Watch Trailer

Teen Wolf [S06 : E02] with Sinhala Subtitles | අමතකව ගිය මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක්.මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ දෙවන කොටසයි. මේ සමයේ ප්‍රධාන දුෂ්ටයන් ලෙස කටයුතු කරන භූත අශ්වාරෝහකයෝ හා ඔවුන් විසින් සිදු කරන ක්‍රියාවන් කිහිපයක් පසුගිය කොටසින් අපි දැක්කා. ඒ වගේම අපි හැමෝම වගේ කැමති (මම නම් පෞද්ගලිකව කැමතිම) චරිතයක් වන ස්ටයිල්ස් පවා ඔවුන්ගේ ගොදුරක් ව…

Teen Wolf S06-1

හැමෝටම සුභ දවසක්.මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ දෙවන කොටසයි. මේ සමයේ ප්‍රධාන දුෂ්ටයන් ලෙස කටයුතු කරන භූත අශ්වාරෝහකයෝ හා ඔවුන් විසින් සිදු කරන ක්‍රියාවන් කිහිපයක් පසුගිය කොටසින් අපි දැක්කා. ඒ වගේම අපි හැමෝම වගේ කැමති (මම නම් පෞද්ගලිකව කැමතිම) චරිතයක් වන ස්ටයිල්ස් පවා ඔවුන්ගේ ගොදුරක් වුනා. යමෙක් භූත අශ්වාරෝහකයෝ දකීද ඔහු ඔවුන්ගේ ගොදුරක් වන අතර,ඔහු හා ඔහු හා බැදුණු මතකයන් පැවැත්ම තුලින් මැකී යනවා. ඉතින් ස්ටයිල්ස්ටත් සිද්ධ වුනේ මේකයි. මේ නිසාම හැමෝටම ස්ටයිල්ස්ව අමතක වෙනවා.

ඉතින් අද කතාව දෙසට හැරුනොත් අද කතාව දිවෙන්නේ ඒ ස්ටයිල්ස් හා බැදුණු යටි සිතේ මතකයන්ගෙන් ස්කොට් ඇතුළු පිරිසට වෙන බලපෑම් සම්බන්ධවයි. හැමෝටම යමක් නැතිවුනා හා සමාන හැඟීමක් දැනුනත් ඒ මොකක්ද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඩිටන් මේකට මැදිහත් වීමත් සමගම යාළුවන්ට තමාගේ නැතිවුණා මිතුරා… ස්ටයිල්ස්ව මතක් කරගන්න හැකි වේවිද? නැවත ස්ටයිල්ස් ගෙන්වීමට හැකි වේවිද? කතාව බලලම මේ ටිකට පිළිතුරු සොයා ගන්න එක ඔයාලට භාරයි.

අතට සිදුවූ අකරතැබ්බයක් නිසා අද කොටස ගේන්න පොඩ්ඩක් වගේ පරක්කු වුනා. ඒ වගේම අක්ෂර දෝෂ තිබුණහොත් ඒකටත් සමාව භජනය කරන මෙන් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. එහෙනම් ලබන සතියේ හමුවෙන තුරු හැමෝටම සුභ සතියක් වේවා. ජය ශ්‍රී.. !

 

Teen Wolf (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Teen.Wolf.S06E02.720p.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

8,455 downloadsDownload Teen.Wolf_.S06E02.Baiscopelk.com_.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

8,455 downloadsDownload Subtitles22 KB

39 comments

  1. Gathsara Umesh Kumara

    හ්හ්හ්..ඉස්කෝලෙ ගිහිල්ල ආව විතරයි..මෙන්න සබදීල..බොහෝම් ස්තූතියි අනුරුධ අයියේ...පෝඩ්ඩ්ක් පරක්කු උණාට කමක් nනෑ.කතාව අනිව දෙනව කියල දන්න නිසා බලාගෙන ඉන්නවා....සබට ආයෙත් තැන්ක.ූ.ඉක්ම්නින්ම ඊලග එපියෙන් හමුවෙමු...සුබ සතියක්....

  2. S.K.Ruchiranga

    thzz broo

  3. sudiya

    Elama Bro...
    Good Luck.. Meka iwara wenakan Digatama
    Me gammenma denna saho..

  4. Ravindu Rukshan

    saho hevc format walta hadanawanm loku deyak!!!sthuthi sabta

  5. Thariz

    Thankuuuuuuuuuu enakn idiye :*

  6. Pragath

    Thanq sahoo

  7. රවිඳු ආදිත්‍ය

    thanks bro sub ekata.

  8. Sajeevi

    Thanks

  9. Mahesh

    Sub ekata thanx bro

  10. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  11. roshan

    thnx sahoooo sabata

  12. Chami

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ....

  13. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    ජය වේවා!!!!

  14. SAJITH UDITHA

    Sub එක කලින් දුන්නට. ස්තුතියි Gotham එකට සබි කරන සමන් අයියට කියන්නකො ඒකෙ sub එකත් ටක්ගාලා දෙන්න කියලා...

  15. DSA

    no problem saho kohoma dunnath balanwa thanks

  16. Pasindu Amarasinghe

    උපසිරැසියට ස්තුතියි

  17. Kasun Widusha

    Tnx bro Good Job

  18. kavinda

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ

  21. Dhanushka

    Thanks!!!!!!!!!!!!!!!!!!!

  22. ටෘ තමන්නා

    ෞම්ම්මාඋන්මා

  23. Shanuka

    Sehenata thnx

  24. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  25. Nuwan Ranasinghe

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    ජය වේවා!!!!

  26. Tharaka Lahiru

    Tnx mcn

  27. Sanjula Jeter

    thank's ban!

  28. Vishwa Thiranga Eaknayake

    thanks bro

  29. kavindunethmina

    ela bro.....

  30. Madhu Weththasinghe

    thank you so much

  31. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Hima Benaragama

    thanq aiye

  33. kavindu

    sub ekata tnx saho....e3 eka eye realise kra sub eka ikmnata onee...

  34. Hiru

    thanks ayye sub ekata.... next episode eke sub ekath ikmanata oneeeeeeeeeeeee.

  35. lahiru

    e03 epiya awa sub denne nedda?

  36. lakshitha

    thq bro

  37. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  38. suranuwan

    thanks bro..

  39. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️