Watch Trailer

Game of Thrones [S02E08] with Sinhala Subtitles | වින්ටර්ෆෙල්වල කුමාරයා [සිංහල උපසිරැසි සමඟ]

“කිරුළක ගැටුම” දෙවන දිගහැරුමේ අටවන කොටස අපි අද අරගෙන එනවා. කට්ටියම මේ කොටස් ටික දෙන තුරු ගොඩක් කාලයක් බලා ගෙන සිටියා, ඔන්න ඉතින් අපි ඒක ඉටු කරන්නයි යන්නෙ. කට්ටියටම පසුගිය කොටසෙ සිදුවුන දේ මතක නැතුව ඇති. අපි බලමු ඒ කොටසෙ මොකද වුනේ කියල. තියොන් ග්‍රෙජොයි ඒ කියන්නෙ අයන් අයිලන්ව්ල උරුම කරුවා තමයි දැන්…

“කිරුළක ගැටුම” දෙවන දිගහැරුමේ අටවන කොටස අපි අද අරගෙන එනවා. කට්ටියම මේ කොටස් ටික දෙන තුරු ගොඩක් කාලයක් බලා ගෙන සිටියා, ඔන්න ඉතින් අපි ඒක ඉටු කරන්නයි යන්නෙ. කට්ටියටම පසුගිය කොටසෙ සිදුවුන දේ මතක නැතුව ඇති. අපි බලමු ඒ කොටසෙ මොකද වුනේ කියල. තියොන් ග්‍රෙජොයි ඒ කියන්නෙ අයන් අයිලන්ව්ල උරුම කරුවා තමයි දැන් වින්ටර්ෆෙල් අල්ලාගෙන සිටින්නෙ. වින්ටර්ෆෙල්වල සිටින ස්ටක්වරු දෙදෙනාවන බ්‍රයන් සහ ඔහුගේ පුංචි සහොදරයා වින්ටර්ෆෙල්වල සිරකරුවන් වනවා. නමුත් ඔවුන් කැලෑගැහැණිය වන ඕෂාගේ උදව් ඇතිව පලායනවා. මෙයින් බොහොම කෙන්තියට පත්වන තියොන් ග්‍රෙජොයි ඔවුන් සොයා ලුහුබදිනවා අවසානයේ ඔවුන්ව අල්ලාගෙන බොහොම කෘර ආකාරයට මරා දමනවා. ඊලඟ අපේ ඩැනේරිස් ටාගේරියන් මකරුන්ගේ මව දැන් සිටින්නෙ කාත්වල නමුත් ඇයගේ මකරුන් කාත්වල ඉන්ද්‍රජාලිකයා විසින් සොරාගෙන

දැන් ඇයගේ එකම අරමුන නැවතත් තමන්ගේ මකරුන්ව නැවත ලබා ගැනීම. ඊලඟට අපේ කින්ස්ලෙයර් ජෙමි ලැනිස්ටර්ව රොබ් ස්ටාක් විසින් සිරකරගෙන සිටින්නෙ, ඒ අතර තුර ජෙමිව බලා ගැනීමට සිටින රැකවලෙක්ව තමන්ගේ යදම් වලින් ගෙල සිරකර ජෙමි විසින් මරා දමනවා, අවාසනාවට ඔහු මරා දමන්නෙ රොබ් ස්ටාක්ගේ සේනාවෙන් භාගයක් පමණ අයිතිව සිටින කාස්ටාගේ පුතාව, එම නිසා කාස්ටාක් ජෙමීව මරාදැමීමට උත්සහ කරනවා, ඉතින් මේ අවුලට මැදිවන රොබ් ස්ටාක්ගේ මව වන කැතරින් ස්ටාක් කාස්ටාගේ පුතා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ජෙමී ලැනිස්ටර්ට කුමක් කරාවිද? එඩාඩ් ස්ටාක්ගෙ අවජාතකයාවන ජොන් ස්නො දැන් සිටින්නෙ රාත්‍රි රැකවලුන් සමඟයි. ඔවුන් සමඟ මෙහෙයුමකට සහභාගී වෙමින් සිටින අතර තුර ඔවුන්ට උතුරේ කැරලිකරුවන් පිරිසක් හමුවනවා. ඔවුන් සමඟ කරන ලද සටනින් කැරලිකරුවන් මරනයට පත් වන අතර, ජොන් ස්නොට එක් කැරලිකාරියක්වන යිග්‍රීඩ්ව මරා දැමීමට නියම වෙනවා, නමුත් ඔහු එය ඉටු කිරීමට මැලිවන අතර ඔහුට අනෙක් රැකවලුන් ද මගහැරී යනවා, ජොන් ස්නො කාසලි බ්ලැක් වලට යිග්‍රීඩ්වද අල්ලාගෙන යෑමට උත්සහ කරන අතර තුර ඔහුව නැවත කැරලි කරුවන් පිරිසක කොටුවනවා,

