Watch Trailer

Supernatural [S10 : E05] | රසික ප්‍රබන්ධ… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, මේක තමයි සුප(ර්)නැචුරල් 200 වෙනි එපිසෝඩ් එක. තවම ඔක්කොම එපිසෝඩ්වලට උපසිරැසි දීලා නැති වුනත් මේ කඩයිම ලකුණු නොකර යන්න බැහැනේ නේද? මේක මෙච්චර දුර ආවට මගෙනං එච්චර සතුටක් නැති වුනත්, genre වැඩසටහනක් එපිසෝඩ් 200ක් වාර්තා කරනවයි කියන්නේ සෙල්ලමක් නෙමේ. අවුරුදු 10ක් තිස්සේ prime time slot එකක විකාශන…

Supernatural-S10-1

හොදයි, මේක තමයි සුප(ර්)නැචුරල් 200 වෙනි එපිසෝඩ් එක. තවම ඔක්කොම එපිසෝඩ්වලට උපසිරැසි දීලා නැති වුනත් මේ කඩයිම ලකුණු නොකර යන්න බැහැනේ නේද?

මේක මෙච්චර දුර ආවට මගෙනං එච්චර සතුටක් නැති වුනත්, genre වැඩසටහනක් එපිසෝඩ් 200ක් වාර්තා කරනවයි කියන්නේ සෙල්ලමක් නෙමේ. අවුරුදු 10ක් තිස්සේ prime time slot එකක විකාශනය වෙන්න තරමට රේටින්ග්ස් පවත්වා ගත්තා කියන එකත් සෙල්ලමක් නෙමේ.

මේ එපිසෝඩ් 200 තුල හාස්‍ය ජනක කතා, බය හිතෙන කතා, විද්‍යා ප්‍රබන්ධ, එක්ස් ෆයිල්ස් එපිසෝඩ්, කව්බෝයි එපිසෝඩ්, චිත්‍රපටි එපිසෝඩ්, විතරක් නෙමේ මෙටා එපිසෝඩ්නුත් කප්පරක් තිබ්බ. සුප(ර්)නැචුරල් එකේ කරන්න අලුත් දේවල් තවත් ඉතුරු වෙලා නැති තරං. එහෙම වුනත්, වෙනසකට එක්ක, 200 සමරන්න නිෂ්පාදකයෝ සංගීතමය එපිසෝඩ් එකක් හදලා. 😕

මීට කලිනුත් මේ වැඩසටහනේ විකාර එපිසෝඩ් ඕනේ තරම් තිබුනා. එහෙම වුනත්, 200 වෙනි එපිසෝඩ් එක ජයග්‍රාහී විදිහට ඒ ඔක්කොටම වඩා විකාරයි. 😛 පරිවර්තනය කරන්න ගිහින් මට දිවි නහගන්න හිතුන එක විතරයි වුනේ. 😀 😀 සිංදු පරිවර්තනය කරන්න මට තේරෙන්නේ නෑ. මං කවියෙක් නෙමේ නොවැ. ඉතින් ඒවා කැත එක ගැන සමාවෙන්න. හැබැයි “කැත” මගේ පරිවර්තනේ විතරක් නෙමේ ඉතින්. 😉

කොහොම වුනත් ආයිමත් කියන්නේ 200ක් කියන්නේ සෙල්ලන් නෙමේනේ, ඉතින් සුප(ර්)නැචුරල් කණ්ඩායමට සුභ පතන ගමන්ම මේ සීසන් එකෙන්වත් මේක නතර කරන්න හැකි වේවා කියලත් ප්‍රාර්ථනා කරමු . නේද? 😉 😉

ඉතින් අද කතාව ගැන කෙටියෙන් කිව්වොත්, බාලිකා පාසලක නාට්‍ය ගුරුවරියක් අතුරුදහන් වෙනවා. මේක ගැන හොයන්න යන සෑම්ටයි ඩීන්ටයි මුණ ගැහෙන්න පාසල් නාට්‍යකාරයෝ වගයක්. ඉතින් ඒගොල්ලෝ කරන්න හදන නාට්‍ය මොකද්ද කියලා කතාව බලලම දැනගමු.

