මුලින්ම කියන්න ඕනා විද්‍යා ප්‍රබන්ධ වලට කැමති ඔයාලා වෙනුවෙන්ම The 100 කියන විද්‍යා ප්‍රබන්ධය මම සිංහල උපසිරැසි එක්කම ගේන බව. මුල්ම කොටසට 7.3 හා දෙවන කොටසට 7.7 වශයෙන් IMDB ශ්‍රේණිගත කිරීම්වල හොඳ තත්වයක සිටින මේ කතා මාලාවේ තෙවැනි කොටස ඔබට අද මම ලබාදුන්නා. ඉතින් ඒකත් බාගන්න කියලා මතක් කරමින්ම අපි මේ ක…

මුලින්ම කියන්න ඕනා විද්‍යා ප්‍රබන්ධ වලට කැමති ඔයාලා වෙනුවෙන්ම The 100 කියන විද්‍යා ප්‍රබන්ධය මම සිංහල උපසිරැසි එක්කම ගේන බව. මුල්ම කොටසට 7.3 හා දෙවන කොටසට 7.7 වශයෙන් IMDB ශ්‍රේණිගත කිරීම්වල හොඳ තත්වයක සිටින මේ කතා මාලාවේ තෙවැනි කොටස ඔබට අද මම ලබාදුන්නා. ඉතින් ඒකත් බාගන්න කියලා මතක් කරමින්ම අපි මේ කතා මාලාවේ අවසාන කොටස් කීපය වෙත හැරෙමු. මුලින්ම 20 ලබාදුන් කොටස මතක් කරගෙන ඉම්මු.
අහ් ඊටත් කලින් මේ කතාමාලාවේ අවසාන කොටස් හතර විකාශය වෙන්න පටන් ගන්නේ ලබන අප්‍රියෙල් 23 වෙනිදා කියලයි දැනගන්න තියෙන්නේ. හොඳයි දැන් කලින් කොටස මතක් කර ගම්මු.
මොන්රෝ වෙත පැමිණි ඩන්කන්ගේ සෙබළුන්ගේ උදව්වෙන් මොන්රෝ පුහුණු කඳවුරට පහර දෙන්න සමත් වෙනවා. එයින් අවසානයේ ඔවුන්ට වැදගත් තොරතුරක් ලැබෙනවා. ඒ තමා දේශප්‍රේමීන්ගේ ඉලක්කය කුමක්ක්දැයි දැනගැනීම. ඒ අතරම විලොබි ගමට උදව් ඉල්ලන්න ගිය ජීන් වෙඩි පහරකට ලක්වෙනවා. ඒ වගේම මයිල්ස් ප්‍රමුඛ පිරිස ගැන දේශප්‍රේමින් මැවූ චිත්‍රය නිසා හා මෙම ප්‍රහාරය නිසා ගම්වැසියන්ගේ අප්‍රසාදයට ඔවුන් දැන් බඳුන් වී හමාරයි. මේ අතර නෙවිල් තම සිතැඟි පරිදි ඩොයිල්ව මරා දමා කෙසේ හෝ ටෲමන්ව තමා දෙසට නම්මවා ගැනීමට තරම් සට කපට වෙනවා.
මේ අවසාන කොටස් කිහිපය ඉතාමත් කුතුහලයකින් යුක්ත වෙන බවට කිසිම සැකයක් නෑ. එහෙනම් හැමෝමට බාගන්න ඉඩ දෙන ගමන්ම ආපහු මතක් කරනවා The 100 කතා මාලාව ගැනත්. එහෙනම් අදහසක් එහෙම දක්වලා යමු නේද?293
ddf5ec6d545a66d53d0ae77b7ad93b15c430a670 1806588f8a40bc2ae28f50e2e5e4f26e67d81a36 8b80794af705aa19cd0bcc681538ec4471e15cfa ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,503 downloadsDownload RevolutionS02E18.Sinhala.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
67 comments
lahiru
Ranga
Elazz......... Thnks
හර්ෂ ලහිරු
මිනිස්සු මෙහෙමත් සබ් දෙනවද බං :P :P
එලකිරි රොයිලියෝ මං හිතුවා හෙට දෙයි කියලා :-)
ස්තුතියි සහො :D :D ජයPahansith Goonetilleke
බොහොම පින් සහෝ... ඉවසිල්ලක් නතුවි හිටියේ මේක දෙනකල්... තෑන්ක් යූ වේවා........ ජය! :)
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මක්කා කතා කරනවද මෙයා..
අපිනම් දෙකම බලනවා...
