අද මේ සූදානම් වෙන්නේ වෙනදා වගේම කතාවට උපසිරැසි ලබාදෙන්න. ඊයෙත් කමෙන්ට් එකක්ද කොහේදෝ දාලා තිබුණා කතාංගයට උපසිරැසිය ඉක්මනට දෙන්න කියලා. ඇත්තටම කිව්වොත් අද හැන්දෑවේ තමයි ඉංග්‍රීසි උපසිරැසියත් හොයාගන්න පුළුවන් තැනකට කියලා අන්තර්ජාලයට නිකුත් වුනේ. මට ඉතිං ටීවි එකේ පෙන්නන දවසේ සබ් එක දෙන්න බැරි එක ගැන නම…
අද මේ සූදානම් වෙන්නේ වෙනදා වගේම කතාවට උපසිරැසි ලබාදෙන්න. ඊයෙත් කමෙන්ට් එකක්ද කොහේදෝ දාලා තිබුණා කතාංගයට උපසිරැසිය ඉක්මනට දෙන්න කියලා. ඇත්තටම කිව්වොත් අද හැන්දෑවේ තමයි ඉංග්‍රීසි උපසිරැසියත් හොයාගන්න පුළුවන් තැනකට කියලා අන්තර්ජාලයට නිකුත් වුනේ. මට ඉතිං ටීවි එකේ පෙන්නන දවසේ සබ් එක දෙන්න බැරි එක ගැන නම් කණගාටුයි. මොකද කිව්වොත් කාටවත්ම ඒ වැඩේ කරන්න බෑ. මේ කතාව බලන ගොඩක් දෙනා මීලඟ කතාංගය එනකං නොඉවසිල්ලෙන් මග බලාගෙන ඉන්න බව හොදාකාරවම දන්නවා. ඒ නිසා තමයි පුළුවන් ඉක්මනට මේ උපසිරැසිය හදලා දෙන්නේ. අදත් ඉක්මනින්ම උපසිරැසිය කල්තියා දෙන්න ඕනේ නිසාම පලමු ලයින් දෙසීයම වගේ අසා ලිවීමක් තමයි සිද්ධ කලේ. ඒක නිසා මුල් හරියේ පොඩි හෝ අඩුපාඩුවක් තියෙනවනං ඒ ගැන දැනුම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හොදයි, එහෙනං අපි කතාවට බහිමු.
පසුගිය සතියේදී මුලින්ම කණ්ඩායම එකට එකතු වෙලා ඇල්ජීරියාවේ ඔරාන් වලට යනවා ඕමාර් පස්සෙන්. කට්ටිය ඕමාර් කියන්නේ කවුද කියලවත් හරියට නොදැන ඉදලා, එයාලට ප්‍රහාර එල්ල කලාට පස්සේ මහමූද් ගෙන් දැනගන්න ලැබුණු පොඩි හෝඩුවාවකින් ඉන්න තැන හොයාගෙන, ඕමාර්ට ගේම දෙන්නම තමා කට්ටියට උවමනාව තියෙන්නේ. කොහොම වුනත් මිසයිල වලින් බේරිලා නැවත් යන්තමට බේරගෙන කට්ටියම පසුගිය සතියේදී ඕමාර්ව කොහොමහරි හොයාගන්නවා. ඒ ඔරාන් වලින්ම තමයි. එතනදී සාශා විසින් ට්‍රැකර් එකක් සවි කරනවා හෙලිකොප්ටරයට. මේ හරහා එයාලට ඕමාර් යන තැන හොයාගන්න ලැබෙනවා. මේ එක්කම ජෝර්ජියෝ, ලුචීයා (ලුසීයා / ලුචීයා යන නම් දෙකම කතාව ඇතුලේ කියනවා, හරි මොකක්ද කියන්න අමාරුයි) දෙන්නා හර්කියුලිස් (චැන්ඩ්ලර්) එක්ක සල්ලිත් අරගෙන එනවා සාඩිනියා කියන දූපතට. ඕමාර්ගේ ට්‍රැකර් එක සවි කරපු එකෙන් නේවි එකත් එන්නේ සාඩිනියා වලටමයි. මෙතනදී තමයි අවුරුදු එක හමාරක් විතර තිස්සේ අතුරුදහන් වෙලා හිටපු ටොම්ව කැප්ටන් ස්ලැටරිට හමුවෙන්නේ. බර්ක්, ග්‍රීන්, වුල්ෆ්, මිලර්, සාශා කියන සෙට් එකම තක්බීරි වෙලා බලන් හිටියේ මොකක්ද මේ වෙන්නේ කියන එකයි. ටොම් එක්ක ගහගන්න වගේ පොර පිටියට ගියත් ස්ලැටරි ටොම් දෙන්නා ලාවට වගේ සුහද සාකච්ඡාවක් දානවා සටන් කරන අතරතුරේ. අන්තිමේදී නේවි එක පස්සෙන් එන්නේ බීජ ටික අරගන්න කියලා ටොම් දැනගත්තු ගමන් ආයෙමත් පරණ නේවි කාරයා ටොම්ගේ ඇඟට ආරූඪ වෙනවා. ටොම් වටපිටාව තරමක් දන්න නිසා එයාගේ උදව්වෙන් බීජ ටික අරගෙන ස්ලැටරිට දෙන්නේ, ලුචීයා එක්කම බීජ ටිකත් එලියට ගෙනියන්න. ඒත් ලුචීයා ස්ලැටරිට පිහියෙන් ඇනලා ගියපු එකෙන් කතාවේ ලොකු හැරවුමක් වෙනවා.
