ඔන්න ඉතින් කට්ටියටම තවත් ප්‍රමාද කරන්නේ නැතුව ඉක්මනටම දහවෙනි කොටසත් ගෙනාවා. මොකද අපි දන්නවනේ ඔයාලා ඉතින් දෙවෙනි කතා මාලාව බලලා ඉවර කරන්න නොයිවසිල්ලෙන් ඉන්න නිසා ඔන්න ඒකත් ඉක්මනටම ගෙනත් දුන්නා. ඉතින් ගිය පාර කථාවේ අන්තිම ටික මත ඇතිනේ අගනුවර ආක්‍රමණය කල ස්ටැනිස් බැරතියන් දිනන්න ඔන්‍න මෙන්න තියෙද්දී…

ඔන්න ඉතින් කට්ටියටම තවත් ප්‍රමාද කරන්නේ නැතුව ඉක්මනටම දහවෙනි කොටසත් ගෙනාවා. මොකද අපි දන්නවනේ ඔයාලා ඉතින් දෙවෙනි කතා මාලාව බලලා ඉවර කරන්න නොයිවසිල්ලෙන් ඉන්න නිසා ඔන්න ඒකත් ඉක්මනටම ගෙනත් දුන්නා. ඉතින් ගිය පාර කථාවේ අන්තිම ටික මත ඇතිනේ අගනුවර ආක්‍රමණය කල ස්ටැනිස් බැරතියන් දිනන්න ඔන්‍න මෙන්න තියෙද්දී ටයිවින් ලෑනිස්ටර්ගේ සේනාව ඇවිත් නගරය බේරගන්න ආකාරය.
ඉතින් ඒ කොටස එහෙම ඉවර වුනාට අද පටන්ගන්නේ මෝඩ ජෝෆ්රි රජු (ඇත්තටම දැන් ඔහු අම්මගේ රූකඩයක්) යුද්ධෙදි උදව් කල අයට තෑගී බෝග දෙන තැනින්. මෙහිදී තමා ඇත්ත හෙළි වෙන්නේ සටනට පිටින් ආව සේනාව ටයිවින් ලෑනිස්ටර්ගේ එකක් නොව එය අයිති වෙන්නේ සර් ලොරාස් ටයිරෙල්ට බව. මෙහිදී ජෝෆ්රි ට ඕනිම දෙයක් ඉල්ලන කියද්දී ඔහු ඉල්ලා සිටින්නේ තමාගේ අක්කා වන මාගරි හා විවාහ වන ලෙසයි. නමුත් ඔහු සන්සාට විවාහ පොරොන්දු වී තිබෙන නිසා ඔහු එය ප්‍රතික්ෂේප කලත් කපටි සර්සි විසින් මනාව උපදේශක පෙසිල්ලේ මගින් රාජ සබාවේ අනුමැතිය ජෝෆ්රි හා මාගරි අතර විවාහයට අනුමැතිය ලබාගන්නවා.
ප.ලි (මේ කතා මාලාවේ ප්‍රශ්න හරි නොතේරෙන දෙබස්, කණ්ඩායම්, වචන, නගර මොකක් හරි තිබෙනවානම් අපෙන් විමසන්න. එය නිරාකරණය කර ඔබේ රසවින්දනය වැඩිදියුණු කිරීමට බයිස්කෝප් මන්සලේ ඒවා විස්තර කර ලිපි මාලාවක් දෙන්න අදහස් කරගෙන සිටිනවා. ඒ පිළිබඳත් ඔබෙන් අදහස් බලාපොරොත්තු වෙනවා)
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
64,930 downloadsDownload GOT-S02E10-201811090014.zip195 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #චරිත පොල්ගස්දෙණිය
- #රොයිලි ප්‍රනාන්දු
72 comments
naleen
chami
thnxxxxxx
pubudu
එහනම් එකත් ඉවරයි නේ සුපිරි මචෝ
upali
ela ela ela
ganidu
තැන්ක්ස් වේවා!
quik
thanks
නිරෝෂ්
නියමයි..පට්ට ආ..දැන් රික්තකය පිරවුනා
tharanga
අනිවා දැන් ඔන්න බලන්න පටන් ගන්නවා ජය
jeewantha
maxxa charitha digatama subs dahan
hh
patta ahenam set akama iwarayi yantham :)
dananjaya
thanx bro.....
pubudu
meyka denakm unne macho
amilatk
jayen jaya!