Fan Fiction Clip 1
Fan Fiction Clip 2

————-
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුනේ : 2014 නොවැම්බර් 11

මීලග කොටසෙන්:
10.06 Ask Jeeves (2014 නොවැම්බර් 18)
Promo

Supernatural (2005) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න f299e8d4b38ae453d7a1140f5385af278a8ba947 192 MB කොපිය මෙතනින් බාගන්න a1a09fc095c0727ae27aca9a431b78704ebdf90f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,202 downloadsDownload Supernatural_._S10E05.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,202 downloadsDownload Subtitles50 KB

28 comments

  1. Kushan charith

    ඔයා නම් super MDG ,,150 දීල පැයක් යන්ඩ කලින් 151 දෙනව එල එල........thanks sub වලට.........MDG is best.well done සහෝ..ජය෴෴෴෴෴

  2. Sameera

    ela ela

  3. දේනුක යශාන්

    බොහොම තුති සහෝ සබ ඉක්මන්ටම දුන්නට!
    ජය වේවා...!

  4. sajeevi

    thanks.
    oya kochchara hodata 200 gana rasa karala qwath season 9 ewara wenakam mama nam meka balanne na.

  5. Dharshana....

    Thanks macho...supiri...godak pin.

  6. llaf

    Supernatural nam ithin season kiyak awath balanawa,
    me wage wikara episode thiyeddi,
    thnx machan subata
    thama season 6 balanne

  7. sasi

    ela elaaaa

  8. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ...
    ජයම වේවා...

  9. Ishara

    Supernatural Supiri kathawak...
    Thanks sahoooo......
    thanks.....

  10. Kulanjana Maduranga

    niyamai ahhhh.....Thanks MDG Saho..sub ekata..ohoma ymu.jaya wewa……

  11. රනිල් ශ්‍රීමාල්

    මොකක්ද ඔයාගේ ස්පීඩ් එකේ රහස MDG බ්‍රෝ.
    මොනවා වුනත් සුප(ර්)නැචුරල් නම් අතාරින්න ලෑස්ති නෑ.
    මොන පිස්සුව තිබුනත්, අනිත් කතාවලට සාපේක්ෂව,
    මේ කතාව විවිධ රසාංග සමන්විත කතාවක්.
    ඒකයි මේකේ තියෙන විශේෂත්වය.
    කොහොම වුනත්, ලංකාවේ අපිට නම්,
    ඔයා නැත්නම් සුපර්නැචුරල් ඇත්තෙත් නෑ. :) :)
    ඉතින් බොහොම ස්තූතියි සිංහල උපසි‍රැසියට.
    (ටිකක් කාලෙකට පස්සේ තමා කමෙන්ට් එකක් දැම්මේ. සමාවෙන්න හොදේ)

    1. gaya

      ONLY I CAN SAY ,THAT IS EXACTLY TRUE .I totally agree with you bro.I watch all season .toady with beer so tear with my eyes .i like this .better than others because it's all about family.
      thanks bro!!!
      KEEP IT UP

  12. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. nuwan

    loweth na machan ela....

  15. LAKSHAN

    උපසිරැසියට තුති……

  16. lahiru

    thanks for sub...

  17. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  18. sunny

    Machan Ela tks lot jaya wewa supernatural namithin pattamatama

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. ck

    Nathara karanna nolebewa.... digatama story 1 thibbanam hodai... maru fun

  21. prabhath

    thanks

  22. oshan

    Thank you MDG meka dugatama giyanam maru

  23. chamini

    thanks bro

  24. Sahan

    thankz a lot saho sub ekata.. :D

  25. kosala

    plz bro me mulu baiscope site ekema thiyena subs nathi wela giyath kamak naha SUPERNATURAL sub dena eka nam nathara karanna epa plzz.. ehema wenawata wada hodai belle wala daganna eka.. ape mahansiya wedanawa okkoma niwa ganne me kathawen

  26. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට...

  27. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.