කොහොමද යාලුවනේ… ඔන්න මම 9 වෙනි කොටසත් අරගෙන ආවා… අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ඔයාලා දකින්න ඇතිනේ පහුගිය කොටස. අපි ආයෙත් ටිකක් මතක් කරගමු. මයික් ගේ තාත්තගේ අවමංගල්‍ය උත්සවය තියෙන වෙලාවේ FBI අධ්‍යක්ෂක ෆ්‍රැන්ක්ලින් එනවා රයන් හම්බ වෙන්න. ඇවිත් එයාගෙන් උදවුවක් ඉල්ලනවා. ඒ තමයි කෙලින්ම එයාව සම්…
කොහොමද යාලුවනේ… ඔන්න මම 9 වෙනි කොටසත් අරගෙන ආවා…
අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු.
ඔයාලා දකින්න ඇතිනේ පහුගිය කොටස. අපි ආයෙත් ටිකක් මතක් කරගමු. මයික් ගේ තාත්තගේ අවමංගල්‍ය උත්සවය තියෙන වෙලාවේ FBI අධ්‍යක්ෂක ෆ්‍රැන්ක්ලින් එනවා රයන් හම්බ වෙන්න. ඇවිත් එයාගෙන් උදවුවක් ඉල්ලනවා. ඒ තමයි කෙලින්ම එයාව සම්බන්ද කරගෙන ජෝ හොයන්න කියන එක. ඒ වගේම ජෝ දැන් ඉන්න තත්වෙට පත්වෙන්න හේතු උන් කෙනාවත් එයාලා හොයාගත්තා. ඒ කෙනාගෙන් එයාලා දැනගත්තා විස්තර එලියට දෙන කෙනා ගැහැණු කෙනෙක් කියලා. මිකා ව තමන්ගේ ඇදහිල්ලට එක්කහු කරගත්තා ජෝ විසින්. ඒ වගේම ජුලියා ව මිකා විසින් හිරකරනවා…
අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
අද ජෝ උත්සාහ කරන්නේ මුළු ලෝකෙටම එයා ඉන්නවා කියලා කියන්න. එයා කොහොමද ඒක කියන්නේ? ඒ වගේම තමයි දැන් රයන්, මයික් සහ මැක්ස් කියන තුන් දෙනාම තමයි ජෝ පස්සේ පන්නන්නේ. එයාලා හොයාගන්නවා මේ විස්තර එලියට යන්න පුළුවන් කෙනෙක්. ඒ කෙනා කවුද? ඒ කෙනාගේ මාර්ගයෙන් එයාලා ඇත්තටම විස්තර එලියට දාපු කෙනා හොයාගන්නවා… ඒ කෙනාට මොනවගේ ඉරණමක් අත්වෙයිද?
ඒ වගේම තමයි අද කොටසේදී මිකා විසින් ජෝට කියලා තමන්ගේ බිරිද වන ජුලියා ව මරවනවා. ඒත් එහෙම කරපු මිකා ට අත්වෙන්නේ හොද ඉරණමක් නෙමෙයි. ඒ මොකක්ද ඒ?
එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ… ඒක අපිට ගොඩක් වටිනවා… එහෙනම් ජයවේවා…!!!
130 MB කොපිය මෙතනින් බාගන්න 37f027a27b55d0d671b5663e5097b0c5f62f7c97 280 MB කොපිය මෙතනින් බාගන්න 4b9567ba89a63493acb296dbfb92d5bb6b3814ef 1.2 GB කොපිය මෙතනින් බාගන්න bf6da052f149d6a47aa376dac61961dcf04ad454 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
719 downloadsDownload The.Following.S02-E09.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
13 comments
chandima
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
shani
thanks
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)dinidu madushanka
ela ela saho jaya wewa
GOSSIP KOLLA
thanks lot admin..jayaweewaa
නලින්
ස්තුතියි දසන් සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවාSupun Udayanga
තෑන්ක්... පට්ට...
LAKSHAN
බොහොම ස්තුතියි ...........................
dev
bohoma stuti saho. . .
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……………DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Following [ S02 – E09] | මම තාමත් පණපිටින්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/03/The-Following-2.jpg)
niyamai thaz...suba patum