Watch Trailer

The 100 [S01E01 – Pilot] | භයානක ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

න්‍යෂ්ටික යුද්ධයකින් විනාශයකින් විනාශ වී හිස්වූ ලෝකයක්. එකිනෙක බැඳි කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථාන හී ජීවත් වන පණ බේරාගත් කොටසක්. සම්පත් හිඟ වූ ජීවිතයක සියළුම අපරාධ වලට දඬුවම මරණයයි. අවුරුදු 97 ක් ගත වූ තැන තරුණ අපරාධකරුවන් 100 දෙනෙක්ව පෘථිවියේ වාසය කිරීමට සුදුසු දැයි බැලීමට එවනු ලබයි. නමුත් මෙම ඛේදවා…

the 100 2014

න්‍යෂ්ටික යුද්ධයකින් විනාශයකින් විනාශ වී හිස්වූ ලෝකයක්. එකිනෙක බැඳි කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථාන හී ජීවත් වන පණ බේරාගත් කොටසක්. සම්පත් හිඟ වූ ජීවිතයක සියළුම අපරාධ වලට දඬුවම මරණයයි. අවුරුදු 97 ක් ගත වූ තැන තරුණ අපරාධකරුවන් 100 දෙනෙක්ව පෘථිවියේ වාසය කිරීමට සුදුසු දැයි බැලීමට එවනු ලබයි. නමුත් මෙම ඛේදවාචකයෙන් පසු පෘථිවිය කුමක් තැනක් බවට පත්ව ඇත්ද? අහසේ සිට දුටු ලස්සන එහි රැඳී ඇත්ද? කිසිදා පෘථිවියේ වාසය කොට නොමැති මෙම තරුණ වැරදිකරුවන්ට තම දිවි බේරාගැනීමට හැකිවෙයිද?

ඔන්න බ්‍රහස්පතින්දා දීපු Revolution කොටසෙන් ඉඟිකරපු විදියටම මේ අලුත් කතා මාලාව ඔබ අතරට ගෙන එන්නයි මේ සූදානම. මේ රූපවාහිනි කතා මාලාව මෙනමින්ම වූ ග්‍රන්ථයක් ඇසුරෙන් තමා නිපදවෙලා තියෙන්නෙ. Arrow විකාශය වෙන The CW රූපවාහිනී ජාලයෙ තමා මේ කතාවත් විකාශය වෙන්නේ. ඉතින් අපි බලමු කතාව කොයි වගේ වෙයිද කියලා.

Revolution එක වගේම මේකත් විකාශය වෙන්නෙ ඇමෙරිකාවේ බදාදා රෑ. කොපිය එන්නෙ ලංකාවෙ වෙලාවෙන් බ්‍රහස්පතින්දා උදේයි. ඉතින් මම මුලින්ම Revolution දීලා මේක ඊට පස්සෙ පහුවෙලා දෙන්නම්. Revolution අවසාන වුණාම බ්‍රහස්පතින්දාම දෙන්න උත්සහ කරන්නම්.

එහෙනම් බාගෙන බලන්න කොහොමද කියලා. අදහසක් දක්වන්න අමතක කරන්න එපා. 

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

53,043 downloadsDownload The.100.S01E01.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                            Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

53,043 downloadsDownload Subtitles86 KB

137 comments

  1. යශෝධ

    නියමයි රොයිලි සහෝ.. එහෙනම් මේකත් බාන්න පටන් ගන්නවා අද ඉඳන්ම... නියම කතා මාලාවක් වගේ... එහෙනම් ජයම වේවා...! බොහෝම ස්තූතියි උපසිරසට... :-D

    1. යශෝධ

      මම එකලු එකෙන්ම ආ එලස්ස්...

    2. සලෝ

      නියමයි සහෝ.........ඔයා ඉතින් වැඩක්
      කරොත් පට්ට තමයි...

    3. anjana

      elementary s02 daannadda?????

