ඔයාලා ආසාවෙන් බලන ඇරෝ කතාවේ 16වෙනි කොටස තමයි මේ. කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද? ගිය කොටසෙදි වුනේ අර දූපතේ ඉද්දි ස්ලේඩුයි ඔලිවරුයි සාරායි අර නැව අල්ලගන්න යන එකනේ. එයාලා හොදට පුහුනු වෙලා ලොකු ප්ලෑන් එකක් ගහලා තමයි ඒ වැඩේ කරන්නේ. කොහොමෙන් කොහොම හරි ස්ලේඩ් දැනගන්නවා ෂැඩෝ මැරුවෙ ඔලිවර් සාරාව බේරගන්න…

ඔයාලා ආසාවෙන් බලන ඇරෝ කතාවේ 16වෙනි කොටස තමයි මේ. කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද?
ගිය කොටසෙදි වුනේ අර දූපතේ ඉද්දි ස්ලේඩුයි ඔලිවරුයි සාරායි අර නැව අල්ලගන්න යන එකනේ. එයාලා හොදට පුහුනු වෙලා ලොකු ප්ලෑන් එකක් ගහලා තමයි ඒ වැඩේ කරන්නේ. කොහොමෙන් කොහොම හරි ස්ලේඩ් දැනගන්නවා ෂැඩෝ මැරුවෙ ඔලිවර් සාරාව බේරගන්න තෝරගත්ත හින්දා කියලා. ඒ හින්දා නැව අල්ලගත්තම ඔලිවර් ස්ලේඩ්ගේ නැවේ හිරකාරයෙක් වෙනවනේ. සාරා එහෙම නම් පැනගන්නවා.
ඒ වගේම මොයිරගේ චන්ද වැඩවලට උදව් කරන්න ආපු ස්ලේඩ් ඔලිවර්ලගේ ගෙදර කැමරා හයි කරලා බලාගෙන ඉන්නවා කියලා අපිට දැනගන්න හම්බුනානේ. තව ස්ලේඩ් ආපු හේතුව දැනගන්නත් අපිට පුලුවන් වුනා.
මේ සැරේ කොටසෙදි වෙන්නේ අමන්දාගේ රහස් වැඩක්. ඩිග්ගේ පරණ යාලුවෙක් වෙන කඩිරුත් මේකෙදි අපිට දකින්න පුලුවන් වෙනවා. ඒ වගේම ඩිග් ඇෆ්ගනිස්තානේ ඉද්දි මොකද වුනේ කියලත් අපිට බලාගන්න පුලුවන්. තව ස්ලේඩ් ඔලිවර්ගෙන් පලිගන්න කරන ප්ලෑන් ගැනත් මේ කොටසේදි පෙන්නනවා.
ඉතින් ඩිග් ඇෆ්ගනිස්තානෙදි මොකද කරන්නේ? මේ මෙහෙයුම මොකක්ද? ස්ලේඩ් මොනවා කරයිද? කියලා දැනගන්න ඔයාලා මේ කොටස බාගෙන බලන්නකෝ. එහෙනම් අපි ඊලග කොටසෙන් හම්බෙමුකෝ… . . ^_^
b8d720412ea30ef807bd810baa295e2254d58b37 66ce83a9d0955e2ffc5731e7e706846a001c06d7 0ee2487c53160dd77d435282936e79323030e3b1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,339 downloadsDownload Arrow.S02-E16.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
102 comments
කවිඳු ගිම්හාන් (පැතුම්)
jeeven
uba nam maru kollek ban
Pasan de silva
Ayye oya ta nm budu bawa ath wenna oni apata me sub tika dunnata. (Ape set eke katawath english ba)
Sampath
Thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Chanuka
තැන්ක්ස් මචන් සබ් එකට.
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Hashan
බොහෝම ස්තූතියි
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
ns
thanx....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Nisal
E:16 dammata Thanks Macho....