ඉතින් ජොන් ස්නොට කුමකින් කුමක් සිදුවෙවිද. ආක්‍රමනිකයන්ගෙන් වින්ටර්ෆෙල් මුදවා ගැනීමට රොබ් ස්ටාක් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක් විය හැකිද. රොබට් බ්‍රාදියන්ගේ සොහොයුරාවන ස්ටැනිස් බ්‍රාදියන් දැන් උත්සහ කරන්නෙ යකඩ සිහසුන තමා සතුකර ගැනීමටයි. ඔහු ඒ සදහා විශාල නාවුක සේනාවක් සමඟ කින්ස් ලෑන්ඩින් වලට පැමිණෙනවා. ඉතින් රොබ් ස්ටාක් සමඟ කිසිම ඉස්පාසුවක් නොමැතිව යුද වදින තයිවින් ලැනිස්ටර් ඇතුලු ලැනිස්ටර්වරු ස්ටැනිස් බ්‍රාදියන්ගේ මෙම ආක්‍රමනයට කුමන ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගනීවිද. ඊලඟට අපේ පුංචි දඩබ්බරකාරිය වන ආර්යා ස්ටාක් දැන් සිටින්නෙ ලැනිස්ටස්ලගෙ කාසල් රොක්වල තයිවින් ලැනිස්ටර්ගෙ සංග්‍රහ කටයුතුවල උදව්කාරියක් වශයෙනුයි. දැන් ඇයගේ අරමුන කෙසේ හො කාසලි රොක් වලින් පලා යෑමයි.

අපි මේ වෙනවිට “කිරුළක ගැටුම” පළමු දිග හැරුම සහ තෙවන දිග හැරුමෙහි සියළුම කොටස් වලට උප සිරැසි ලබා දී තිබෙනවා නමුත් දෙවන දිගැහැරුමේ අවසාන කොටස් කීපයට සබ් ලබා දීමට ප්‍රමාදය නිසා ගොඩක් කට්ටිය තෙවන දිග හැරුම නරඹන එක ප්‍රමාද කලා. ඔන්න අපි ඒක හරි ගස්සන්නයි යන්නෙ. අද අපි දෙවන දිග හැරුමේ 8වන කොටස ලබා දෙනවා ඒ වගේම ඉතිරි කොටස් දෙකත් වෙඩි වගේ ලබා දීමට චරිත සොහොයුරා සූදානම්ව සිටිනවා, මේ කොටසත් එක ලෙසම නරඹන ලෙස පවසමින් ඔබ සැමට ජයවේවා කියනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

67,774 downloadsDownload GOT-S02E08-2018110900128.zip236 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක කමල් (ගොඩයා)” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

67,774 downloadsDownload Subtitles236 KB

63 comments

  1. amilatk

    patta patta macho s2 denakm unne

  2. upali

    ela ela ela

  3. ganidu

    තෑන්ක්ස් වේවා!