  2. හර්ෂ ලහිරු

    ආ...මේක ගැනද කිව්වේ :D
    මේක එදාම බාගත්තා බලන්නනම් බැරි වුනා
    ස්තුතියි සහො :D ජය

  3. ns

    thanx...

  4. Nadika

    Thank You Bro

  5. චතුර මදුසංක

    පට්ට මේක මම බයිස්කෝප් එකෙන් බලාපොරොත්තු වුනා....බොහෝම තුති.

  6. චතුරබුද්ධි

    අයියෝ මන් හිතුවේ "The After" කියල.. කව්රු හරි කෙනෙක් එකත් දෙන්නකෝ... තවම එක කතාවයි ගිහින් තියන්නේ... X-files හදපු අයමයි හදලා තියන්නේ...
    Anyway මේක දුන්නට රොයිලි අයියට ගොඩක් ස්තුති.. ඔයා දුන්නම ඉතින් නොබලා බෑනේ...

  7. dinidu madushanka

    ela ela saho good job jaya wewa

  8. ගයාන් රූකාන්ත (ජෝනා)

    පලවෙනි එපිය අර ගෙන ඉන්නේ ඔන්න
    සබ ගත්තා රොයිලි අයියා දෙනවා කියන්නේ ආයේ අහන්න දෙයක් නැනේ
    දිගටම මේක කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න
    ඕනේ ,සබට තුති අයියේ .

  9. දසන් බුද්ධික

    නියමයි සහෝ…. ජයවේවා…… දිගටම කරමු… බොහොම ස්තුතියි….

  10. bale

    username passward illanawani aiya...

  11. Sampath

    Ela kiri, Jayen Jaya.

  12. Siraj

    සුපිරියි අය්යේ.
    ඔයා දුන්නා කියන්නේ අනිවා බලන්න ඕනේ.
    සබ් එකට ගොඩ ගොඩාක් ස්තුතිය්.
    දිගටම දෙන්න ශක්තිය ලැබෙවා.

  13. Amesh

    130mb copy aka ganna password 1 illanawanee brother..

  14. akila

    oyala me karana deta godak pin saho...

  15. Dhanushka

    supirine.........niyamaiiiiiii,,,,,Thanksssssssss!!!!!!!!!!!!!!

  16. shani

    wow...
    thanks...

  17. SuPuN DiLsHaN

    maru maru lankawe kasikabal drama walata wada meka balana ekanam hodai ..

  18. dilshan

    ස්තුතියි

  19. Tharindu Perera

    ahhhh mekada mee kathava????
    mekath denakan thamai balan unneee.......
    thavath ekakata adict karai vageee.....
    fatta fatta roili sahoo thanks sub ekatahhh...
    danma bava danma baluvaaa......
    balala hoda naraka kiyannamkooo............

  20. Dammika

    Niyama wedak aiya.. Jaya wewa.

  21. Rockers

    stargate ekath denna puluwannam try karanna

  22. Saman Prasad ( Black Panther )

    godak pin royly aiye....

  23. udpedro

    tawath maxxa wadak wage .Ela ela digatama Denna ..Jaya SRI

  24. mandi

    thnx royly aiya.oyage sub aniwa banawa.mekath science fiction.niyamai...............

  25. Nilanka

    ගොඩක් ස්තුතියි මේකටත් සබ් දෙන්න පටන් ගත්තට රොයිලි සහෝ . නියමයි දිගටම සබ් දෙන්න. ජය වේවා....ජය වේවා....

  26. tiron

    thankzzzzzzzzzzzzzzzz

  27. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හත්වලාමේ, දෙයියනේ
    මම මේක ඊයෙම බැලුවා නේ..
    කවුද බොලේ දන්නේ මේකා දෙයි කියලා..
    හොඳා හොඳා..
    කතාව නම් හොඳයි වගේ මුල් කොටහේ නම්..
    ආයෙත් බලනවා ඔයාගේ සබ ඒකත් එක්ක...
    එහෙනම් ජය වේවා..