අද කතාවේ ඉදිරිය තීරණය වෙන්නේ කැප්ටන් ස්ලැටරිට වෙන්නේ මොකක්ද කියන එක මත. ඒ වගේම අද කතාවෙන් මේ සමය පුරාවටම ඉදිරියට මුහුණ දෙන්න සිදුවෙන්නේ මොන වගේ තර්ජන වලටද කියලා හොද අවබෝධයක් ලැබේවි. ඒ වගේම තමයි පසුගිය කතාවේදී කේරා සහ X.O මෙයිලින් යන දෙන්නා විතරයි කැප්ටන් චැන්ඩ්ලර් ආයෙමත් මුණගැහුනු බවක් දන්නේ. අද කතාව වෙනකං නේතන් ජේම්ස් වල කවුරුවත්ම කැප්ටන් චැන්ඩ්ලර් සාඩිනියා වලින් මුණගැහුණූ බවක් දන්නේ නෑ. ඉතිං අපි බලමු අද කතාවේදී කැප්ටන් ස්ලැටරිට බීජ ටිකත් පරිස්සං කරගෙන ජීවිතෙත් බේරගන්න පුළුවන් වේවිද? නැතිනං ජෝර්ජියෝ හෝ ඕමාර් යන දෙන්නාගෙන් කාටහරි අහුවේවිද? එහෙමත් නැතිනං අවුලක් නැතුව දෙයියන්ගේ පිහිටෙන් නේතන් ජේම්ස් වලට පැනගන්න ලැබේවිද කියලා.
අද කතාවෙන් දැනට සමුගන්නම් 5 වෙනි කතාංගයෙන් පුළුවන් ඉක්මනට හමුවෙමු.
– It is an honor, captain TOM.
ආයු -බෝ -වේවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
42,816 downloadsDownload The-Last-Ship-S04E04.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – Aug 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
139 comments
Vimu
Thilan
thanks broooooooooo me welawa enakn balan hitiyeee
suren
machoo sinhala sub 1k diyanko
Vimu
e page not found kiyala enawane
Thilan
ow bn
Vimu
ai bn e
Kasun Widusha
Thada thada Praniyaa...........
Thilan
mvn download karanda ba not found kiyala vatenawa
Lahiru
download wenne nathoo
vindaka
page aka not found ki???????????
chamoth
mageth ehemai bn
shane max
DOWNLOAD karanna ba Sub Eka :(
vindaka
ekmanata meka fix karadoooooooooo..........
Thilan
ayyo download karanda bariyo
dsf
download karanna beha machan page not found
Thilan
fix karandako tak gala plzzzzzzzzzzzzzzzzzzzzzz
harsha
සොයා ගත නොහැක..
thisal
thanks
dilanka
meke sub eka ganna ba
namal
thanks .eth sub eka download karanna ba
Skn
Machan not found kyala watenwa..fix krla denna mchn ikmnta..balan htya danakn
Skn
Elama bawa
Nirodhauthpala
Umbala nattan thamath api ara English sub passe yanava bn thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata
Nirodhauthpala
Nodakin kala kanna hatta varadak vunotin eanavattanava comment dagena araka ba meka ba kiyala andagena lajjai oi
lahiru ruchiran
thanks bro
Sudam Welgama
මචං sub එක වැඩ නෑ බං.ඉක්මනට fix කරපන්.දවසම බලන් හිටිය මේකට.
Sudam Welgama
දැන් හරි බන්.Thnx sub එකට.Go ahead
Thilan
mcn banda bane bn
Asantha Shehan
oyata baganna puluwan unada
Randi
Thanks
Thilan
mata banda ba bn bapu ekek mata diyanko plz
AmiLa JaNaka
meka download krnna beriyooooo
Sandeepa Ariyasinghe
404 error
Pramooo
Machoo sub eka download kranna bane
ama
wada karan nane.. comment watennath na dana ewa. mona huyannakda me..
ama
ona un mail eka kotan palayalla. man mail karannm
lahiru
සොයා ගත නොහැක,mcn fix krapan
chichi
Page not found ane ikmanata eka hadanna pls
Oshada Geeth
Ye ye Download una. Thanx Bro........!!
shane max
mcn sub eka mail karapanko :(
miuru
machn sub eka mail ekak dapanko...
Tharindu Dilanka
mail akak dannako sub aka,[email protected]
kani
ela dwn una... thanx
හර්ෂණ
පට්ට
Malindu
Subtitles download link 1 not working
janithhashan
පේජ් එක ඩවුන් වෙන් නෑ මචෝ,,,,,......
harsha
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Kusal Harsha Rathnayake
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Shashika
Sub aka ekmaninin dunnata godak thanks machan. Ath sub aka donload wenne na. Poddak check karala balanna puluwanda ? Jaya wewa....
Asiri Dhanusha Udara
Download wenne ne machn..
Tharindu Lakmal Perera
Sub ekata thankyou bro digatama karamu
Tharindu Lakmal Perera
sub eka download wenne na bro
Waruna
Thanks machan sub eka ikmanata dunnata.bt thama download wenna ban
Tharindu Dilanka
machan sub aka download wenne nane,gaththa kenek mail akak [email protected]
Tharindu Lakmal Perera
hari download una thankyou bro
Waruna
Hari machooo.download una thanks
Bhanuka
බොහොමත්ම ස්තුතියි ඔබේ මේ කැපවීම වෙනුවෙන් ..,
Krishan
Sub eka download wenne na bro
Plzzzsanjaya
download wenne nethooo
Shashika
Mama download kala firefox browser aken. 404 ana page akata giyata passe F5 gala refresh karanna page aka. athakota download karanna ahanawa. Jayawewa.........
piyumal sanjeewa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Ship [S04 : E04] with Sinhala Subtitles | මව් තුරුලට. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/The-Last-Ship-Season-4-2017_2.jpg)




ade ela enakam balan hitiye