Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E18] | දේවාරක්ෂාව…. [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වුනාට සමාවෙන්න කියන ගමන් මෙන්න අරගෙන ආවා මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 18 වෙනි කොටස. පරක්කු වුනාට හේතු කියන්නේ නෑ අද. වැඩි කතා නැතිව කියන්නම් අද කොටසේ විස්තරේ. කැප්ටන් ඇමරිකා චිත්‍රපටයේ වගේම අපේ ෂීල්ඩ් කතා මාලාවත් ලොකු පෙරළියකට ලක් වුනා හයිඩ්‍රා ආක්‍රමණය නිසා. ඔවුන් ඉතා සාර්ථකව ඒක…

Marvels Agents of S H I E L D

පරක්කු වුනාට සමාවෙන්න කියන ගමන් මෙන්න අරගෙන ආවා මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 18 වෙනි කොටස. පරක්කු වුනාට හේතු කියන්නේ නෑ අද. වැඩි කතා නැතිව කියන්නම් අද කොටසේ විස්තරේ.

කැප්ටන් ඇමරිකා චිත්‍රපටයේ වගේම අපේ ෂීල්ඩ් කතා මාලාවත් ලොකු පෙරළියකට ලක් වුනා හයිඩ්‍රා ආක්‍රමණය නිසා. ඔවුන් ඉතා සාර්ථකව ඒක සැලසුම් කලත් අපේ ෂීල්ඩ් කණ්ඩායමට පුළුවන් වුනා හබ් එක හයිඩ්‍රාවන්ගෙන් බේරගන්න. ඒ වගේම ගියවර කොටසේදී අනාවරණය වුනා පරීක්ෂක ගැරෙට් හා වෝර්ඩ් හයිඩ්‍රා සාමාජිකයින් බව. ඒ වගේම කවුරුත් හොයපු දිවැස් ඇත්තා බවට පත් වුනේ ලඟම හිටපු පරීක්ෂක ගැරෙට්.

අද කොටසේදී පරීක්ෂක කොල්සන් ඇතුලු කණ්ඩායමට හබ් මධ්‍යස්ථානය දාලා යන්න සිදු වෙනවා. ඒ අතරේ වෝර්ඩ් හා ගැරෙට් ෆ්‍රිජ් වෙත පහර දීලා එහි ඇති දේ මංකොල්ල කනවා. ඒ වගේම අපි දන්නා හඳුනන දෙපලක් නැවත මේ හයිඩ්‍රා කණ්ඩායමට එකතු වෙනවා. එයාලා කවුද කියලා බලාගන්න එහෙනම්. කතා මාලාව ගැන ඔයාලගේ අදහස් පල කරන ලෙස ඉල්ලන ගමන් මම සමුගන්නවා ජයම වේවා.. එලස්ස්ස්…!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න 7665e33ea9623843451727674a1840bfc15723e4 265 MB කොපිය මෙතනින් බාගන්න 855b8cc56a5947ffee469b3eac6cc8a88e3d4836 880 MB කොපිය මෙතනින් බාගන්න eaecd35c0e999905f1b43988db6351f62e85c398 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,131 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S.01E18.zip119 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

5,131 downloadsDownload Subtitles119 KB

52 comments

  1. maleesha

    man nam meh wenakota meka englishsub ekka baluwah thiyena asawatamah dan ayeh balanawah thnakzz ayeh 25h neh ?

    1. යශෝධ

      22

  2. maleesha

    පරීක්ෂක ට්‍රිප්ලෙට් haydra nemey ikmanta eka hadannah

    1. යශෝධ

      ඔව්මයි.. එතන ට්‍රිප්ලෙට් නෙවෙයි. ගැරෙට්..සමාවෙන්න ඕනේ වැරදීමක් වෙලා..

  3. nalaka

    thanks macho

  4. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ,............ ජයවේවා............... උපසිරසියට තුති.............

  5. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P

  6. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා මචෝ සබට තුති
    ජය වේවා......!!!!

  7. Sithira

    tanx saho. meka denakammayi hitiye.

  8. dananjaya prabath

    Thanks....lot.........

  9. Sujith

    thanx bro!! :)

  10. Anuradha

    thanks brother

  11. dinidu madushanka

    ela ela saho jaya wewa

  12. shani

    thanks

  13. chamath

    tv ekanum dan fatta saho.fury marila ne neda?u num fattama porak.word num balu porak neda bro..ekata idala karapu wade...........niyamayi jaya wewa

  14. dilshan

    ස්තුතියි

  15. Shamal

    thankz macho

  16. Sam

    thnkss sahoo..jaya wewaa...

  17. VisH

    thanks machan : ) (y)

  18. Nilanka

    පිස්සුවෙන් වගේ සහෝ ඉඳියෙ.එලස් තමය්.දිගටම සුබ් ඕනෙ (Y)

  19. silent $

    Thanx bro!!!!!!!!!!

  20. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  21. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ගිය පාර වෝඩ්ට මොකක්ද අප්පා ඒ වුණේ? අද කොටස දෙනකම් ඇඟිලි ගැන ගැන උන්නේ. මෙන්න බානවා. ජය෴෴ :P :P

  22. irshaad

    මොකෝ බන් වුනේ....පරක්කු වුන නිසා ඉංග්‍රීසියෙන් බැලුවා...
    හරි හරි අව්ලක් නෑ....බඩු දුන්නනේ....
    අම්මෝ උබ වගේ මාත් අමාරුවෙන් අද Captain America: Winter Soldier කැමරා කොපිය බැලුවා....
    ගොඩක් දේවල් තේරුනේ එතකොටයි...
    දැන් මේක තේරෙන්නේ සබ් එක්ක බැලුවාමයි..

