Watch Trailer

Revolution [S2E17 – Why We Fight] | ආක්‍රමණය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ 17 වෙනි කොටස අරගෙන ආවා. කොටස් 22 කින් සමන්විත වෙන්න යෝජනා වෙච්ච මේ කතා මාලාවේ දෙවන අදියරේ තව ඉතුරුව තියෙන්නෙ කොටස් 5 ක් පමණයි. තෙවන අදියරක් ගැන තවමත් සඳහනක් නැති නිසා මේ කොටස් පහ හය ඉතාම කුතුහලයෙන් යුක්ත වෙනවාට කිසිම සැකයක් නෑ. කොහොම වුණත් අපි මුලින්ම මතක් කරගම්මු පහුගිය ස…

Revolution [S2E02

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ 17 වෙනි කොටස අරගෙන ආවා. කොටස් 22 කින් සමන්විත වෙන්න යෝජනා වෙච්ච මේ කතා මාලාවේ දෙවන අදියරේ තව ඉතුරුව තියෙන්නෙ කොටස් 5 ක් පමණයි. තෙවන අදියරක් ගැන තවමත් සඳහනක් නැති නිසා මේ කොටස් පහ හය ඉතාම කුතුහලයෙන් යුක්ත වෙනවාට කිසිම සැකයක් නෑ. කොහොම වුණත් අපි මුලින්ම මතක් කරගම්මු පහුගිය සතිය ගැන.

මේ අදියරේ මුල ඉඳන්ම කතා කරපු විලොබි ගම මෙච්චර වැදගත් ඇයිද කියලා වගේම, දේශප්‍රේමීන්ගේ ජනාධිපති, ඩොයිල්, එඩ් හා රොජර් ගේ අතීත තොරතුරු මෙන්ම ඔවුන්ගේ අරමුණත් පහුගිය කොටසෙන් ඉතා හොඳින් පෙන්වනු ලැබුවා. ඒ වගේම මේ විලොබි ගමට දැන් පැමිණෙන ඇරොන් හට තේරුණ තරමට වඩ වැඩි වෙනසක් ප්‍රිසිලාට සිදුවෙලා තියෙන බවත් අපි දැක්කා. ඉතින් ඇරොන් මේ අපේ වීරයන්ට එකතු වෙන්න එන කොට, අද කොටසේ මාතෘකාවට අරගෙන තියෙන ප්‍රශ්නයම අපේ වීරයෝ ටිකටත් ප්‍රශ්නයක් වෙලා. එහෙම වෙන්න හේතුව වුණේ මොළ ශෝධනාගාර කඳවුරෙන් අල්ල ගන්න ළමයි දෙන්න වෙනුවෙන් කණ්ඩායම දෙකට බෙදෙන හින්දයි. කොහොම හරි අවසානයේ කට්ටිය දැනගන්නවා මේක ඇත්තටම පුහුණු කඳවුරකට වඩා වැඩි යමක් බව. මේ සටනේ මොන්රෝගේ අරමුණ පැහැදිලි වුණත් තාම මයිල්ස්ගේ අරමුණ මොකක්ද කියලා ඔහුවත් දන්නෙ නෑ. ඉතින් වීරයෝ අතර ඇතිවෙන ප්‍රශ්නය නෙවිල් අර්ථ දක්වන්නෙ පාරාදීසයෙත් ප්‍රශ්න ඇතිවෙලා කියන යෙදුමෙනුයි. අසාර්ථක රක්ෂණ නියෝජිතයෙක් වෙලා උන්න ඔහු දැන් ඉතා දක්ෂ ලෙස යටි කූට්ටු වැඩ කරමින් ඉන්නවා. දැන් ඔහුගේ උත්සහය ඩොයිල්ට වැඩක් දෙන්න එඩ් ටෘමන්ව භාවිතා කිරීමයි. නමුත් ඩොයිල් විසින් ජේසන් ව නැවත සක්‍රීය කරනවා නෙවිල්ගේ යටි අරමුණු දැනගන්න.

