Watch Trailer

The 100 [S02E04 – Many Happy Returns] | ඒ තත්පරය…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? අද නම් සෑහෙන හදිස්සියෙන් තමා උපසිරැසිය අරගෙන ආවේ. ඒ හින්දා ලිපියනම් එච්චර දිගට ලියන්නෙ නෑ. බොහොම කෙටියෙන් මතක් කරගම්මු පහුගිය කොටස. ක්ලාක් අන්‍යාවත් බේරගෙන මවුන්ට් වෙදර් වලින් පැනල යන්න සමත් වුණා. ඒ අතර මගදි එයාලා දැක්කා මවුන්ට් වෙදර් වල බිම් මහලෙ වංකගිරියක් කෙළින්ම යන්නෙ අර…

The 100TV2

හොඳයි කොහොමද කට්ටියටම? අද නම් සෑහෙන හදිස්සියෙන් තමා උපසිරැසිය අරගෙන ආවේ. ඒ හින්දා ලිපියනම් එච්චර දිගට ලියන්නෙ නෑ. බොහොම කෙටියෙන් මතක් කරගම්මු පහුගිය කොටස.

ක්ලාක් අන්‍යාවත් බේරගෙන මවුන්ට් වෙදර් වලින් පැනල යන්න සමත් වුණා. ඒ අතර මගදි එයාලා දැක්කා මවුන්ට් වෙදර් වල බිම් මහලෙ වංකගිරියක් කෙළින්ම යන්නෙ අර භයානක රීපර්ස්ලාගේ භූමියට බව. ආන්‍යා නම් කියන්නෙම “අපි” කියල දෙයක් නෑ කියල තමා. අන්තිම මොහොතේ රීපර්ලට අහුවෙච්ච ක්ලාක්ව භූමිවාසීන් බේරගෙන අල්ලගෙන යද්දි ආපහු ආන්‍යා ක්ලාක්ව බේරගත්තත් එතනින් බේරුනාට පස්සෙ ආන්‍යා හදන්නෙ ක්ලාක්ව වෙච්ච පරාජයට තෑග්ගක් විදියට අරගෙන තමුන්ගේ අය අතරට යන්න හදන බවකුයි.

මේ අතර ක්ලාක්ගේ අතුරුදහන් වීම ගැන හොයන මොන්ටිටයි, ජැස්පර්ටයි මායා කියන්නෙ පට්ටපල් බොරුවක්. සමහර විට මායා තමුන්ගෙ අය ගැන දන්නෙ නැතුව එයාට කිව්ව දේ කිව්වා වෙන්නත් පුළුවන්.

මේ අතර ජාහා කඳවුරේදී බෙලමිට හා මර්ෆිට පැනල යන්න දුන්න එකට හා ආයුධ දුන්න එකට වරද පිළිගත්ත ඇබීට මුලින් අකමැති වුණත් පස්සෙ කේන් විසින් කම්පන කස පහර දෙන්න තීරණය කරනවා. හැබැයි පස්සෙ එයාම තීරණය කරනවා ඇබීව නායකත්වයට පත් කරලා භූමිවාසීන් වෙතට සාමය වෙනුවෙන් දූත ගමනක් යන්නට.

මේ අතර බෙලමි ප්‍රමුඛ කට්ටිය භූමිවාන්ගේ කඳවුරෙන් එකෙක්ව අල්ලගෙන පස්සෙ එයාගෙන් දැනගන්නවා ක්ලාක්ව අල්ලගෙන ගියායැයි කියන ගම ගැන. හැබැයි ඔතනදි අපි හරියටම දන්නෙ නෑ මිනිහ බොරුවක් කිව්වද නැත්තම් වෙන මොකක් හරි සීන් එකක්ද එහෙම කියලා. ඔය අස්සෙම ඔක්ටේවියා වැඩ පෙන්නලා කොහොමහරි භූමි වාසීන් කණ්ඩායමක පිළිගැනීම දිනාගන්නවා. හැබැයි මේ වෙද්දි ලින්කන් ඉන්නෙ භූමිවාසීන්ගේ වෛද්‍යවරයෙක් ගේ අත් අඩංගුවේ. ඔහුව මොකක්කෝ පරීක්ෂණයක් වෙත දාන්න නියමිතයි.

අද කොටස එහෙනම් බාගෙන බලන්න. ලබන සතියෙත් හමුවෙමු. ජය෴෴

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

35,883 downloadsDownload The.100.s02x.e04.sinhala.zip105 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

35,883 downloadsDownload Subtitles105 KB

92 comments

  1. හර්ෂණ

    එලම තමා

    1. හර්ෂණ

      හුරේ මම එක අද.. නියමයි සහෝ sub එකට තැන්ක්ස්...

