Watch Trailer

The 100 [S02E05 – Human Trials] | හමුවීම්, හමුවීම්, හමුවීම්!!!! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවෙ 05 වෙනි කොටස. කලින් කොටස මතක ඇති කියල හිතනවා හැමෝටම. කමක් නෑ පොඩ්ඩක් මතක් කර ගමුකෝ. මවුන්ට් වෙදර් ගැන කෙසේ වෙතත් එයින් පැනල ගියපු ක්ලාක්ටයි ආන්‍යාටයි නොහිතපු දෙයක් තමා සිද්ධ වුණේ. එක්කෙනෙක් අනිකාගෙ හිරකාරයෙකුයි, පස්සෙ හිරකාරයගේ හිරකාරය බවට අල්ලගත්ත එක්කෙනයි පත්වෙලා…

The 100TV2

මෙන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවෙ 05 වෙනි කොටස. කලින් කොටස මතක ඇති කියල හිතනවා හැමෝටම. කමක් නෑ පොඩ්ඩක් මතක් කර ගමුකෝ.

මවුන්ට් වෙදර් ගැන කෙසේ වෙතත් එයින් පැනල ගියපු ක්ලාක්ටයි ආන්‍යාටයි නොහිතපු දෙයක් තමා සිද්ධ වුණේ. එක්කෙනෙක් අනිකාගෙ හිරකාරයෙකුයි, පස්සෙ හිරකාරයගේ හිරකාරය බවට අල්ලගත්ත එක්කෙනයි පත්වෙලා අන්තිමේ කොහොමහරි භූමි වාසීන් හා ක්ලාක්ලා එකතුවෙලා සමඟිවීමකට එන්න පොඩ්ඩක් හරි තිබ්බ අවස්ථාව ආපු වෙලාවෙ ආන්‍යට වෙඩි වැදෙනවා. මේ අස්සෙ ක්ලාක් ඇතුළු තමුන්ගේ යාළුවන්ව හොයන්න ගිය බෙලමි හා ෆින් ඇතුළු පස් දෙනාටත් නොසීතූ දෙයක් තමා වෙන්නෙ. තමුන්ගෙ කෙනෙක්ව අහිමිවෙනවා වගේම යානයෙන් දිවි බේරගත්ත කෙනෙක්වත් බේරගන්න ඔවුන් සමත් වෙනවා. අන්තිමේ ඔක්ටේවියයි බෙලමියි හම්බවෙනවා වගේම ඔවුන් ආපහු ජාහා කඳවුරට යන්න පිටත් වෙනවා. හැබැයි මෙදා පාර ෆින් ඔවුන්ගෙන් මිදිලා මර්ෆි එක්ක ක්ලාක්ලව හොයන්න යනවා.

මේ අතර ජාහා ගොඩ බැහැල තියෙන්නෙ කාන්තාරයකට. එහෙ හිටියෙ වෙනම පවුලක්. හැබැයි අන්තිමේ ජාහාව නරක මිනිස්සු අතට පාවල දෙන්න ඒ පවුලේ අයට සිද්ධ වුණා. මේ සේරම මෙහෙම වෙද්දි අද කොටසෙදි භූමිවාසීන්ට එක්ක සමාදාන වෙන්න ගිය කේන්ට වෙන්න යන දේ ගැනයි මවුන්ට් වෙදර් වල තත්වෙ ගැනයි පොඩි දර්ශන කීපයක් දකින්න ඇති ඔයාලා.

ඒක එහෙම්ම වුණාද නැත්තම් වෙන මොකක් හරිද වුණේ කියලා එහෙනම් බාගෙන බලන්නකෝ. අපි ගියා. 

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

35,293 downloadsDownload The.100.S02-E-05.sinhala.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

35,293 downloadsDownload Subtitles108 KB

90 comments

  1. deshan

    thankz bro...enakam iwasillak nathuwa hitiye elaz

    1. Srimal Nishan

      sorry mekata reply 1 vidihata damma ta

      ලබන සතියේ ඊලඟ කොටස විකාශය නොවේ!!!!
      හැකිනම් බයිස්කෝප් සිංහලෙන් අඩවි අරමුදල වෙත දායක වෙන්න. ස්තූතියි!!!

      ai mehema antimata damme mokakda me ???????????????????

