මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 05වන කොටසයි. පසුගිය සතිය ගැන නැවත වරක් මතක් කරගන්නවානම්… හැමෝම වාගේ භූත අශ්වාරෝහකයෝ දැකපු නිසා ඔවුන්ව ආරක්ෂා කරන්න ස්කොට් ඇතුළු පිරිස ඔවුන්ව භූගතව සඟවන්න ක්‍රමයක් හොයනවා. ආජන්ට්ගේ බංකරේ තමා වැඩේට යොදා ගන්නේ. ඒත් කට්ටිය හොරෙන්ම පැනල ගිහින් භුත් අශ්වාරෝහක…

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 05වන කොටසයි. පසුගිය සතිය ගැන නැවත වරක් මතක් කරගන්නවානම්… හැමෝම වාගේ භූත අශ්වාරෝහකයෝ දැකපු නිසා ඔවුන්ව ආරක්ෂා කරන්න ස්කොට් ඇතුළු පිරිස ඔවුන්ව භූගතව සඟවන්න ක්‍රමයක් හොයනවා. ආජන්ට්ගේ බංකරේ තමා වැඩේට යොදා ගන්නේ. ඒත් කට්ටිය හොරෙන්ම පැනල ගිහින් භුත් අශ්වාරෝහකයන්ගේ ගොදුරක් බවට පත් වෙනවා… ඒ වගේම කතාව අවසානයේ දී ස්කොට්ගේ ජීප් එක පෙන්වනවා.
අද කොටස ගලා යන්නේ ස්ටයිල්ස් රැඳිලා ඉන්න ස්ථානය හා සම්බන්දව…. ඒ වගේම අද දිනයේ දී ස්ටයිල්ස්ට පරණ යාලුවෙකුත් හම්බ වෙනවා. මේ අතර වාරයේ ලීඩියා හා ස්කොට්ට අර ජීප් එක හම්බ වෙනවා. ඉතින් අද ස්ටයිල්ස් ගැලවීම වෙනුවෙන් මොනා කරාවිද? අමතකව ගියත් ඉඟි ඔස්සේ දුවන ලීඩියාට ස්ටයිල්ස්ව හම්බ වේවිද? ඒ සඳහා ජීප් එකෙන් මොනවගේ වැදගත්කමක් දේවිද? මේ සියල්ලටම අද කොටසේ පිළිතුරු අන්තර්ගතයි. ඒ වගේම අද කොටස ගොඩක් හැඟීම්බරයි.
නැවත හමුවෙන තුරු හැමොටම සුභ දවසක්… ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E05.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
10,442 downloadsDownload Teen.Wolf_.S06E05.Baiscopelk.com_.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
31 comments
Ravindu Madumal
kushani sanjula
එල සහෝ දිගටම දෙන්න
vihanga herath
Thanks bro sub ekata
Sajeevi
Thanks
acmax
Thanx bro
Gathsara Umesh Kumara
බොහෝම ස්තූතියි ලියෝ අයියේ...ඉක්මනිම් ඊලග පියෙන්හමුවෙ.මු...
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
නවින් නිසල්
✦✦✦✦ හම්මේ , බලාගෙන ඉදියේ එනකම් , තැන්ක්ස් !!! ✦✦✦✦
kent
thnx
Shashika Dilshan
sub eka dwn kranna denne na ne mchn. 503 error eka enawa
නුවන්
ගොඩක් ස්තුතියි සබ් එකට. මේක downloard කරන්න ගියාම error message එකක් එනවා
ISA
yko me magule error ekk,,,,,,,,,,,,,,,,,,,,,,,,503 error ek bn..............................
Djz Madu
subta tnx broo
ඔබ සැමට ජයෙන්.. ජයම වේ...වා...Shanuka
Thnx bro ;-)
darshana
https://www.facebook.com/groups/1819481614953282/?ref=bookm…
වරෙල්ල සබ ගත්තාwaruna chamod
stiles ge jeep eka
lakmal
epi6 suba dannooo, kalin ewata tnx
ShanM
wherr is the e06 sub ?
nuwan
thanks bro
Alpha
Niyamai
Nuwan
Ado episode6 sub dapanko bn
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
lakshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Amal_indika
fatty mchn
Mevandhanushka
Thanks
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
යුරාන් ධනුක (දනුවා)
Thanks Bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnx mchooooooooo