  4. tharanga

    පට්ටම කතාවක් තමයි මේකනම්

  5. jeewantha

    baiscope aka pattama site aka kawadath

  6. naleen

    patta patta hode ohoma yn

  7. kalinga

    බොහොම ස්තුති

  8. zumo man

    elazzz thnxzzz

  9. quick

    thanks

  10. smilee

    niyamai mey kotasa denakm unne macho

  11. Isuru

    digatama subs demu

  12. ositha

    sub walata bohoma pin

  13. mudiya / මුදියා

    හුරේ මෙන්න බඩු දීලා.අම්මප ගොඩයො පිං සිද්ධ වෙනව මේක දුන්න එකට.වෙඩ් වගේ මේ 3 බලල 3 සීසන් එක බලන්න පටන් ගන්න ඕනි.ජයවේවා.බොහෝ.........................................ම ස්තූතියි...!

  14. sidath

    maxxa macho anith 2kath ikmnatama denna

  15. Anjana

    thankzz

  16. pathum

    wachanen kiyanna beritharam thankz machn onna apith sub eka gaththa elazzzzzzzzzzzzzzzzzzzz

  17. vernie

    thanx macho

  18. දිනිඳු සම්පත්

    ඔන්න දැන්නම් පිළිවෙලකට බලාගෙන යන්න පුළුවන්. බොහොම ස්තූතියි සහෝ.. ඉක්මනට දෙවෙනි සීසන් එකේ ඉතුරු ටිකටත් දෙන්න..

  19. Sam

    niyamai..denakn balan hitiyee..
    thnks....

  20. chamara

    චනකය අයෙත් වැඩේට අතගහල වගේ එල එල දිගටම කොරගන යමන්

  21. Gamith

    ammooooooo deiya deeela. Thanks wewa. Your effort is very much appreciated.

  22. lakchan

    බොහොම ස්තුති ...............

  23. පිස්සු පුසා

    ela onna owa hoda weda...

  24. Chanaka Lakshan

    බොහෝම ස්තූතියි සහෝ :)

  25. [chathura]

    අපේ චානක කොල්ල සබ් එකට වඩා වැඩි කාලයක් අපිට කලින් කොටසේ සිද්දිය කියන්න වැය කරල වගේ නේ. බොහොම පිං ඉතින් වැඩේට. ඇත්තටම මේ කොටස් ටික දෙනකම් හිටියෙ සීසන් 3 බලන්න විදියක් නැතිව. ගොඩාක් ස්තූතියි.

  26. නිරෝෂ්

    රොම්බ තෑන්ක්ස් ගොඩයො..මේ ටික නැති නිසා සීසන් 3 බැලුවෙත් නෑ
    ආයෙමත් ස්තුතියි..ජයවේවා!

  27. chathuwa

    Ado machan kiyala wadak na ban uba deyak.thawa 2kai ahhhh

  28. pradeep

    niyamay

  29. Sanjaya

    ඔය එන්නේ .... නියමයි නියමයි.

  30. dananjaya

    thanx machan sub1ta.thawa 2ine ekath ikmanatama damu...

  31. saliya

    thanks a lot

  32. nuwan

    elama thamai machan.........!
    supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...supiri...

  33. “චූටී මල්ලි”

    තව කොටස් 2න් ඒකත් ඉවරයි
    ඒකත් ඉක්මන්ටම දෙමු ගොඩේ
    එල එල
    ඔබට ජය...........

  34. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි ගොඩයෝ....මැක්සා...
    ජය වේවා>>

  35. ruchira

    pin sidda wechchaaaaawe

  36. indika

    ela.. ela.. thnkx sub 1ta

  37. රොයිලි

    බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. sd

    ela

  39. lakchan

    patta macho .....................

  40. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. GihanC

    මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
    ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
    මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
    Thank you for great story & sinhala sub …

  42. nilanka

    thanks

  43. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  44. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  45. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  46. වරුණ රංගජිත් (වරූ)

    සීසන් 2... නේ...
    නියම කතා මාලාවක්..
    උපසිරසියට බොහොම ස්තූතියි...
    ජයවේවා..

  47. me

    Thanks

  48. sanath

    ස්තූතියි මචන් උපසිරරසට…..
    මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
    ජයෙන් ජය ආ… :) :) :) :) :)

  49. THARINDU

    patta.thanks.

  50. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.