      -------------------

      1) ලබන සතියෙ නෙවෙයි 06 වෙනි කොටස විකාශය වෙන්නෙ. දෙසැම්බර් 03 වෙනිදා.

      2) බයිස්කෝප් අරමුදල ගැන මෙතනින් බලන්න. ජය෴෴

  2. xpress cine max

    thanks bro

  3. Niroshana

    thanx machoooo.. me downld krna gamn nikamt 4n 1k beluw.. ethakotm sub 1k demma kiyl sms 1k awooo. thanxxxx broo.

  4. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  5. Niroshana

    thanxx

  6. Asanka Herath

    අම්මෝ ඇති යාන්තම් . එනකම් මග බලාගෙන හිටියෙ.
    බොහොම ස්තුතියි රොයිලි සහෝ ...

  7. නලින්

    ස්තුතියි. රොයිලි අයියා.
    බාගෙන තියෙන්නෙ.
    ජය වේවා.

  8. musthaq

    hureeee mama 5 weniya

  9. Buddhika nelum

    buddhika nelum

    1. Buddhika nelum

      Thanks a lot sub walata.enakan balan hitiye uda comment eka waraduna ganan ganna epa :)

  10. kushan charith

    thanks රොයිලි අයියා.ජය෴෴

  11. Jayz Waniganeththi

    Thanx bro..onna kiwwa wagema damma.labana parat me time ekatama.... na na ertakalin

  12. Dilanka

    Thanks bro

  13. Tharindu

    Thnxx man!!

  14. chinthaka

    ela thanks for sub

  15. silent$

    thanx bro...sub1ka ekmanata dunnata.........

  16. Uditha kavinda

    Thank you wewa aiye...Asama kathawa maga blagena hitiye

  17. R.D

    සබ දානකල් බලාගෙන හිටියේ...............
    Thank you Bro.............

  18. Janith

    Thanks for the sub.................. Please upload Sleepy Hollow Subtitles ..............

  19. Sam

    thnkss brooo...elzz..,

  20. Lakmal Rusira

    thankz bro…enakam iwasillak nathuwa hitiye elaz

  21. shanaka

    thanx bro

  22. dg.gihan

    thank u iwasillak netiwa hitiye

  23. me

    Thanks

  24. darshana

    sub ekata thanks.good luck.

  25. darshana

    sub ekata thanks,, .good luck.,,,

  26. චතුරංග සුරාජ් පෙරේරා

    THANKS BRO !!!

  27. Jamson

    Thanks buddy...

  28. nalinda

    thanks bro danakan balan hitye

  29. thanura

    thanks bro

  30. sasanka

    thanks aaaaaaa

  31. musthaq

    ai bro labana sathiye eps eaka na kiyala kivwe

  32. Neranji Sulakkana

    තැන්කිව් රොයිලි සහෝ

  33. sam

    නියමයි.

  34. Mahesh

    sub ekata thanx aaaaaa

  35. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  36. Sach

    සබට තුති රොයිලි අය්යේ !!!!!
    ඔබට ජය !!!!!!

  37. sajeevi

    thanks

  38. Pasindu Supun

    elazzzzzzzz..... sub ekta thnxxx... labana sathiye mkd meka, arrow ehema pennan nththe????

  39. madu

    Bohoma pin රොයිලි අයියා .............
    තවත් දිගටම උපසිරැසි දෙන්න

  40. හර්ෂණ

    එල කිරි අයිය...

  41. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ සමාවෙන්න පරක්කු උනාට කමෙන්ට් කරන්න .. දැන් තමයි බලන්නේ :D

  42. asha

    niyamaaaai... thanx bro

  43. prasad

    බොහොම ස්තූතී යාලුවේ.

  44. sadu

    මේක එනකම් තමය් අපිත් මග බලන් හිටියේ සහෝ.ගොඩක් ස්තුතිය් සබ් එකට.බයස්කෝප් එකට ජය.බුදු සරණය්!!!!!!!!!!!!!‼

  45. nuwan

    සුපිරියි සහෝ
    දිගටම දෙමු
    ඔබට ජය!!!!

  46. indika

    thanks

  47. bhanu

    maxxaaaaaaaaaaaaaaaaaaaa.................

  48. bhanu

    maxxaaaaaaaaaaaaaaaaaaaa.................niyamai

  49. Gayan sampath

    Thanks saho......
    Jaya wewa....!!!!

  50. sanath indika

    THAX SAHOO

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.