ඔයාලට කොහොමද? මම තවත් උපසිරැසියක් දෙන්න හදන්නේ. මේ සැරේ නම් ෆිල්ම් එකක් නෙමේ. මම මේ සැරේ ගෙනාවේ කොරියානු කතා මාලාවක්, ඒ තමයි. The legend of the blue sea. මේක නිකුත් වුනෙත් මේ මාසේමයි, හරියටම විකාශය වෙන්න පටන් ගත්තේ ගිය සතියේ. තවම කොටස් 2ක් පමණයි විකාශය වුනේ. ඉතුරු කොටසුත් ආව ගමන්ම එවන්න පොරොන්දු වෙ…

ඔයාලට කොහොමද? මම තවත් උපසිරැසියක් දෙන්න හදන්නේ. මේ සැරේ නම් ෆිල්ම් එකක් නෙමේ. මම මේ සැරේ ගෙනාවේ කොරියානු කතා මාලාවක්, ඒ තමයි. The legend of the blue sea. මේක නිකුත් වුනෙත් මේ මාසේමයි, හරියටම විකාශය වෙන්න පටන් ගත්තේ ගිය සතියේ. තවම කොටස් 2ක් පමණයි විකාශය වුනේ. ඉතුරු කොටසුත් ආව ගමන්ම එවන්න පොරොන්දු වෙනවා. මේ කතාව කොටස් 20කින් සමන්විතයි. මෙම කතාවට imdb දර්ශකයේ 8.8ක අගයක් ලැබිලා තියෙනවා. කතාව ගැන තවත් විස්තර කියනවා නම්, මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Boys over Flowers වගේම Heirs කතා මාලාවන්හි රඟපෑ Lee Min-ho සමඟින් Jun Ji-hyun. Jun Ji-hyun රඟපෑ අවසාන කතා මාලාව තමයි My Love from the Star. කොරියානු කතා රසිකයින්ට නම් මොවුන් අලුත් මුහුණු නොවේ.
මෙම කතාව අයත් වන්නේ Fantasy,Romance හා Comedy ගණයටයි.. මෙම කතාවට පාදක කරගෙන ඇත්තේ, කොරියාවේ ලියවුනු ඓතිහාසික කතාවක්. කතාව ඇරඹේන්නේ 1586 වර්ෂයේ ජෝසන් රජ සමයෙන්., දිනක් ඉතා කුරිරු කුණාටුවකින්, දියකිඳුරියක් ගොඩබිමට ගසාගෙන එනවා. ආපසු යෑමට නොහැකිව, ඇය ගල් ගුහාවක් තුල සිරවී සිටියදී, ඇයව අල්ල ගන්නා ගම් වැසියන් ඇයව ගමෙහි ඉහල නිලධාරියෙකු හට භාර කරනවා. මේ අතරවාරයේ තමයි අලුතෙන් පත් වූ නගරාධිපති මේ ගමේ සංචාරයකට පැමිණෙන්නේ, ඔහු තමයි Dam Ryung(Lee Min-ho). මේ දියකිඳුරිය (Jun Ji-hyun)දකින ඔහුට ඇය පිළිබඳව කණගාටුවක් ඇති වෙනවා, පසුව ඔහු විසින් දියකිඳුරිය නිදහස් කොට නැවතත් මුහුදට මුදා හරිනවා, ඒ අතීත කතාවයි,
ඉන්පසු කතාව වර්තමානයට රැගෙන එනවා. එත් වර්තමාන කතාවේ නම් ඔහු හොඳ කෙනෙක් නෙමේ, ඔහු තමයි. Joon-Jae,(Lee Min-ho)හරිම කපටියෙක්, මිනිස්සුන්ව මුලා කරලා සල්ලි කඩාගන්න ඒක තමයි මෙයාගේ රැකියාව. ඒවගේම තමයි, ඔහුට පුදුමාකාර මායා හැකියාවකුත් තියෙනවා. දවසක් මොහු නිවාඩුවකට වෙරළාසන්න නිවාඩු නිකේතනයකට යනවා, මෙහිදී ,දියකිඳුරියක් ආපසු වතාවක් ගොඩබිමට ගසාගෙන එනවා. හරියටම Joon-Jae ඉන්න වෙරළාසන්නයටයි. මේ වතාවේදී ගොඩබිමට පැමිණෙන ඇයගේ, වරල් සාමාන්‍ය මිනිසෙකුගේ කකුල් බවට පාත් වෙනවා. ඇය කෙලින්ම යන්නේ Joon-Jae ඉන්න කාමරේටයි. මෙතැනදී ඔවුන් මුණගැසෙනවා. එත් ඇයට කතා කරන්න බැහැ, Joon-Jae හිතන්නේ මෙයා හොරකමේ ආවා කියල, ඒක නිසා ඇයව