Watch Trailer

The 100 [S01E03 – Earth Kills] | ඖෂධ. [සිංහල උපසිරැසි සමඟ]

හොඳන් මෙන්න එහෙනම් මේ කතා මාලාවේ තුන්වෙනි කොටස. මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ මුල්ම කොටසට 7.3 හා දෙවන කොටසට 7.7 වශයෙන් IMDB ශ්‍රේණිගත කිරීම්වල හොඳ තත්වයක මේ කතා මාලාව තියෙන බවත්. හොඳයි එහෙනම් මුලින්ම කලින් කොටස මතක් කරගෙන ඉම්මු. පොළවට ගියපු කට්ටියගෙන් ක්ලාක් ආපහු ඇවිල්ලා ජැස්පර්ව බේර ගන්න උදව්වට…

the 100 2014

හොඳන් මෙන්න එහෙනම් මේ කතා මාලාවේ තුන්වෙනි කොටස. මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ මුල්ම කොටසට 7.3 හා දෙවන කොටසට 7.7 වශයෙන් IMDB ශ්‍රේණිගත කිරීම්වල හොඳ තත්වයක මේ කතා මාලාව තියෙන බවත්. හොඳයි එහෙනම් මුලින්ම කලින් කොටස මතක් කරගෙන ඉම්මු.

පොළවට ගියපු කට්ටියගෙන් ක්ලාක් ආපහු ඇවිල්ලා ජැස්පර්ව බේර ගන්න උදව්වට කට්ටියට අරගෙන යනවා. ඒ වගේම පොළවේ ඉන්න මේ නොදන්නා මිනිසුන් ජැස්පර්ව අල්ලාගෙන ඔහුගේ තුවාල වලට බේත් බැඳ ඔහුව පණපිටින් ගසක බැඳ තිබෙනවා. ඔවුන්ගේ අරමුණ වෙන්නෙ අඳුන් දිවියෙක්ව අල්ලා ගැනීමයි. කෙසේ හෝ ඔවුන් අඳුන් දිවියාව මරා දමා ජැස්පර්ව ඔවුන් සිටිනා තැනට රැගෙන එන්න සමත් වෙනවා. මේ අතර ආක් මධ්‍යස්ථානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනවා ජනගහනයෙන් අහිංසක මිනිසුන් කණ්ඩායමක් මරා දැමීම වෙනුවෙන්. නමුත් ඇබී ගේ කරුණු පැහැදිලි කිරීමකින් පසුව පාලකයා ඡන්දය නොදී සිටීමට තීරණය කිරීම නිසා ඡන්දය තවත් දින 10 කට කල් යනවා. ඒ ඇබීට පෘථිවියෙන් යම් තොරතුරක් දැන ගැනීමට ලැබෙන අවසන් කාලයයි. මේ අතර ඇය තීරණය කරනවා රේවන් ගේ උදව් ඇතිව පෘථිවියට පැමිණීමට යානයක් සකස් කරගැනීමට. කෙසේ හෝ තරුණ සිරකරුවන් රාත්‍රී ආහාරය ගන්නා දිහා තුරු මුදුන් වල සිට වෙස් මුහුණක් දාගත් අයෙක් බලා සිටිනවා. අද එතැන් සිට….

එහෙනම් හැමෝටම බාගන්න ඉඩ දෙනවා. අදහසක් එහෙම දක්වලා යමු නේද? 

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

41,872 downloadsDownload The.100.S01E03.zip136 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                      Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

41,872 downloadsDownload Subtitles136 KB

78 comments

  1. sajith

    නියමයි රොලි අයියෙ,,,,,දිගටම දෙන්න.....

  2. Dhanushka

    menna dilaaaa...niyamaiiii.Thanks!!!!!!!!!!!!!!!!!!!!

  3. chamath

    mekata fattama tv ekak thanx bro

  4. Tharindu Perera

    fatta roili sahoooo...denakan unneee....
    kathava allala giya deveni kotasen...
    thanks roili sahoo sub ekatahhh
    man hithan unneee revolution eka issellama dei kiyalaaa...

  5. dipika rasnaga

    රේවලුෂන් නැත්ද?

  6. හර්ෂ ලහිරු

    එලකිරි රොයිලි මේක උදේන්ම බාගත්තා :P
    ස්තුතියි සහො :D :D ජය
    අන්න Revolution අලුත් එක ඇවිල්ලයි තියෙන්නේ :P

  7. darshana51

    ela ela ... thanks...

  8. Sisira Hegoda

    Thanks.

