කොහොමද යාලුවනේ? ඔන්න ඉතින් මමත් කාලෙකට පස්සේ වෙනස් ම තාලේ වැඩකට අත ගැහුවා. අද මං ඔයාලා හමුවෙන්න ආවේ ත්‍රාසය, භීතය, කුතුහලය පිරුණ The Walking Dead කතා මාලාවේ තුන්වෙනි කතා සමයත් අරගෙන. මතකයි නේ, අපේ යාලුවන්ට දෙවනි කතා මාලාව අවසන් වුනේ කොහොමද කියලා? රික් ඇතුලු අපේ කණ්ඩායම එයාලා හිටපු ගොවිපල අතඇරලා යද්…
කොහොමද යාලුවනේ? ඔන්න ඉතින් මමත් කාලෙකට පස්සේ වෙනස් ම තාලේ වැඩකට අත ගැහුවා. අද මං ඔයාලා හමුවෙන්න ආවේ ත්‍රාසය, භීතය, කුතුහලය පිරුණ The Walking Dead කතා මාලාවේ තුන්වෙනි කතා සමයත් අරගෙන.
මතකයි නේ, අපේ යාලුවන්ට දෙවනි කතා මාලාව අවසන් වුනේ කොහොමද කියලා? රික් ඇතුලු අපේ කණ්ඩායම එයාලා හිටපු ගොවිපල අතඇරලා යද්දී ඇන්ඩ්‍රියාව මග ඇරෙනවා. අද කොටස පටන් ගන්නේ ඒ කතාවත් මතක් කරලාමයි.
මේ කණ්ඩායම අතර මග නවතිනවා යන තැනක් ගැන කතා කරගන්න. රික් සහ ඩැරල් පිටත් වෙනවා කැලේ ටිකක් ඇවිදින්න. ඒ අතරේ ඩැරල් දකිනවා විශාල හිර කදවුරක්. ඇවිදින මරණ නැත්නම් සොම්බි පිරිලා ඉන්න තැනක්. ඉතින් රික් ඇතුලු කණ්ඩායමට මේ හිර කදවුර අල්ලගන්න පුලුවන් වේවිද? ග්ලේන් සහ මැගීත් අතුරුදන්. මොකද්ද එයාලට වෙන්නේ? ඒ අස්සේ එක් අවසානාවන්ත සිදුවීමක් වෙනවා මැගී ගේ තාත්තා හර්ෂල්ට. ඒ මොකද්ද?
මේ ටික දැන ගන්න මේ කොටස බලන්න කෝ? හැමෝට ම සුභ දවසක්.
19,537 downloadsDownload The.Walking.DeadS03E01.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැළුම් ගුණසේකර
Subtitles
33 comments
chandima
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
Keshan Wasala
අම්මෝ නියමයි ... ඉවසිල්ලක් නෑ පට්ටම කතාවක් තමා .. ගොඩක් ස්තුතියි සහෝ .. :D ඊලග කොටසත් ඉක්මනට මේ වගේ දෙන්න .. ඔන්න සබ ගත්තා :D
shani
thanks a lot.
man hithuwe na s3 mechchara ekmanata patan gani kiyala.Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
3 එනකල් බලන් හිටියේ
:P
උපසිරැසියට තුති සහෝ……. :)Ayesh
Sabata Thank You.. Mamanam Season 3 Beluwa.. Pattama Pattai..
yasiru
thanks machan
හර්ෂ ලහිරු
නියමයි සහො බොහොම ස්තුතියි :D ජය
අනිත් ටිකත් ඉක්මනටම ඕනේ :PHansa
එල එල සහෝ
බොහොම ස්තුතී.යශෝධ
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට... දිගටම දෙමු එහෙනම් ... ජයම වේවා එලස්ස්ස්.........
නලින්
ස්තුතියි කැළුම් සහෝ!
ජය වේවා!
Saketha Pulasthi
හම්‍මෝ තවම දෙවෙනි සීසන් එකවත් බලලා ඉවර නෑ. මෙහෙ Season 3ත් පටන් අරගෙන. වැඩේ දිගටම කරගෙන යමු. :)
Sanjaya
නියමයිනේ..
දෙවෙනි සීසන් එක බලලා ඉවර වුණා විතරයි.
මෙන්න තුනත් දෙන්න පටන් අරන්..
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!Tharaka Dilshan
Thankz bro.....balan hitapu vidiatama sub tika hambenawa...maxxa
“චූටී මල්ලි”
අම්මටහුදු කැළුම් සහෝ
අලුත් වැඩක්
මරු ඉක්මනට දිලා ඉවර කරන්න
සීසන් 4ත් ඉවරයිනෙ දැන්
සබට තුති
ඔබට ජය..................Tharindu
Thanx saho.......asawen balana tv series 1k..ithuru tikath ikmanatama demu saho...jaya wewa....
sadisa
thankz machan
damith
mekath kiyala wedak naa...ohoma yamu yaaluu,thanks lot
රොයිලි
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu
hey digatama danna season okkoma..ela
Shan Vimukthi
සමාවෙයන් කමෙන්ට් එකක් දාන්න පමා උනාට
බොහොම ස්තුතියි වෙච්චි මහන්සියට කැලුමෝjawayaja
bohoma pin yaluwe.. (Y)
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
chinthaka
thankx macho
Hasitha Sililara
සබ් 1කට thanks bro.............!
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Stranger
thanks
Killing floor
Torrent link wada na bokka
priyanthapremarathna
thanks macho
SuMedha Sandun
Ela
Anjana umendra
Mkkd me airtel add ekk dal thynne mkut krgnd ba mlawadykne
Pramukmili
Thanx bro...
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S03 : E01] | තවත් ආරම්භයන්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/The-Walking-Dead-Season-3.jpg)

niyamai s2 ewara una wetarai balillak thama itin thaz... suba patum....