Watch Trailer

The 100 [S01E06 – His Sister’s Keeper] | ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පටන් ගන්නම් Revolution රසිකයන්ට හොඳ ආරංචියක් දෙමින්. ලබන සතියේ ඉඳන් ඔන්න රෙවොලූෂන් ආපහු පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන සති හතරකින් අවසාන කොටස් හතර දෙන්න සූදානමින් ඉන්න බව තමා කියවෙන්නේ. ඒත් මම කලිනුත් කිව්වා වගේ ඒක අවසාන වුණාට ඒ එක්ක උන්න විද්‍යා ප්‍රබන්ධ රසිකයෝ වෙච්ච ඔයාලට තමා මම මේ කතා මාලා…

the 100 2014

මුලින්ම පටන් ගන්නම් Revolution රසිකයන්ට හොඳ ආරංචියක් දෙමින්. ලබන සතියේ ඉඳන් ඔන්න රෙවොලූෂන් ආපහු පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන සති හතරකින් අවසාන කොටස් හතර දෙන්න සූදානමින් ඉන්න බව තමා කියවෙන්නේ. ඒත් මම කලිනුත් කිව්වා වගේ ඒක අවසාන වුණාට ඒ එක්ක උන්න විද්‍යා ප්‍රබන්ධ රසිකයෝ වෙච්ච ඔයාලට තමා මම මේ කතා මාලාව අරගෙන එන්නේ. හොඳයි මුලින්ම පහුගිය කොටස ගැන ටිකක් මතක් කරගම්මු.

රේවන් රැගත් යානය පෘථිවියට ආවත් ඇය සිහි නැතිව ඉන්න වෙලාවේ බෙලමි සමත් වෙනවා පණිවුඩ හුවමාරු යන්ත්‍රය වතුරට විසි කරන්න. එත් පසුව ඔහු තවත් මිනී මරුවෙක් නොවන බව මෙන්ම ආක් මධ්‍යස්ථානයේ අහිංසක ජීවිත ගණනන් බිලිවීමට ආසන්න නිසාම ඔහු එය සොයාගන්න උදව් වෙනවා. ඒත් ඒක නැවත අලුත් වැඩියා කරන්න වෙලාව ගත වෙන නිසා ඔවුන් තීරණය කරනවා ඒ වෙනුවට ආක් මධ්‍යස්ථානයට වෙනම සංඥාවක් ලබා දෙන්න. ඒත් ඒ වෙද්දි සියල්ල සිදුවී අවසානයි. අහිංසක ජනතාව රවටා බිලි දෙනවා වෙනුවට ක්ලාක් ගේ මවගේ උත්සහය නිසා කෙසේ හෝ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්නන් කණ්ඩායමක් ඔවුන් බිලි දෙනවා. ඒත් අවසාන හරියේදි කෙසේ හෝ ඔවුන් භූමියේ සිට ලැබුණු සංඥාව දකිනවා. ඒ වගේම ඔක්ටාවියාව භූමි වාසියෙක් විසින් අල්ලාගනු ලබනවා.

ඔයාලා පෙර කොටසේ අවසානය එනතෙක්ම රැදී හිටියනම් දකින්න ඇති අද භූමි වාසීන් ඔවුන්ට පහර දෙන බවක්. හොඳයි ආයේ මොකට කියන්නද? බාගෙනම බලන්නකෝ. කමෙන්ට් එකක් දාලම යමුද එහෙනම්? 

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

36,269 downloadsDownload The.100.S1E06.Sinhala.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

36,269 downloadsDownload Subtitles64 KB

79 comments

  1. Keshan Wasala

    ගොඩක් ස්තුතියි රොයිලි අයියේ :D මේක දැන් දැන් නියමයි !!

    1. leka

      I was waiting for this. Thanks

  2. dasun disanayaka

    thanks

  3. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති රොයිලි අයියේ……. :) :) දවල් ඉඳන් බාගෙන හිටියේ සබ් එක එනකල්.

  4. Sujith

    Thanx bro!

  5. me

    Thanks

  6. වරුණ රංගජිත් (වරූ)

    ගොඩක් ස්තුතියි රොයිලි අයියේ
    නියමයි...
    දෙනකම් බලන් හිටියේ...
    තෑන්ක්ස්....
    ජය වේවා!!!!!!!!!!!!1..........

