Watch Trailer

Teen Wolf [S06 : E04] with Sinhala Subtitles | නෂ්ටාවශේෂ [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 04වන කොටසයි. පසු ගිය සති දිහා නැවත හැරී බලනවානම් ස්කොට් ඇතුළු පිරිස අනවසරයෙන් ශේරිෆ්ගේ පියා හමුවෙන්න ගියා. ඒ ස්ටයිල්ස් කියන කෙනා ගැන දැනගැනීමේ අදහසින්. නමුත් එහි ප්‍රතිපලය හැමෝටම පොලිසියේ ඉන්න වුන එකයිවුනේ. ඒ වගේම ලියාම් හා පිරිස…

Teen Wolf S06-1

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 04වන කොටසයි. පසු ගිය සති දිහා නැවත හැරී බලනවානම් ස්කොට් ඇතුළු පිරිස අනවසරයෙන් ශේරිෆ්ගේ පියා හමුවෙන්න ගියා. ඒ ස්ටයිල්ස් කියන කෙනා ගැන දැනගැනීමේ අදහසින්. නමුත් එහි ප්‍රතිපලය හැමෝටම පොලිසියේ ඉන්න වුන එකයිවුනේ. ඒ වගේම ලියාම් හා පිරිස ගුවෙන්ව ආරක්ෂා කරන්න හිතාගෙන ස්කොට්ගේ ගෙදර පාටියක් දැම්මත් එතනටත් භූත අශ්වාරෝහකයෙක් පහර දෙනවා. පිරිස කොච්චර සටන් කලත් වැඩක් නෑ. ඌව පරද්දන්නනම් ලේසි වෙන්නේ නෑ. කෙසේ හෝ යම් හේතුවක් නිසා ඌ පසු බසිනවා. ඒ වගේම ඔලුව පසාරුකරන තවත් අද්භූත සතෙක් පිළිබඳවත් පොඩි පොඩි තොරතුරු ගලාගෙන ගියා.

මේ සතියේ කොටසනම් ඇත්තෙන්ම නියමයි. භූත අශ්වාරෝහක කණ්ඩායමක් හා මිනිස් වෘකයන් අතර සටනක් සිද්ද වෙනවා. ඒ වගේම හෙල්හවුන්ඩ් පවා සටනට එනවා. අම්මෝ තව කට්ටියනම් ඉන්නවා. ඉතින් අද කොටස බලලම ඒ ගැන හොයා ගත්තොත් හොඳයි නේද???? අන්තිමට ස්ටයිල්ස් පිළිබඳව වටිනාම දේ හම්බ වෙනවා… ඇත්තෙන්ම ඒ මොකක්ද. කතාව බලන ඔබට ඒක භාරයි.

ටීන් වුල්ෆ් ඉංගිරිසි උපසිරස එන්නේ ගොඩක් හවස් වෙලා නිසා එදාම උපසිරස දෙන්න පොඩ්ඩක් අමාරුයි. නමුත් පසු දා අනිවා දෙනවා කියන පොරොන්දුවත් එක්කම අදට සමුගන්නවා. හැමෝටම සුභ දවසක්. ජය ශ්‍රී.

Teen Wolf (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Teen.Wolf.S06E04.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,378 downloadsDownload Teen.Wolf_.S06E04.Baiscopelk.com_.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

7,378 downloadsDownload Subtitles20 KB

28 comments

  1. Ishanka

    Elz.thank saho sub ekata

  2. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  3. janith parasanga perera

    Thankz bro sub akata. Ithuru sub tikath puluvn thrm ikmnata dapn. Jaya weva! !

  4. නවින් නිසල්

    ►►තැන්ක්ස් මචන් , එනකම් බලාගෙන ඉදියේ ►►►►

  5. Sajeevi

    Thanks

  6. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  7. vihanga herath

    Thanx bro,meka denakan hitiye

  8. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  9. Sudheera

    ela... thankx

  10. Leoz

    Thankss Machan

  11. praneeth madu

    බොහොම ස්තූතියි

  12. Gathsara Umesh Kumara

    බොහෝම ස්තූතියි අනුරුද්ධ අයියියේ..ලබන සතියෙන් හමුවෙමු....

  13. Vishwa

    තෑන්ක්ස්... පට්ටම ටීවී සීරීස් එකක් තමා මේක....

  14. Pragathii

    elama thanq dude

  15. Ravindu Rukshan

    thx sub ekata

  16. kavinda

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

  17. Sanjula Jeter

    Thank's Bro!

  18. Mandura

    Thanks bn....

  19. dilan

    බොහෝම ස්තූතියි

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. kent

    Thnx saho

  22. දිලාන්

    බොහොම ස්තුතියි යාළුවා

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. දිනුක ජයසේකර

    Thanks bn....

  25. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  26. Mevandhanushka

    Thanks

  27. suranuwan

    thanks bro...

  28. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️