හොඳයි මෙන්න ගෙනාවා හත් වෙනි කොටස. ඊළඟ සතියෙ කොටසෙන් පස්සෙ මේ කතා මාලාවේ අතර මැද විරාමය ගැනත් විස්තර කියන්න පුළුවන් වෙයි. කොහොමහරි අපි පහුගිය සතියෙ කොටස මතක් කරගෙන ඉම්මු. කතාවෙ වැඩි හරියක් ක්ලාක් ෆින්ට රව රව තමා උන්නෙ වෙච්ච වැරැද්දට. හැබැයි බෙලමි නම් කිව්වෙ හැමෝම අතේ වැරදි තියෙනවා කියලයි. ඒ වගේම ඉන්…

හොඳයි මෙන්න ගෙනාවා හත් වෙනි කොටස. ඊළඟ සතියෙ කොටසෙන් පස්සෙ මේ කතා මාලාවේ අතර මැද විරාමය ගැනත් විස්තර කියන්න පුළුවන් වෙයි. කොහොමහරි අපි පහුගිය සතියෙ කොටස මතක් කරගෙන ඉම්මු.
කතාවෙ වැඩි හරියක් ක්ලාක් ෆින්ට රව රව තමා උන්නෙ වෙච්ච වැරැද්දට. හැබැයි බෙලමි නම් කිව්වෙ හැමෝම අතේ වැරදි තියෙනවා කියලයි. ඒ වගේම ඉන්නෙ යුද්දෙක නිසා වැඩියෙ ඒ ගැන හිතන්නත් එපා කියල තමා කිව්වෙ. කොහොමහරි රේවන් දැනගන්නවා එයාලගේ පණිවිඩ හුවමාරුවට මවුන්ට් වෙදර් වලින් බාධා කරන බව. ඉතින් එයාල යනවා ඒ කුළුණු පුපුරවන්න. හැබැයි අන්තිමේ රේවන්ම සමත් වෙනවා ඒ වෙනුවට මවුන්ට් වෙදර් අයගේ පණිවිඩවලට සවන් දෙන්න ක්‍රමයක් හොයාගන්න. ඉතින් එයාල ඒ හින්දා ආපහු හැරිලා එන්න යද්දි නොසිතූ අමුත්තෙක් හමුවෙනවා. ඒ තමා ජාහා. හැබැයි ජාහා ගේන පණිවිඩේ නම් එච්චරම හොඳ එකක් නෙවේ. ෆින් කරපු දේ හින්දා භූමි වාසීන් දින දෙකක් කල් දෙනවා කඳවුර අකුලගෙන යන්නට. හැබැයි ඉතින් කොහෙ කියල යන්නද?
ඒ වගේම කේන්ව හිරභාරයේ තියාගෙන තමයි මේ නියෝගය දෙන්නෙත්. ඔය අස්සෙ ඔක්ටේවියාටයි බෙලමිටයි රීපර් කෙනෙක් වෙච්ච ලින්කන්ව හම්බවෙනවා. ඉඹ ගත්ත කටින්ම මස් කනවා ඔක්ටේවියා දකිනකොට ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නෑ. 😛 කොහොමහරි ලින්කන්ව සිහි නැති කරලා ආපහු අරගෙන එන්න තමා ඒ දෙන්නා තීරණය කරන්නෙ. ඒ කොහාටද කියන එක අද බලන්න පුළුවන් වෙයි. ඒ වගේම මවුන්ට් වෙදර් වල රහස 47 දෙනා දැනගන්නවා. හැබැයි එහෙත් කැරැල්ලක් වෙන පාටක් තමා පේන්න තියෙන්නෙ. මොකද ජනාධිපතිගේ දුෂ්ට පුත්‍රයයි අර අනික් දොස්තරයි කියන්නෙම 47 ව කූඩු කරන්න කියල තමා.
ඉතින් මේ කථාවේ අද කොටසෙදි මොනා වෙයිද කියලා බලමු එහෙනම්. ලබන සතියෙත් හමුවෙමු.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
42,917 downloadsDownload The.100.S02E07.Sinhala.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
68 comments
chamika
aSHAN
ela ela.. danakan balan hitiye..