පොලිසියට භාර කරනවා, එහෙත් එයිට පෙර Joon-Jae විසින්, ඇයගේ පින්තූර කිහිපයක් ගන්නවා. ඒ එක පින්තුරයක ඇය පැළඳ සිටින වළල්ලක් හදිසියේම ඔහුගේ නෙත ගැටෙනවා. ඉන්පසු ඔහු දැනගන්නවා එය ඉතා වටිනා වළල්ලක් බව. දැන් මොහුට කෙලින්ම ඔලුවට එන්නේ ඒක විකුණලා සල්ලි හොයාගන්න ඕනේ කියන කාරණාව, ඒ නිසා ඔහු නැවතත් පොලිසියට ගොස් ඇයව රැගෙන එනවා. ඔය විදිහට තමයි කතාව ආරම්භ වෙන්නේ, ඊට පස්සේ සිදු වෙන දේවල් බලන්න ඔයාලට කතාව බලන්න ආරාධනා කරනවා. මං හිතනවා ඔයාලත් මේ කතාව අසාවෙන් බලයි කියල. බලල ඔයාලගේ අදහස් කියන්න. එහෙමනම්.
දෙවැනි කොටසින් මුණගැහෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E01.161116.720p-NEXT_gabbyu
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,669 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E01.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/2015-09-21.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
68 comments
ravisha
Janitha Tharangani Gangoda
Thank you Gayesha .....
Tharu
Thanks Gayesha.Anith Episode eketh Ikmanata denna labewa.
pabasara
meka mechchara ekmanata dei kiyalanam hithuwe nah.thxx oyata mekata sub genawata digatama sub denna
Sajith Thilakarathne
thanks sub ekata
udara weerassekara
බාගත්තු කෙනෙන් වැඩකරන link එකක් දියන්කො බන්
Charuka
my aian tv eken download karahan
Chamika
Thnx me drama ekata sub denakan hitiye
නවින් නිසල්
බලාගෙන ඉදියේ මේකට සබ් එක දෙනකම් !! තැන්ක්ස්
Danushka Manoj
Thanks Keep doing Korean Drama Sub. All the best
ආදරය හීනයක්
උණු උණුවෙම සබ් දීලා :D තෑන්ක්ස් ගයේෂා
Keep it up \m/පසිදු අමරසිංහ
උපසිරැසියට ස්තුතියි
jinadaree
me kthawata sub dunnata thank you......
Suu
thank you
Mahesh
sub ekata thanx sis
Hasini Udara
Download karaganna link ekak dennako akka?
nuwan maduranga
wooooow.niyamay sis. apu alutham dunnane.thaku thanku thaaaaaankuuuuuu.
Kasun Widusha
Tnx Sis
kavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්නKulanjana Maduranga
ahhhh...korean 1k..niayamai…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……
akila
thank you Gayesha.... 점말 감사합냐다... 수고 하세요 !
Nawo
Thanx akki. Mama meke awa ep2kama balala iwara kala. Anith ewath ikmanata denna. Thank you veey much
ishani
Thank you me sub ekata. Godk asawen blnna hitapu tv series ekk
thusitha
thanks nangi,,,,
Chami.S
Thanks.. Thanks...