    1. irshaad

      ආ තව දෙයක්....මොනාද බන් කියලා තියෙන්නේ...
      "ෆ්‍රිජ් එකට පහර දීලා.. එකේ තියෙන බඩු උස්සනවා" කියන්නේ...
      දන්නා එවුන් දන්නවා...වෙන එවුන් හිතයි මුන්ට වෙන වැඩ නැද්ද කියලා ෆ්‍රිජ් වලට පහර දෙන්න... :p :p :P

    2. යශෝධ

      ෆ්‍රිජ් එකට නෙමෙයි කොලුවෝ.. ෆ්‍රිජ් වෙත හලී... හේ හේ දන්නෝ දනිති, වගේම නොදන්නෝ බලත්වා.. කියලා හිතාන එහෙම දැම්මේ.. කස්ටිය බලාවිනේ ෆ්‍රිජ් එකෙන් ගන්නේ එළවළු, පළතුරුද කියලා.. :-P එලස්ස්ස්... :-D

  23. sanju

    kathawa dannam enna ennama pattai appa..... elaga eka enakan inne tnx saho ekmanata ona elaga ekath

  24. Shan Vimukthi

    හොදට ඉදලා වෝර්ඩ් කරපු වැඩේ අන්තිම කැතයි
    තුච්චයි
    නින්දිතයි
    තරයේ හෙළාදකිනවා
    මගේ ස්කයි කෙල්ලව තනිකලා
    එයාට විරුද්දව වැඩකරනවා දැන් :(
    හැබැයි මේ මොනා උනත් යශෝධයෝ සබ වෙනුවෙන් බොලාට බොහොම තුති
    :D

    1. යශෝධ

      ඔව් බන්.. මටත් ඒකට නම් මාරම අප්සෙට්.. ස්කයි කෙල්ලත් මොන ගේමක් ගහාවිද කියලා තමා මට හිතාගන්න බැරි.. :-D

    2. ගයාන් රූකාන්ත (ජෝනා)

      ස්කයි කෙලිට ඔයත් ඇහ දැම්මද
      ඕවා හරි යන්නේ නැ කොල්ලෝ හොදේ ඒවා අපේ
      හේ හේ,,,

  25. tharana

    thnkssss.....

  26. sudeera

    තුති සහො මම බැලුව පරක්කු ඇයි කියලා පුලුවන් වෙලාවට දියන් මචං

  27. tharinda

    menna baa gaththa saho......... wade ela thankz macho............

  28. dasun disanayaka

    thanks

  29. me

    Thanks

  30. lahiru

    thanks bro... man daanakam balage na hitiye..

  31. Ishara

    thanks sahoooo

  32. Nilanka

    වෝඩ් ගහන ගේම කෝල්සන්ගෙ වැඩක්.මොනාද ඔට්ටු.17 දි ගැරට්ව අල්ලගෙන යද්දි කෝල්සන් වෝඩ්ගෙ අතින් අල්ලන් ගිහින් කිව්වෙ මොකද්ද.අපි දන්නෑනේ.මාවෙල්ස්ල රජ වැඩක් දෙය්

    1. යශෝධ

      එහෙම එකක් මටත් හිතුනා. ඒත් පරීක්ෂක හෑන්ඩ්ව ඒ වගේම තවත් පරීක්ෂකවරු දෙන්නෙක්ව වෝර්ඩ් මැරුවනේ.. එතනයි පොඩි අවුලක් තියෙන්නේ... එලස්ස්ස්...

    2. Nilanka

      තාම හරියටම කියන්න බැහැනෙ agent හෑන්ඩ් වැඩ කලෙ ශීල්ඩ් එකටද, නැත්නම් හය්ඩ්රාලටද කියල.තව සති 4ක් ඉවසගෙන ඉන්න වෙනවනෙ නෙහ්?

    3. යශෝධ

      ඔව් මචන්.. එත් ගිය සතියේ කොටසට අනුව නම්.. වෝර්ඩ් දිගටම දැනගෙන ඉඳලා තියෙනවා දිවැස් ඇත්තා කියන්නේ ගැරෙට් කියලා..ඒ වගේම ස්කයිට වෙඩි තියපු එකත් වෝර්ඩ් දැනගෙන ඉඳලා තියෙනවා.. කීවත් වගේ තව සති හතරනේ... කොහොමත් මාත් කැමතියි වෝර්ඩ්ට පැටවිලා තියෙන නරක නාමය ගැලවිලා යනවානම්.. එලස්ස්ස් එහෙනම්... ජයම වේවා..!

  33. “චූටී මල්ලි”

    පට්ටයි හොදේ
    සබට තුති
    ඔබට ජය..........

  34. Tharaka Dilshan

    thankz bro....

  35. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  36. Thilina

    බොහොම ස්තූතියී...

  37. sasi

    ela

  38. ElaLK

    Thanx bro!!!!!!!!!!

  39. kavinda

    බොහොම ස්තූතියී…

  40. Udara Damith B/K

    බොහොම ස්තූතියී...

  41. Pramukmili

    thanxxx bro..............

  42. Naveen Ranasinghe

    උපසිරැසියට ස්තූතිය...

  43. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.