Watch Trailer

The Mentalist [S03 : E05] | අස්ස රේස්… [සිංහල උපසිරසි සමඟ]

අපූරු මනෝවේදීයාගේ තවත් කතාවකට උපසිරැසි අරගෙන තමයි අදත් The Mentalist කතා මාලාවෙන් ඔබ හමුවට මම පැමිණෙන්නේ. අද කතාවේ ඉන්න අයට රාත්‍රී වැඩමුරයක් හමුවෙලා තමයි තියෙන්නේ. මේ ඉන්න අතරේ ජේන් විසින් රිස්ග්බිට කාඩ් ට්‍රික් එකක් කරනවා. ඊට පස්සේ මෙයාලට ඇමතුමක් එනවා මිනීමැරුමක් සිදුවුනු තැනකින්. එහෙම තමයි මෙයාල…

Mentalist 3
අපූරු මනෝවේදීයාගේ තවත් කතාවකට උපසිරැසි අරගෙන තමයි අදත් The Mentalist කතා මාලාවෙන් ඔබ හමුවට මම පැමිණෙන්නේ. අද කතාවේ ඉන්න අයට රාත්‍රී වැඩමුරයක් හමුවෙලා තමයි තියෙන්නේ. මේ ඉන්න අතරේ ජේන් විසින් රිස්ග්බිට කාඩ් ට්‍රික් එකක් කරනවා. ඊට පස්සේ මෙයාලට ඇමතුමක් එනවා මිනීමැරුමක් සිදුවුනු තැනකින්. එහෙම තමයි මෙයාලා මේක විසඳන්න යොමුවෙන්නේ.

මෙතැනදී මෘත ශරීරය විමර්ශණය කරලා ජේන් තීරණය කරනවා මෙයා අශ්ව ධාවකයෙක් (ජොකියෙක්) කියලා. මෙයා අශ්ව ධාවකයෙක් කියලා කියපු කතාව ඔප්පු වෙනවා. පස්සේ මෙයාලා වැඩිදුර විමර්ශණ කරන්න ව්‍යසකයා රස්සාව කරපු අශ්ව රේස් තියපු තැනටත් යනවා. මෙතැනදී ජේන් අශ්ව රේස් ඔට්ටු ඇලිල්ලකුත් කරනවා. දන්නවනේ ජේන් ඔට්ටුවක් ඇල්ලුවොත් වෙන වැඩේ. අන්තිමට දිගටම විමර්ශණ සිදුකරගෙන ගිහිල්ලා, උප්පරවැට්ටියක් යොදලා හොරාව අල්ලගන්නවා.

බලමු හොරා කවුද ? ඒ වගේම දාපු උප්පරවැට්ටිය මොකක්ද? කියලා. එහෙනං මම ගිහිල්ලා මීලඟ කොටසට උපසිරැසි ගේනකං බයිස්කෝප් එක්කම රැඳිලා ඉන්න.

The Mentalist (2008) on IMDb

 

 

168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,290 downloadsDownload The.Mentalist..S03E05.zip106 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,290 downloadsDownload Subtitles106 KB

15 comments

  1. sajeevi

    thanks

  2. dilan

    thanks machan

  3. Panchi

    blana htye aluth epsd eka enakan thanks

  4. sami

    Thanks machn sub walata

  5. Kulanjana Maduranga

    Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. Sach

    ස්තුතියි ප්‍රණීත් සහෝ !

  8. prabhath

    thanks praneeth saho digatama demu ela

  9. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  11. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. CHAMIKA

    THANKS MACHAN

  14. LakshanD

    ස්තූතියි සහෝ ❤️

  15. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.