපසිරස දෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් හැමෝටම බුදු සරණයි. ජය ශ්‍රී.

Teen Wolf (2011) on IMDb

 

 

141 MB කොපිය මෙතනින් බාගන්න

FAB0B0E4CCCA40BCA787055C0F0D93EE9148B9E6

261 MB කොපිය මෙතනින් බාගන්න

96D18B31FB0E156DE0899F2F691351A87834710E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,068 downloadsDownload Teen-Wolf-S05-E17.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

8,068 downloadsDownload Subtitles43 KB

22 comments

  1. tfpdlco

    thanks bro niyamayi i am 1st labana satiye hamuwemu

  2. Sajeevi

    Thanks

  3. Dilan

    බොහොම ස්තුතියි යාළුවා. Video එක ආපු වෙලේ ඉඳන් ඔයා Subtitle දෙනකම් බලන් ඉඳියෙ.

  4. ays

    thanx sahoooooooooooooooooooooooooooo

  5. Madushan

    Ela bro

  6. prabath

    elzzzz thx bro

  7. prabath

    Thanks saho mechchara icmnta sub denawat..

  8. Kalana hashan

    thanks bro thankz

  9. Nuwan K Jayaneththi

    thankz bro

  10. ගත්සර උමේෂ් කුමාර ...

    මම හැමදාම හැම එකක්ම බෑවෙ මේකෙන්.ඒත් කතාවෙ උණුසුම වැඩිවීමත් එක්ක මට කොපිය ආපු ගමන් බලන් ඉන්න බැරුව එන කකින් බෑව.ඒකට සමාව.ඒත් ඉතින් ඔන්න මේ කෙනුත් බෑව.ලබන පාර වෙලාසනින්ම දෙන්න පොරොන්දු උන එක ලොකු දෙයක්.ලොකුම දෙයක්.එහෙනම් ඒ පොරොන්දුව රකියි කියන විෂ්වාසෙත් එක්ක මම ඔයාට සුබ පතනවා මේක එක දිගටම කරගෙන යන්න...ජයෙන් ජය අයිය......සබට තැන්කූ.........

  11. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ සබට

  12. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ සබට...
    Teen wolf නම් ඉතින් ලියෝ ම තමයි සබට හරියන්නෙ

  13. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  14. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Suranjaya_91

    thankz sahoooo

  16. pramuk

    thanx macho............

  17. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  18. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. janiya

    thanks sahoo sub ekata!!!!

  20. tharindu

    thankz bro.. good luck

  21. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  22. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️