ඉතින් අද කොටසෙන් බලමු….එක්කෝ බලලම දැනගන්නකෝ මොකද වෙන්නෙ කියලා. ඒ වගේම දැන් මේක අවසාන වෙන්නත් එන එකේ තව මීට හුරු අලුත් කතා මාලාවකුත් පටන් ගන්න හිතමින් ඉන්නවා. බලමුකෝ ඒක ගැන ඉස්සරහට නේද?290

Revolution (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

6c2a9beff7d07899f9df08738e0b3ef4d8b5f10b

226 MB කොපිය මෙතනින් බාගන්න

7AFB84C402F4A6D52124C76E48CE07509D794866

917 MB කොපිය මෙතනින් බාගන්න

E69C99D586CB7AFE7C9539FC0F94A77297878C43 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,418 downloadsDownload RevolutionS02E17.Sinhala.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                             Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

7,418 downloadsDownload Subtitles65 KB

69 comments

  1. Krish

    Thank You VVVV much sahho......
    meka denakal keepaarak site ekata aawada..... :D ... niyama wedak... pin obalata..!!!

  2. nuwan

    parakkui roiliyoo..........

  3. sanjeewa

    ela..ela...thanx...........niyamay........

  4. nuwan

    aulak na eth thanks......

  5. SanjeewA

    Tnx saho

  6. sandun

    Thnkuuuuuu රොයිලි ayyaaaaaaaaaaaaaa .......(y)

  7. Tharindu Perera

    ahhhh me dan dila thiyennee.....
    vinadi 5 n 5 ta avilla baluvaaa dalada kiyala....
    thanks roili sahooo sub ekatahhh.....
    mokakda mekata huru kathava....
    kuthuhalaya avissuvanam dan kiyanna ithin...........
    aniva ekath denna roili sahoooo balan innavaaa.....

  8. Lahiru

    Thanks bro...!!!

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි දෙයියනේ, නියමයි..
    දැන් නම් කතාව මල් හැත්තෑ හතයි..
    ඔන්න ගත්තා, ආරොන් හාදයත් මේ ගමට ආවම මක්ක වෙයිද මන්දා..
    බලමුකෝ අද කොටහත්...

  10. Thanuja Deema

    Niyamai rolyly ayya....bohoma sthuthui..... denakammai balan hitiye

  11. Roshan

    රොයිලි අයියේ පුලුවන් නම් හැනිබල් එක දෙන්නකෝ දෙවැනි එක බලන්න ආසාවෙන් ඉන්නේ ඒක.

  12. mandi

    elzz royly aiya

  13. dev

    bohoma stuti saho.... . .

  14. Susantha

    Tnx machoooooooo

    Balan Hitiye enakan......

    Tnx sooooooooooo much

  15. ns

    බොහොම ස්තුතියි....

  16. හර්ෂ ලහිරු

    හිතිච්ච ගමන් කියලා දාමු මොකක්ද කියලා අපිට බලා ගන්නත් එක්ක :D :D
    ස්තුතියි රොයිලි සහෝ :P :P ජය

  17. Sam

    denakn baln hitiyeee...thnks sahoo

  18. Sujith

    thanks bro!! :D

  19. yashan

    thanx sahoo... CW eke 'THE 100' series denna patan gannako....ela kathawak wagee

    1. sss

      {font-size: 80%; font-style: italic; color: red; }haada {/font}

    2. sss

      haan

  20. Asitha (ASIK)

    thanks broo

  21. Praneeth Gunasekara

    Thank You Weva

  22. dula

    site akata 100parak witara awa bro. ela ela. a tikata awapu cmnt kohomada ela, thanks

  23. Chathura supun

    බොහොම ස්තුතියි අය්යේ...

  24. Nilanka

    good work saho.thanks sub ekata."The 100" kiyana tv series ekai "Crisis" kiyana tv series ekatai puluwannam baiscope eken sinhala sub denna. e dekama nyama tv series.jaya weewa!!!!!