Ikmanata E:17th ewahan..**Jaya wewa!!**
dananjaya prabath
බොහොම ස්තුතියි........
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
හර්ෂ ලහිරු
එලකිරි පැතුමා :D ජය
punk
poddak tarahai harida late unata :D :D :D
any way keep it up machan gud luk
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඒ තරහ නැතිවෙන්නත් එක්ක මම ලබන සැරේ කලින් සබ් දෙන්නම්කෝ සහෝ... . . :D
isuru chamal
ella kiri sago ela
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
shani
thanks...
parakkuwela hari sub dena ekai apita wadagathකවිඳු ගිම්හාන් (පැතුම්)
එහෙනම් කමක් නෑ. මම බයවෙලා හිටියේ ඔයාලා මාත් එක්ක තරහ වෙලා ඇති කියලා... . . :D
Thanuja Deema
elakiri saho ela..... denakan balan hitiye
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න එහෙනම් දුන්නා සහෝ... . . :D
dinidu madushanka
ela ela saho jaya wewa
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Dhanushka
Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Darshana
Thanks sub ekata.....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Tharindu Perera
niyamai machann....
thanks machan sub ekatahhh..............කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
K. Anton priyashantha
Thanks sub ekata…..
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nalaka
mokada parakku kiyala baluwa...thanks saho sub dunnata
කවිඳු ගිම්හාන් (පැතුම්)
ලැප් එකේ ප්‍රශ්නෙ හින්දා තමයි සහෝ පරක්කු වුනේ... . . :D
Ramaa
තැන්ක්ස් මචන් සබ් එකට.... Ela...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
gayan sudarshana
thanks machan.. ai parakku une.. waraddanne nathiwa anith tikath ikmanata genna.
කවිඳු ගිම්හාන් (පැතුම්)
ලැප් එකේ පොඩි ප්‍රශ්නයක් වුනා සහෝ. ඒකයි පරක්කු වුනේ. අනිත් ඒවා නම් පුලුවන් තරම් ඉක්මනට ගේන්නම්කෝ... . .:D
viraj perera
patta bn. anith tikata apu gaman sub tika dapan hode.
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවාර්යයෙන් සහෝ. පුලුවන් තරම් ඉක්මනට ඔයාලට සබ් එක දෙන්නම්කෝ... . . :D
Saman Prasad ( Black Panther )
thank u thank u
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Asitha (ASIK)
thawa poddak parakku unanam godak hondai, but thanx
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
danushka
thanks machan,,,,jaya wewa!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
AMI
Thanks macho.enakan agili gana gana hitiye.
කවිඳු ගිම්හාන් (පැතුම්)
මේ කොටස නම් ටිකක් පරක්කු වුනා සහෝ. ඉතිරි ඒවා නම් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කෝ... . . :D
Chathu
thanx bro... anakal balan hitiye.... anith tika ekmanata denna.
කවිඳු ගිම්හාන් (පැතුම්)
මේ කොටස නම් ටිකක් පරක්කු වුනා සහෝ. ඉතිරි ඒවා නම් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කෝ… . . :D
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Nawoda
tharaha na yaluwa thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
එහෙනම් කමක් නෑ සහෝ. ඉතිරි ඒවා නම් මේ තරම් පරක්කු කරන්නේ නෑ... . . :D
Charitha Herath
නියමායි!!!!!!! එල එල ඔහොම යමු...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
ගයාන් තාරක
එල මචන්... ස්තූතියි... :D
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Keshan Wasala
අප්පා ..ඇති යන්තම් .. :D පරක්කු උනත් ඉවසන් උන්නා .. ගොඩක් ස්තුතියි මචං ඉක්මනට අනිත් එක දෙන්න බලන්න ....ජය වේවා !!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
ලැප් එකේ අවුල හින්දා ටිකක් පරක්කු වුනා සහෝ. ඉතිරි ඒවා නම් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කෝ... . . :D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dev
bohoma stuti saho.......... .