වරුණ
10 කොටස එනකල් නොඉවසිල්ලෙන් හිටියේ මචං... ස්තුතියි සබ් වලට
shann
වැඩේ අහවරයි නේ නියමයි බයිස්කෝප් සබ් දෙන්න ගත්ත මහන්සියට සැමටම බොහොම පින්
elakiri
එල කිරි හොදේ
indika
thnx,..
geeth
maxxa macho
vee
mansale dahn macho wisthare
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niayamai macho...aniwa notherena thn nam kihipayak thiyenawa.
a gana ahannamai hitiye...
danata jaya wewaa!!![chathura]
ගොඩාක් ස්තූතියි චරිත කොල්ලෝ. මේක ඉක්මණට දෙයි කියල හිතුව. ඒත් මෙච්චර ඉක්මණට දෙයි කියල හිතුවෙ නෑ. දැන් ඉතින් 3 වෙනි සීරීස් එකත් බලන්න පුලුවන්.
vernie
Game of Thrones Season 02 sub dunna චරිත athulu okkotama thanx
සමීර කරුණාරත්න
මම බලන්නෙ නැහැ ඉතින් මේ කතාව. නමුත් ආයෙත් ඔයාම ඉවරයක් කොරල දාන්න ගත්ත එක ගැන බොහොම සතුටු වෙනවා. සුභ පතනවා අවසාන කොටස ඉක්මනටම දීලා මේ ක්‍රීඩාව ඉවරයක් කරන්න......
දැනට හොදේ 4වන කතා සමයක් එන්න තියනවනේ.“චූටී මල්ලි”
එල එල
දැන් වැඩේ හරි
එහෙනම් දැන් මොකො කරන්නෙ
අළුත් එකකට සබ් දෙමුද?
ඔබට ජය..............pathum
thankz machan ubanam supiri dial ekak elaz ahhhhhhhhhhhhhhhhhh
පිස්සු පුසා
elaz.... thanks bro
රොයිලි
බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි චරිත සහෝ ඉක්මනටම මේ කොටසටත් උපසිරැසි දුන්නට. ජයවේවා!!!
lakchan
ela ela ela ..............................
mudiya / මුදියා
හප්පේ ඇති යන්තං මේක ඉවර කරා.දැන් ඉතිං දෙයියනේ කියල මේක බලල ඉවර වෙලා සීසන් 3ට බහින්න පුළුවන්.එල චරිත එල.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!
jungleboy
Mulinma THANKS mcn Sub valata MAXXXXXAA...puluwannan GAME OF THRONES EKE CHARACTERS,PLACES,Houses vage dewal gana therum ganna puluwan podi vistarayak dammoth godak hodai season 4 enna issella...BAISCOPE MANSALEN EWA DENAKAN BALAGENA INNAWA ,,,,JAYA~!!!
GihanC
මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
Thank you for great story & sinhala sub …nimesh rukshan
machan samira... wadenam elaaa machan...supppaaa..eth sub wala samahara wachana wala theruma ubala hariyata danne naaa bn....uba dannawa ee wachana monada kiyalaaaa....anna eee wachan sub ekata niyama widihata dammoth thamane bn hoda..etha ota wade thawath gindara wage nagala yanawa....Good luck machan
Anjana
thanks...
nilanka
thanks
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)Asa
AWESOME work machaaa...tawat oya wage supirima ewa denna shaktiya lebewa kiyala prartana karanawa...
HimEshCrEeD
ela ban thuthi
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
වරුණ රංගජිත් (වරූ)
සීසන් 2... නේ...
නියම කතා මාලාවක්..
උපසිරසියට බොහොම ස්තූතියි...
ජයවේවා..me
Thanks
keshan
thank you bro
sanath
ස්තූතියි මචන් උපසිරරසට…..
මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
ජයෙන් ජය ආ… :) :) :) :) :)DILAN
Thanx macn. :)
THARINDU
pattama tv serious aka machan.thanks
uwiniran
දන්නෙ නැති නිසා අහන්නෙ, මේකෙ කම්ප්ලීට් සීසන් කොපියෙ සබ්ටයිටල් කොහොමද ගන්නෙ? ඒ වගේම ඔයගොල්ලන්ට ගොඩක් ස්තූතියි මේ කරන සද්කාර්යට....
Gayan
Nice work bro
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Advertisement


patta se 3 nama dan cmple thxxxxx