  25. Sadu

    thankxxxxxxx machan maga balan hitiye

  26. “චූටී මල්ලි”

    "ඒ වගේම දැන් මේක අවසාන වෙන්නත් එන එකේ තව මීට හුරු අලුත් කතා මාලාවකුත් පටන් ගන්න හිතමින් ඉන්නවා. බලමුකෝ ඒක ගැන ඉස්සරහට නේද?"

    මොකද්ද බොලේ ඒ
    කියන්නකො බලන්න දැනගන්නත් එක්ක
    එල ඉතින් ඔයා දුන්නොත් අනිවා
    පට්ට එකක් තමා
    අද
    සබට තුති
    ඔබට ජය...............

  27. Keshan Wasala

    නියමයි අයියේ ,,දැන් නං සුපිරිම කොටස් ටික යන්නේ .. :D ගොඩක් ස්තුතියි මේක ඉවර උනාම මීට හුරු හරි නුහුරු හරි කමක් නෑ පට්ටම එකක් ගේන්ඩො .. :P

  28. me

    Thanks

  29. srimal

    ඇත්තටම ඔයාගේ මේ වැඩේ ගොඩක් වටිනවා.
    තැන්ක්ස් රොයිලි අය්යේ.

  30. samir

    Grazie... Big brother.... :D

  31. Supun Udayanga

    සබ් දෙනකම් බලාගෙන හිටියේ. තෑන්ක්ස්.... ජය වේවා!!!

  32. චතුරබුද්ධි

    අලුත් එකක්? ආව්ව්ව්.....

  33. ThUsHaRa

    Thank You !!!!!!!!!!!!!!!

  34. Tharanga

    machan meakata sub danakan bohoma amaruwn hetiye..thakz.. machan akmanata dammata.
    thakz...so much......................

  35. Theekshana kelum

    Niyamai ah. The mentalist kiyala supiri series akak thiyenawa imdb 8.2 k thiyena. Puluwannam aaketh sub daanna machan

  36. harsha

    පසු ගිය කොටස බැලුවහම මට ලොකු ගැටලුවන් පෙනුනා. ඒ තමයි කිසිම ඉහල මට්ටමේ තාක්ශනික මෙවළමක් පාවිච්චි කරන්න බැරි ලෝකෙක දේශප්‍රේමීන් කොහොමද මිනිසුන්ගේ ඇස්වල අංකයක් කොටන්නේ හා එය කියවීමෙන් එම පුදගලයා තමන්ගේ පාලනයට නතු කරගන්නේ කියලා. මම හිතන්නේ නැනයිට්ස්ලා දේශප්‍රේමීන්ට උදවු කරනවා. දැන් නම් කතාව නැගලම යනවා ඒ වගේම තමයි රොයිලි ඔබගේ වේගය. එහෙනම් ඊලඟ බ්‍රහස්පතින්දා මුන ගැහෙමු නේද ජයවේවා!

  37. yehan

    thanx a lot bro

  38. shani

    thanks

  39. Anuja Pamaljith

    elah mchooooo

  40. WAY

    Thanks for ur effort... wish to watch the new one also :)

  41. Dhanushka

    Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  42. Siraj

    ස්තුතියි අය්යේ.
    සබ් එක බොහොම ඉක්මනට ලබා දීම ගැන සතුටුයි.
    අලුත් කතාවත් මේ වගේම සුපිරි ඇති කියලා හිතනවා.

  43. චතුරබුද්ධි

    Aluth kathawa "The After" neda?

  44. mihiran132

    ela...elaaazzz... thnxxx aaa :) :D

  45. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  46. sampath

    thanks lot

  47. indika

    thanks

  48. Rockers

    ayye godakma watinne star gate eka dunnam thmay eka oyagen godak aya illuwa mathaka athine

  49. janaka

    thanks machoo..

  50. දසන් බුද්ධික

    නියමයි සහෝ.... ජයවේවා...... දිගටම කරමු... බොහොම ස්තුතියි....

Load more comments