  9. kalana gunasekara

    thanx brooo
    patta kathava

  10. Sam

    adanm kalinma dilaaa..ela...revolution demu ikmanata...thnkss sahoo...//

  11. Ayesh

    sub ekata thank you

  12. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සබට තුති සහෝ
    ආපු ගමන් දෙනවා නේ එකනම් මරු

  13. Tharanga

    thanks dear

  14. dilshan

    ස්තුතියි

  15. Kulanjana Maduranga

    ada nm kalinma dela.denakam thama balan hitiyeth.meka nm supiri.digatama ona.
    subata thanks ROYLI saho.laga 1th ikmanata onaaaaa…… jaya wewa......

  16. dasun disanayaka

    thanks

  17. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කලින් කොටහත් බැලුවා ඔන්න..
    මටනම් කතාව අල්ලලා ගියා..
    එහෙනම් ඔන්න මේකත් ගත්තා හොඳේ..
    ජය වේවා..

  18. sach

    niyamai digatama sub demu.

  19. Isu

    Niymai royli aiiya. OYAGE SUB NIYAMAI.
    The 100 patta. Mama kamathima widihe ekak.
    Digatama denna.

    Mata hithena widihata preshshakaynge wadi illumata sub dena kramayak haduwoth Baiscopelk thawa thawath janpriya wei..
    Thankzz!!!

  20. dilan

    thanks

  21. yashan

    ela ikmantama dunnata gdak thanx sahooo...!

  22. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  23. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  24. githsara

    pattama tv searies ekk...tnx broo...meka iwrawenakanma danna hode..elzz

  25. SacHin

    Thnx bro..
    Ela 1k ela

  26. Keshan Wasala

    අඩේ මේකත් දිලානේ .. XD එහෙනං මේක දෙකට බලනවා ..ගොඩක් ස්තුතියි අයියේ ...

  27. #ChalinduDeshan (කිනා)

    සබ බෑවෙන්නෙ නෑනෙ අයියේ.

  28. samir

    thanks sahoo
    :D

  29. dev

    bohoma stuti saho... .

  30. sach

    patta bro

  31. Nilanka

    මේ ස්ටෝරියත් නියමෛ මචන්. ජයවේවා
    උපසිරැසියට තුති…….

  32. නිෂූ

    එළකිරි ! මේක නැගලායනවා වගේ ! මුල දෙකම දාපු ගමන් බැලුවා ! ජයවේවා !

  33. shani

    thanks

  34. යශෝධ

    ඔන්න බානවා... දෙයියෙක්නේ රොයිලි සහෝ...
    මේ කතාව කික් වේගෙන එනවා.. එල එල එලස්ස්ස්...
    ජයම වේවා... ස්තූතියි උපසිරසට... :-D

  35. chandima

    supery danata mama asawanma balana katawa suba patum..degatama ona...

  36. me

    Thanks

  37. චතුරබුද්ධි

    නියමයි රොයිලි අයියේ.. මේක දෙනකම් උන්නේ..
    මේක පට්ට කතාව.. හැබැයි ඉතින් CW එකේ කතා අදිනවා. ලේසියෙන් ඉවර වෙන්නේ නෑ..

  38. dinidu madushanka

    ela ela saho jaya wewa

  39. පියුම් මධුශංඛ

    එල නියමයි..... තැන්කූ සහෝ.....

  40. aruna

    thanks saho, balagena hitiye hamadamat balanewa elps 3 eke sub dalada kiyala.thank you

  41. K. Anton priyashantha

    ස්තුතියි සහො :D :D ජය

  42. Sampath

    Maru, Maru Saho

  43. sampath

    Revolution වගේම මේකත් එළකිරි කතාවක් තමයි. බලන්න බලන්න ආසයි. ඔබට බොහොමත් ස්තුතියි මේ කරන කාර්යයට...

  44. Ranga

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  45. Lasith

    ගොඩක් ස්තුතියි.. පුළුවන් තරම් ඉක්මනින් දේන්න.. (Y)

  46. nishan

    නියමයි.. ඇරෝ වගේද මේක.. සුප්පා.. දිගටම දියන් කොල්ලෝ

  47. දිලංක

    සුපිරි ට්ව් සිරිස් එක දිගටම දෙන්න

  48. sudeera

    ඇයි සහෝ මෙහෙම කරන්නේ අපිට නිකන් ඉන්නම දෙන්නේ නැද්ද මම හිතුවේ ආය නම් t.v season බලන්න පටන් ගන්නේ නැ කියලා මේ තව එකකපටන් අරන් පිස්සු හැදෙනවනේ අයියො දැන් උපසිරසියක්වත් කරන්න වෙලාවක් නැ නිවාඩු වෙලාවට
    මොනා උනත් ගොඩක් පින්

  49. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍වාව්‍............
    ‍නි‍ය‍ම‍යි.............
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.........
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!!!!!!!!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  50. sisira

    ela ela

Load more comments