  2. LAKSHAN

    thanks machan

  3. hashan

    බොහොම ස්තුති රොයිලි අයියේ

  4. Shanu

    Huree mn palaweniyaaa! tnxx royli ayye aapu gmn unu unuwema denawata, diagatama karagena yamu ayyeee, JAYA WEWA!!!

    1. Shanu

      Na na mn 4 weniya, he he :p

    2. හර්ෂණ

      උබ ඕක කොට කොට ඉද්දි මන් එක ගැහුවා...

  5. Kushan charith

    එල රොයිලි අයියා sub එක දානකල් බලන් හිටියෙ...........thanks sub එකට...............ජය෴෴෴

  6. don

    elazz

  7. ෂෙරින් සමාධි ගිනිගේ

    ස්තූතියි සහෝ.....
    බලාගෙන හිටියේ...

    ජය!!!

  8. Jayz Waniganeththi

    TanQ tanQ me commentuwak damma vitharai E3 ekata ude idan bala bala idala. Thank a lot. Budusaranai..

  9. Eranga

    tnx mcn maga balan hitiyeeeeeee

  10. Anushka

    Thanks a lot bro !!! Wish u all best :)

  11. Uditha kavinda

    Thanx aiye balagena hitiye danakam...sarin sare awa....thnx aiya

  12. Jamson

    Thanks a lot

  13. ශාන් විමුක්ති [විමා]

    බෝම තුති සබට ඈ ;)

  14. indika

    thanks

  15. Jayz Waniganeththi

    Eelaga saree tawa ikmanta one... hikz

  16. suneth

    THANKS MACHAN

  17. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. musthaq

    thnks broooo mama godak wela idan balan hitiyeee eala

  19. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks denakan hitiye :D

  20. CHAMEE

    tnx mcn maga balan hitiyeeeeeee

  21. Sam

    thnkss sahooo.sub dankn baln hitiyeeee...elzzzz

  22. Janith

    Thanks for the sub. Please upload Sleepy Hollow Subtitles.

  23. Neranji Sulakkana

    එහ්!! මෙන්න ඇවිත්... තෑනක්ස් රොයිලි සහෝ අයියෙ

  24. සචිත් සුලක්ඛන

    Thanks Royli sahoo enakal unne sab eka

  25. Kulanjana Maduranga

    ela meka denakm unne.subata thanks ROYLI Aiye…..digatama sub demu.jaya wewa……..

  26. chamidu

    goood work

  27. shanaka

    thanx bro
    degatama karagena yamu

  28. Sameera

    Thanks...

  29. Buddhika nelum

    thanks thanks ela kolla...

  30. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි..
    ජය වේවා..
    සබ එක ගන්නවා..
    බොහොම ස්තුතියි..
    දැන් බලනවා..
    එක්කෝ හෙටම බලනවා..

  31. Sanjaya

    ස්තූතියි සහෝ…..
    sub එක දානකල් බලන් හිටියේ…

  32. meemana

    මම කැමති යුද්ධ (වෝ)වලට.ඒවා දෙන්න. පරන උනත්....

  33. Sisira Hegoda

    Thanks.

  34. Sach

    සබට තුති සහෝ !!!!!

  35. නලින්

    ස්තුතියි රොයිලි අයියා..

    ජය වේවා!

  36. shehan

    thanks broo

  37. CHANDANA

    thanks bro sub ekata

  38. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  39. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  40. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  41. Dilanka

    Thanks saho upasirasata ^_^

  42. harsha

    ස්තූතියි සහෝ මෙන්න පටන්ගත්තා බෑම ජයවේවා

  43. dev

    bohoma stuti.
    me katawa nm godak asawen balanawa.... .

  44. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :D

  45. sajeevi

    thanks

  46. Gayan sampath

    video කොපිය නම් බා ගත්තා
    sub 1 දෙනකම් බලන් හිටියෙ
    ස්තූති රොයිලි සහෝ
    ජය වෙවා.....!!!!

  47. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  48. kanthaDLA

    cba203402766c588ca8912afc0889223ba3f88f4

    1. kanthaDLA

      ඔබට තුති.
      සුභපැතුම්.
      ඉදිරියටම යමු…!
      ජයවේවා......
      බුදු සරණයි.. !!!

  49. darshana

    thanks saho..

  50. sadu

    බොහොම ස්තුතිය් සහෝ උපසිරසියට.මේක දෙනකම් බලන් උන්නේ.අහෙනම් අනිත් කොටසත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා.බොහොම පින් අපි සියලු දෙනා වෙනුවෙන් කරන මේ කැපවීමට. බුදු සරණය්!!!!!!!!!!!!!

Load more comments