රස්තියාදුකාරී
සබ් එකට තෑන්ක්ස්.
අනේ කවුරු හරි ඩවුන්ලෝඩ් ලින්ක් එක ඩෙන්නකෝGayesha
email me i will send it... [email protected]
maduranga
puluwannam ewanna .link eka .
shashi
download kragann torrent link ewannkooo....mn dawas gank baluwa hoya gannn bari uana
Avanthi
meka download karanna puluwan mona site1nda?
Rakitha Ranathunga
බොහොම ස්තූතියි සිස් සිංහල උපසිරැසියට...
ජයෙන් ජය..Kasun Lakshan
ඇතියන්තම් සබ දීලා... ගොඩාක් ස්තුතියි..එපිය ගත්තා .. sub එනකන්මයි හිටියේ
Thusitha Jayathilaka
saho link eka dennako
a
smallencode ekata gihin ganna
Kasun Lakshan
sub එකේ link එක ඕන කට්ටිය මට fb msg එකක් දාන්න
Sachi
download link eka dennakooo kawuru hari
mahesh
niyamayi niyamayi ikmanatama sub eka dila.
godakma sthuthi...!!!Madhawa
godak sthuthii sis
දුලාජ් මංජුල
torrent link eka diyallako kawru harii .korean drama wala torrent link hoyaganda amarui.
shashini disanayaka
mn me drama ekata sub danakam balagen hitiye.... thanks.. digatama sub denna..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මනුල
මේකේ සහොදරයෝ රීවීව් දෙන්නේ නිකන් හිතූමතේටද කොහෙද...බලල නම් නේවේයි මොකද නෙට් එකේ මේකට ටොරන්ට් එකක් හොයාගන්නනැ එක්කෝ රෙවිව් දෙන අය ලින්ක්ස් දෙන්න ඕනේ නැත්නම් ඇඩ්මින්ලා ලින්ක්ස් දෙන්න ඕනේ කොරියන් ඒවට ටොරන්ට් හොයනවට වැඩිය හොදා සිරසේ යන මලවිකාරයක් බල බල ඉන්න එක
maduranga
ekemma bro trorrent ekak hoyala hoyala ati una . 2016 aapu ekakata nati wenna ba ne
Viranga Bogahalanda
korean torrent wala seeds adui...mam karanne bia2kore kiyala google ake gahuwama ana arab site aken baganna eka chrome aken gihin
uk
ThanksGayesha. Meka enakam maga balagena hitiye..
iro
godak sthuthui oyata. meka harima lassna kathawak. obata jayen jaya.
Dinusha
Downlod link denawada
maduranga
sub eka dunnata wadak na sis download karaganna tanak natan . mona looke wath me torrent eka na
chamara
thanks :) but din't find any download link :(
plz share linkchamara
final found :P
6EF8CF1C08FFBD9384C3D545620A6C6CC625C21D
Viranga Bogahalanda
direct download karanda puluwan arab site ekak thiyanawa.....bia2kore .ir the legend of the blue sea kiyala search karanda
Viranga Bogahalanda
b2kore in/tag/سریال-کره-ای-the-legend-of-the-blue-sea/ danata me link eka wada....GOOGLE CHROME AKEN YANDA
ashan lankanath
thanks ...............................good luck
Sanduni Koshila Wimalasiri
healer or blood korean drama walatath sinhala sub dennako. plz............................
Sathira
Link ek ndda ka lgawat
Kavee
piz the heirs kiyana drama eketh sub hadala dannakoooo....pizzzz
umesh
Meka wada karana font eke link eka ewana plz loku help ekak
Ishan
Thanx sub walata
svhsathyajith
THANKS
luon95
Thanksss
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

woo woo mama nam meka apu dawasema baluwa.habai sub nathuwa.meka enakan thamai balan hitiye aulak ne aye sub ekkama balanawa.thanx sisi subata