  7. sasanka

    sub ekata thanx kiyanna one ...........................

    e wagema රොයිලි oya karana sub PowerDVD eka balanna ba ne oya karana sub witharai anith sub auwlak na.

  8. Sam

    thnksss broo..ikmanata sub dunnata

  9. Kulanjana Maduranga

    denakm hitiye.subata thanks ROYLI saho.meka digatama denn.jaya wewa....

  10. waru

    thanks. I really love this drama.

  11. SADU

    thankzzzzzz aiye.ikmanatama meka dunnata.sathutu dayaka aranchiyakuth ekkama oya goda bessa nisa adanam mata ninda yay wage.

  12. kosaladeshan

    Tnx bro....

  13. ashen

    dunnaaa nee ammoooo tnx broww

  14. amaya

    thnx bro...........

  15. La හිරු

    thank you bro

  16. sach

    Thanks !

  17. Sanath Indika

    thx thx thx :)

  18. අසෙල්

    super
    thanx machan

  19. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සබට තුති රොයිලි අයියේ
    ජය වේවා

    1. Chamu

      thanks sub walata baiscopelk set ekatama digatama karagena yanna jaya wewaa lankawe supirima web ekak thama meka ❤

  20. dinidu madushanka

    ela ela saho jaya wewa

  21. yashan

    than sahoo ikmantama dunna elaa..

  22. Givantha Arshakularathne

    Thank you bro. Well done.

  23. Thisara Buddhika (තිසර නියෝ)

    Thanks

  24. Thisara Neo (තිසර නියෝ)

    උපසිරැසියට තුති……. :) :)

  25. Tharindu Perera

    elazzzz roili sahooooooo.......
    velavatama denavataaaa godak thankssss...
    mata nam kathava dan supiriyatamaa yanavaaaa........
    thanks sub ekatahhhh......
    danma bava danma baluvaaaa........

  26. shani

    thanks

  27. සංක

    ස්තූතියි.

  28. harsha

    ඒ කියන්නේ රෙවලූශන් අන්තිම හරියෙ තමයි අපි ඉන්නේ ඊට පස්සේ මේවගේම පට්ට පට පට එකක ලැබෙයි නේද? එහෙමනම් "ද 100" බලලා ඉන්නම්. කුතුහලය ඇවිස්සුවාට පස්සේ ඉතින් ඒක සංසිඳවා ගන්නම වෙනවා. ඔන්න මම ගියා. ජයවේවා

  29. silent $

    Niyamay..thanx kiwa!!!!!!!!!!!!!!

  30. Neranji Sulakkana

    ස්තූතියි රොයිලි අයියා

  31. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    thanks ayye.
    denakam balan hitiye.
    sub ekata goda godaak thanks
    menna download wenna demma.
    jayen jayama wewa!!!!!!!!!!!!!

  32. නලින්

    එළ එළ රොයිලි අයියා ‍!

    ජය වේවා!

  33. Darshana

    sub ekata thanks...
    good luck

  34. Isu

    Thankzz Royly aiya...
    Meka dn niyma wegena enne...

  35. sudeera

    තුති සහො සබ් එකට දැන් මෙකත් ගානකට එනවා මරු කතාව

  36. Sampath

    Ela Ela Roi......

  37. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

  38. wappola

    thank you roily....

  39. නිෂූ

    ජයවේවා ! මේක නම් නැගලායන පාටක් තමයි පේන්න තියෙන්නේ ! Tnx රොයිලි !

  40. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි :D ජය

  41. janaka rathnayaka

    thank you roily

  42. chamath

    thanx bro fata serious eka. jaya wewa

  43. kesara

    thank you bro..............................................:D:D great work............

  44. indika

    thanks

  45. Dila j

    me tv seieries eke episode kiyak wage tiyenawada oili ayye

  46. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න එහෙනම් ගත්තා මෙයා...
    මට දැන් ගොඩක් කතා මග ඇරිලා..
    රස්සාවේ පොඩි පොඩි ප්‍රශ්න වගයක් නිසා..
    ගේම් ඔෆ් ත්රෝන් ඒකත් පොඩ්ඩක් හිර උනා...
    ඔන්න දැන් ගන්නවා එහෙනම්..
    ජය වේවා..

  47. viraj

    thanks macho

  48. චතුර බුද්ධික

    thankoo royili ayyaaa

  49. dev

    bohoma stuti saho..... .

  50. Dharshana..

    Thanks macho..

Load more comments