කොහොමද කට්ටියටම.. සති දෙකක විරාමයකින් අනතුරුව ඔන්න අද අරගෙන ආවා මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 16 වැනි කතාංගය. මුලින්ම ස්තූතිවන්ත වෙනවා මේ කතා මාලාවත් එක්ක රැඳී ඉන්න අපේ යාළුවන් ඉදිරිපත් කරන අදහස් වලට. ඒවා නිසා තමයි අලුත් කොටසක් විකාශය වූ වහාම පුළුවන් ඉක්මනට ඒක ඔයාලට සිංහලෙන් අරගෙන එන්න ශ…
කොහොමද කට්ටියටම.. සති දෙකක විරාමයකින් අනතුරුව ඔන්න අද අරගෙන ආවා මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 16 වැනි කතාංගය. මුලින්ම ස්තූතිවන්ත වෙනවා මේ කතා මාලාවත් එක්ක රැඳී ඉන්න අපේ යාළුවන් ඉදිරිපත් කරන අදහස් වලට. ඒවා නිසා තමයි අලුත් කොටසක් විකාශය වූ වහාම පුළුවන් ඉක්මනට ඒක ඔයාලට සිංහලෙන් අරගෙන එන්න ශක්තිය ලැබෙන්නේ. කතාමාලාවත් එක්ක දිගටම රැඳිලා හිටපු යාළුවන්ට අද කොටස නම් ඇත්තටම වටිනාකමක් අරන් ඇවිත් තියෙනවා. මෙතෙක් සැඟවිලා තිබුනු දිවැස් ඇත්තා පිළිබඳ රහස අද කොටසින් බොහෝ දුරට නිරාවරණය වෙනවා. ඒත් ඒක අවසන් වෙන්නේ අනුන්ගේ රහස් හොයන කොල්සන්ගේ ඔළුවට තවත් විසඳාගත නොහැකි අලුත් රහස් කීපයක්ම ලබාදෙන ගමන්.
හරි අද කතාව ගැන කියන්න කලින් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් පසුගිය කොටස් වල සිදුවුනු සිදුවීම් කීපයක් ගැන. ඔයාලා දන්නවා සන්ධිපාදක වැඩසටහනේ ගොදුරක් වුනු මයික් පීටර්සන් නැවත ඩෙත්ලොක් විදියට උපත ලබලා කියලා. එයා වැඩ කරන්නේ දිවැස් ඇත්තාට. ඒ වගේම තමයි කොල්සන් සහ ස්කයිව බේරගත්ත පුදුමාකාර ඖෂධය GH-325, හංගලා තියාගන්න අධ්‍යක්ෂ ෆියුරි අරගෙන තිබුනු භයානක ක්‍රියාමාර්ගයන්. ආසන්තම සිදුවීම තමයි කවුරුත් නොසිතුව විදියට ගියවර කතාංගය අවසානයේදී පරීක්ෂක මේ, වෙනත් කවුරුම හෝ සමඟ කොල්සන්ට විරුද්ධව වැඩ කරනවාද යන සැකය මතුවීම. කොහොමහරි අද කතාවට ඉහත සිදුවීම් වල ලොකු බලපෑමක් තියෙනවා. දැන් කියන්නම් අද කතාංගය ගැන කෙටියෙන්.
ස්කයිගේ ජීවිතය බේරගන්න උදව් කරපු පරීක්ෂක ගැරෙට් සහ පරීක්ෂක ට්‍රිප්ලෙට් කතාංගය ආරම්භයේදීම ඩෙත්ලොක්ගේ ප්‍රහාරයකට ලක් වෙනවා. අනතුරුව කොල්සන් ෂීල්ඩ්හි විශේෂ පරීක්ෂකවරුන් කීප දෙනෙක් තමන්ගේ යානයට කැඳවනවා දිවැස් ඇත්තාව අල්ලාගැනීමේ මෙහෙයුම ගැන සාකච්ඡා කරන්න. ඔවුන්ගේ අවසරය යටතේ නිල වශයෙන් ස්කයි ෂීල්ඩ්හි පරීක්ෂකවරියක් බවට පත් වෙනවා. ස්කයිගේ සැලසුමක් යටතේ මෙයාලා උත්සාහ කරනවා දිවැස් ඇත්තාව අල්ලාගන්න. එච්චරයි මම කියන්නේ ඉතිරිය බලලාම දැනගන්න. මෙයාලට දිවැස් ඇත්තාව අල්ලාගන්න පුළුවන් වෙයිද?.. ඒ ඇත්තටම දිවැස් ඇත්තෙක්ද?.. පරීක්ෂක මේ වැඩ කරන්නේ කාටද?.. වගේ ප්‍රශ්න ගොඩකට උත්තර බලලාම දැනගන්න එහෙනම්. සියල්ලන්ටම ජයම වේවා..! මම ගියා.. එලස්ස්ස්ස්ස්….