  28. ගයාන් තාරක

    එල රොයිලි අයියා.. ජයම වේවා... මාත් ඔන්න ගත්තෝ... :D

  29. #ChalinduDeshan (කිනා)

    දීලා දීලා දීලා..
    හම්මේ. බාගෙන දවස් දෙක තුනක්ම හිටියා මේක දෙයි කියලා. එල එල.
    දැං බලතැහැකි දිගට හරහට. ස්තූතියි අයියෙ.
    ජයවේවා!

  30. පසිඳු සහෝ

    thanx "the after" ekath one

  31. Keshan Wasala

    අඩේ මේකද ..මේ කතාව ..පට්ට වගේ අයියා ඉතින් කරොත් ආයේ මොනාද පට්ටම තමා .. :D එහෙනං Revolution ඉවර උනාම අයියගේ සබ එක්කම මේ කතාවක් බලත ඇහැකි ..එහෙනං ගොඩක් ස්තුතියි !!

  32. Supun Udayanga

    මම Lost TV series එකේ සීසන් 1 වල පලවෙනි කොටසෙ සබ් එක හදලා තියෙන්නෙ.. ඒක බයිස්කෝප් එකට දාන්නේ කොහොමද??? මම [email protected] එකට ඊ මේල් 1ක් දැම්මා. ඒකට රිප්ලයි නෑනෙ.

    1. Roshan

      මේකේ මුලුසේරම සිසන් එකේම සබ් තියෙනවා නේ හුගක් අය බලලා ඇත්තේ

    2. dilan

      kohoma hari baiscop akata danda

    3. sasanka

      machan lost TV series eke Season 1,2, sub thiyanava ethuru evata dennako eka nam pattama series ekak

  33. danushka

    thanks machan,,,jaya wewa!!!

  34. shani

    kaata hari barida " From Dusk Till Dawn The Series " ekata sub denna ????????????????????????????????

  35. Kulanjana Maduranga

    niyamai ROYLE aiye.aluthma tv series 1k wge.patatama 1k ne.onna ada idan mmth gannawa.subata thanks.digatama meka denn.jaya wewa........;

  36. me

    Thanks

  37. Roshan

    අනේ හැනිබල් එකත් දෙන්නකෝ රොයලි සහෝ! එකේ කොටස් 4ක් ගිහින්
    දුන්නොත් ලොකුම ලොකු උදව්වක්

  38. Prabath PLUS

    Ela Roy Ayya...

  39. Prabath PLUS

    Roy Ayya wadak karoth ithin elama thama...

  40. Darshna

    superb,,,,,,,,,,,,,,,,,

  41. සමීර කරුණාරත්න

    විද්‍යා ප්‍රබන්ධ පෙන්න බැහැ රොයිලි අයියට, මම මුල් කොටස නම් ආව දිනයට පසු දිනේම බැලුවා, නමුත් දෙවැනි කොටස ඔයාගේ උපසිරැස ලැබෙනකම් බලා ඉන්නවා, ජය වේවා...!

  42. aruna

    thanks mr

  43. chamath

    elaz bro. hoda hoda tv ekakota kohoma atharinnada?

  44. dev

    bohoma stuti saho..... . alutma katawak wage....
    wedi wediyen sub danna diriya shaktiya lebewa........... .
    ;)

  45. shani

    කාට හරි පුළුවන් වෙයි ද මේ ටීවී සීරියස් එකට සබ් දෙන්න From Dusk Till Dawn: The Series (2014– )

    http://www.imdb.com/title/tt3337194/

  46. Thanuja Deema

    Bohoma sthuthi saho..... me wage aluth ewa enakota kohoomath arinne naha...sabata sthuthui!!!!!!!!!!!! :P :D :P

  47. das

    Elzz. Thanks bro

  48. srimal

    මේකත් පට්ට කතාවක් වගේ.දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.........බොහොම තුති...

  49. chandima

    niyamai superi katawak.....thaz onna bawa jayan jaya saho......suba patum

  50. sohan Jasinghe

    එල මචන් එල !

Load more comments