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
shani
aata hari barida ” From Dusk Till Dawn The Series ” ekata sub denna ????????????????????????????????
කවිඳු ගිම්හාන් (පැතුම්)
කවුරු හරි සලකා බලයි සහෝ... . . :D
shani
කාට හරි පුළුවන් වෙයි ද මේ ටීවී සීරියස් එකට සබ් දෙන්න From Dusk Till Dawn: The Series (2014– )
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න සබ් දාන්න කැමති කාට හරි හොද අවස්ථාවක්... . . :D
Raji
thankz bro thankz pissu hedila hitiye
කවිඳු ගිම්හාන් (පැතුම්)
දැන් පිස්සුව හොදයිද සහෝ. ආයේ පිස්සු හැදෙන්න කලින් මම සබ් එක දෙන්නම්කෝ.... . . :D
jeeven
meka download wanne nane
කවිඳු ගිම්හාන් (පැතුම්)
වෙනවා සහෝ මම චෙක් කරලා බැලුවා. ආයෙත් සැරයක් ට්‍රයි කරලා බලන්නකෝ... . . :D
kasun
PAtta machn digatama ikmanata dipan elazzzzzzzz
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවාර්යයෙන්ම දිගටම දෙන්නම් සහෝ. ඔයාලාත් දිගටම අපිත් එක්ක ඉන්නකෝ... . . :D
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
දසයා
මම ගොඩාක් ආසාවෙන් බලන කතාවක්... සබක් දාන්නේ කවුද කියලා බල බල හිටියේ... පැතුම ඉටු කලාට බොහොම ස්තුති සහෝ !!
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔයාලා බයිස්කෝප් එකෙන් සබ් එක දෙනකන්ම බලාගෙන ඉන්න නිසා තමයි සහෝ මම මේකට සබ් දැම්මේ. ඒ වගේම දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්නකෝ... . . :D
Siraj
සබ් එකට ගොඩ ගොඩාක් ස්තුතියි.
දිගටම සබ් දෙන්න ලැබෙවා.
ජය වේවා!කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔයාලටත් දිගටම සබ් ගන්න ලැබේවා... . . :D
Damith,Galenbindunuwewa
supiri macho mokada parakku une kiyala balan hitiye thanks aa....
කවිඳු ගිම්හාන් (පැතුම්)
ලැප් එකේ අවුල හින්දා තමයි පරක්කු වුනේ සහෝ. ආයේ පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කෝ... . . :D
නලින්
ස්තුතියි කවිදු සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවාකවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Alpo
ane ambo ela machooooo video ekai sub ekai dekama bagaththa....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
අශින්
සුපිරි සබ් ටික සහො.......අනිත් ටිකත් දන්නකො බලාගන ඉන්නෙ baisope එකටම වෙලා ....................
කවිඳු ගිම්හාන් (පැතුම්)
පුලුවන් ඉක්මනට ඒවා දාන්නම් සහෝ. එතකන් අපිත් එක්කම ඉන්නකෝ... . . :D
Alpo
Episode 17 awillooooooooooooooooooooo.....sub diyankooooooooooooooooo
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔන්න දුන්නා.. . . :D
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……………කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
kavinda gamage
සුපිරි
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
bryan
thanks.ela suppa sub eka!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

කට්ටිය තරහද දන්නෙත් නැ මාත් එක්ක මෙච්චර මේ සබ් එක පරක්කු වුනාට. ඇත්තටම මම මේක ඉක්මනට දෙන්න හිටියේ. ඒත් මගේ ලැප් එකේ වුන ලොකු අවුලක් හින්දා මේක දවස් 2ක් විතර පරක්කු වුනා. තරහ වෙන්න නම් එපා හොදේ. ඉතිරි කොටස් නම් පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්. එහෙනම් මේ කොටස බාගෙන බලන්නකෝ.... . . :D