120 MB කොපිය මෙතනින් බාගන්න 55f776f61090302bda8c665988d4b82e48e51148 210 MB කොපිය මෙතනින් බාගන්න 743f7c7b2b1213be35db0e27a514890ecbbb5334 755 MB කොපිය මෙතනින් බාගන්න 4d411e9b7aa53dccdc27a6c6745eb96ea5f0f90c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,363 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01.E16.zip112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
51 comments
නලින්
ද රොක්
නියමයි කොල්ලො.තෑන්ක්ස්. :) :) :)
shani
thanks
Dhanushka
Thankssssss!!!!!!!!!!!!!!!
Kasun
thanks
Pahansith Goonetilleke
මේක දෙනකල් බලාගෙන උන්නේ දෙයියෝ.... එල.... :D
nalaka
ela ela elama kiri....bro.. kawadda denne kiyala balagena hitiye..thanks...
Sujith
Thankz bro!! :)
chamath
මේ ගෙනල්ල තියෙන්නේ.thanx bro. මේක බැලුවෙනත්තම් රෑට කෑවේ න වගේ එතරමටම බොක්කටම වැදිලා තියෙන්නේ. ජයවේවා
Sam
thnaks sahoo..sub denakn hitiyee..jaya wewaa..
Sathsara Dhananjaya
Niyamai Brother..... Meka denakan hitiye...
Elanga ekath apu gamanama demu honde......
BAISCOPE ekata Jayama wewa.............!!!
SDහර්ෂ ලහිරු
එලකිරි සහො බොහොම ස්තුතියි :D ජය
kalana
thanxxxx
brooSithira
sub eka denakammai balan hitiye. thanx saho
KproX
ආ මේ දීල තියෙන්නෙ, මං බැලුව මොකද පරක්කු කියල :D තැන්කිව් වේවා!
dd miraj
super mcn thank you so much
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔය දීලා තියෙන්නේ ආපු ගමන් ඔන්න ගත්තා මචෝ
සබට තුතිdilshan
ස්තුතියි
dasun disanayaka
thanks
sam
meka torrent 1 download wen nahane
Sasindu
Thank u Thank u
amme enakan balagena hitiyeThisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. එන්න එන්නම මේක හොඳ වේගන එනවා. දෙනකම්මයි බලාගෙන උන්නෙ. ජය෴෴ :P :P
VisH
බොහොම ඉස්තුතියි : )
Nilanka
නියමයි මචන්. තැන්ක්ස් සබ් එක ඉක්මණට දුන්නට. ජය වේවා!!!!!!!!!!!!!!
ෂෙහාන්'
උපසිරැසියට ස්තුතියි සහෝ.... මේක එනකන්මයි හිටියේ... :D
dinidu madushanka
elazzzzzzzzz saho jaya wewa
D.chamara
ela ela saho jaya wewa
a.eranda bandara
pattta thanksssss hemotama lankawe apita thiyena elama site eka baiscop eka
17 ikmanata denna lebewaaaaaaaa
jaya weee waaaa
Shamal
bohoth thank you wewaaa!!!! enakan hitiye :* ;)
me
Thanks
sudeera
දෙනකන් හිටියේ අද රැ නිදියන්න වෙන්නෙත් නැ වගේ කියක් බලන්නද
nuvan
oya dannava athe house md keyana tv siries eka danata ehalama pratechara labapu tv siries ekak . eka denna sub dala ane. oyata velavak natnam tava team eke kenektavath keyala danna.. eka neyama siries ekak.....oya karana kapavema agaya karanva api .. subapathum...jaya wewa...