මේ නිවාඩු ගනිල්ලා නම් එපා වෙනවා අප්පා..
එකත් එක අතකින් හොදා හැබැයි..
කතාවේ අගය වැඩි වෙනවා නොවැ...
ජය වේවා එහෙනම්...dasun disanayaka
thanks
සසිදු මිහිරාන්
එල එකක් එල එකක් :)
nuwan
THANKS ROILIYOO......
R.Dilshan
මේක දෙනකල් ගොඩක් වෙලා බලාගෙන හිටියේ.The 100 එක කලින් දුන්නු නිසා මේක ගොඩක් පරක්කු වෙයි කියලයි හිතුවේ.කොහොමහරි අද දවසෙම දුන්නු එකට ගොඩක් ස්තුතියි.ඊළඟ පාර මේකට සබ් එක කලින් දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.මේක බලනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ..........................
අසෙල්
Maxxxxxxxxxxxa
thanxdilan
thanks
Hashan
පට්ට......................නියමයි.මම එනකම්මයි බලාගෙන හිටියේ.අනිත් එක කල් ගිය එක තමයි දුක.
Hashan
මේක දෙවනි සිසන් එකෙන් ඉවර වෙයිද....?නැත්තම් තවත් සිසන් එකක් එයිද මචන්ලා...?
Hashan
රොයිලි අයියේ Under tha dom සීසන් 2 එකත් මැයි මාසේ එනවලු....ImbD එකේ තිබ්බා..එකත් එනකොටම සබ් දෙන්න පුලුවන් වුනොක් නම් ගොඩක් හොදයි ...අයියේ
Sam
thankks sahooo..me taram ikmanata sub labewi kiyala hituwe na...jaya wewa..
indika
thanks
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
Rukshan
great work
KproX
මාර ස්පීඩ් එකක්නේ !!!
Tharindu Perera
match ekath dinna.....finaluth avaaaa...
happy ekenma log una site ekatahh....
menna revolution ekata sub eka dilaaa...
man hithuve ada dena ekak naha kiyala....
dan 100, revolution dekama balanna puluvan....
oba thuma thamai upasirasi kalave deiyaaaaa....
denavai kiyala mehemath denavada??
thanks roili sahoo sub ekatahhh......Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ දැන් තමා බලන්නේ ...මෙච්චර වෙලා මැච් එක බැලුවා නෙව :D ඔන්න එහෙනම් සබ ගත්තා ...ජය වේවා !!!
Supun Udayanga
Bohoma Thanks Royly aiye.. Sub eka denakam balagena hitiye...
VisH
බොහොම ඉස්තුතියි සහො : )
dev
bohoma stuti saho... . . ....
sachin
jaya wewa brother
pubudu gasith
pattama thnx aiyee,,,,
ThuShaRa
Fatta
Nilanka
ගොඩක් ස්තුතියි සිංහල සබ් එකට. ජය වේවා සහෝ!!!
shani
thanks
Sadu
mare mru sabata thankzzzzz,obata pin anith kotasin ikmanatama hamba wemu
chandima
niyamai suba patum.....thaz..
me
Thanks
nuwan kawinda
Thankzzzz brooooo api ep ekak enakan balan inne
ලක්ෂාන්
දෙනකන් බලාගෙන හිටියෙ රොයිලි සහෝ........සබට බොහොම තුති........
Lahiru Siriwardana
ammo man maga balan hitiye meka anakam.......
thuthi brooooo...චතුරබුද්ධි
ඔන්න ගත්තා... 100 නම් කෝමත් බලනවා.. හෙහේ... Under The Dome එකත් මග එනවලු.. :P
dinidu madushanka
ela ela saho jaya wewa
lakshan
Thnks sahooo digatama sub eka dunnata
Sampath
Thanks, Jayen Jaya.
...:::දුලාජ් නලින්ක:::...
ස්තූතියි සහෝ..ඔබට ජය...
sampath
මග බලා බලා හිටියෙ මේක බලනකම්. ගොඩක් ස්තුතියි. රොයිලි ඔබට....
Ravi
ගොඩක් ස්තුතියි
Lasith
බොහොම ස්තුතියි...
LAKSHAN
උපසිරැසියට තුති……
Dimuthu
thanks
amal
thanks
Eranga
thanx.................................
Susantha
මග බලා බලා හිටියෙ මේක බලනකම්.........උපසිරැසියට තුති……ජය වේවා සහෝ!...........................
Nuwan Balasooriya
Maga balaagena hitiye... Thank you...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

i'm first BLACK'S