Tharaka Dilshan
Thankz baji.....sub eka denakan hitiye..kochara parakku unat aulak na.
dananjaya prabath
ela ela..මොන වැඩ තිබ්බත් මේක අනිවාර්යෙන් බලනවා.....දිගටම දෙන්න.....
sam
http://goo.gl/ExNjTg – this URL has been disabled.
මෙහෙම error 1ක් එනවා මේ ටොරන්ට් ෆයිල් 1 ගන්න යද්දි.... කව්රුහරි උදව්කරන්වද????
ඇඩ්මින්
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
irshaad
මුලින් මම දාපු කොමෙන්ටුව add වෙලා නෑ....
ආයිත් දවස් 3කින් ආවේ ආයිත් තැන්කූ කරන්න....කලින් comment එක:
" මචෝ හොඳම ආරංචිය කියලා නෑනේ..ඒ තමා ආයිත් repeat නැතුව සති 7,8ක් එක දිගට අලුත් episode ටිකක් එන එක...
ඒවගේම April 15 වෙනිදා එක දිගට පැය දෙකක් ඕක play වෙන එක....මොකද කියනවනම් Captain America: Winter Soldier එකෙන් පස්සේ agent කෙනෙක් මැරෙනවනේ....ඒකයි මේකයි එකට යන්න ඕන නිසා... "යශෝධ
ස්තූතියි සහෝ ඔයාගේ අදහස් වලට... ඔයා හරි.. හෙට එන 17 වෙනි කොටසත් එක්ක සීසන් එකේ අවසාන කොටස දක්වා කොටස් හයක් එක දිගටම එනවා. මම ඒ ගැන හෙට එන කොටසට අදාල ලිපියෙන් කියන්නයි හිටියේ. ඒ වගේම Captain America: Winter Soldier චිත්‍රපටිය ෂීල්ඩ් කතා මාලාවට බලපාන විදිය ගැන මම 17 වෙනි කොටසේ ලිපියෙන් කියන්නම්. ඇත්තටම මම ඔය ඒජන්ට් කෙනෙක් මැරෙන කතාව නොකියන්නයි හිටියේ. කස්ටිය ඒ චිත්‍රපටිය බලනකම්. ඒ වගේම ඔයා කීව විදියටම අප්‍රේල් 15 වැනිදා 8pm-10pm පැය දෙකක් යනවා. හෙට එන කොටසත් එක්කම. ඒ ගැන මම 17 කොටසේ ලිපියෙන් කියන්නම්. නැවත වාරයක් ඔයාගේ අදහස් වලට ස්තූතියි..! මේ කතාමාලාව ගැන මේ තරම් උන්නදුවෙන් ඉන්න කෙනෙක් දකින්න ලැබුනු එකත් සතුටක්. ජයම වේවා..! එලස්ස්ස්.............. :-D
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය…….chamath
Gm bro ඉක්මනටම 17 ඕනේ. දන්නවනේ sheild එක කිවුවහම ය ඉතින් මොකුත් ඕන නේ.ඉක්මනටම සුබ එක ඕනේ bro.
Srinath
නියමයි...!
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
දසන් බුද්ධික
නියමයි සහෝ............ ජයවේවා............... ගොඩක් ස්තුතියි උපසිරසියට.................
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍kavinda
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Madhusankha
thank you sooooooooooooooo much !
Pasindu Dixon
මේ කතාව අලුතින් මම බලන්න පටන් ගත්තේ.කොන් වෙයිද දන් නෑ.
එනිවේ සබ් එක සුපිරියි.Pramukmili
thanxx bro........
Naveen Ranasinghe
උපසිරැසියට ස්තූතියි...
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E16] | ආරම්භයේ අවසානය…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/Marvels-Agents-of-S-H-I-E-L-D.jpg)

ස්තුතියි යශෝධ සහෝ මෙක බගෙන උන්නේ.. සබ දෙනකම්
ජය වේවා!