Neranji Sulakkana
කට්ටිය තාම දැකලා නෑ වගේ... මේ දවස් වල යන ටී වී සීරිස් වලින් ෆාස්ට් යන ලස්සන කතාවක් හන්ඩ්‍රඩ්.. ඒකමයි ඒක බලන්නෙ... ස්තූතියි රෝ අයියෙ..
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අපෝ, මෙයා කියන කතා වල කැත විතරක්...
"ඉඹ ගත්ත කටින්ම"..
මේක මේ ලොකු පොඩි හැමෝම එන සයිට් එකක්..
ඔයවගේ කතා කියලා අපිව නරක් කරන්න එපා හොඳේ...
දැන් එකවිදියක් මෙයත්..
අමුතු අමුතු නම් දාන්නෙත්..
හොඳ ගානට හැදිලා...
ඔන්න එහනම් ගන්නවා..
ජයවේවා!!uditha kavinda
tnx aiye danakam hitiye ela
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D දැන් නම් බලන කතා සෙට් එකම ඉවර වේගෙන එන්නේ හිත නිකන් රිදෙනවා වගේ :(
Sameera
Thanks...
VisH
බොහොම ස්තුතියි : )
dinu senarathne
එල මචන් එල
Janith
Thanks..Upload Sleepy Hollow Subs please........
Sanjeewa
Thanks for Sub!
shehan
thanks bro
Lakmal Rusira
Thnks denakan hitiye
Kulanjana Maduranga
menna dela...ela ahhhh....subata thanks ROILY Aiye......digatama demu.jaya wewa.............
sanjaya
Thanks Aiya.. danakan balan hitiye.
Dhanushka
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sach
සබට තුති අය්යේ
ඔබට ජය !!!!!!!me
Thanks
chandana
බොහෝම ස්තූතියි රොයිලි අයියේ
dilan buddhika
thanks a lot.........
Dinusha
සබට තුති.පුලුවන්නම් Z Nation එකට සබ් දෙන්න
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මට නම් එකපාරටම කතාව ගහලා දාන්න ඕනේ.
එකින් එක සතිය සතිය බලන්න ගියාම පුල් අවුල්.බාගෙන තියනවා සහෝ.
දැනට තියෙන කතා ඔක්කෝම බලලා ඉවරයි.
බොහෝම අමාරුවෙන් බාපු ටික නොබලා ඉන්නේ සම්පූර්ණයෙන්ම දෙනකං. :)sajeevi
thanks
chameera
tnx bro
නලින්
ස්තුතියි රොයිලි අයියා.. කලින්ම බාගත්තා මෙක බලනකල් ඉවසිල්ලක් නැහැ..
ජය වේවා!යශෝධ
බොහෝම ස්තූතියි රොයිලි සහෝ උපසිරසට. අදයි බාගත්තේ.. කතාව නම් සිරාවටම ඇද ඇද ඉන්න පාටක් නැහැ වගේ. ජයම වේවා..! එලස්ස්ස්...
පැතුම් අරෝෂණ වනිගසේකර
ස්තූතියි මචන් :)
මේකටත් ඇබ්බැහි වෙලා :(
dasun disanayaka
THANKS!!!!!
lakshan
ගොඩක් ස්තුතියි අයියේ :D
dhanushka
100 patta film ekak.api aniwa eka balanawa.thanks macho
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
sam
thanks
මුණසිංහ
අයියෝ **රොයිලි අයියා .. ෆින් ට පවු වැඩේ ..මොකක් වේවිද දන්නේ නෑ ..........????????????? ස්තුත්යි දුන්නාට 100 :)
anuradha
sub eke ganna bane
Damith
Sub 1 ganna bane..............
Gayan sampath
උපසිරසියට ස්තූති සහෝ.....
ජය වේවා.....ජෙෆා
පට්ට... පට්ට මෙච්චර කල් මේක බැලුවට අද තමයි කමෙන්ට් එකක් දාන්නේ..... පලවෙනි සෙට් එකත් බැලුවා කොටස් 13ම.. මේක බෙස්ට් ටීව් සීරියස් එකක්..... ගොඩක් ස්තූතියි රොයිලි සබ්ටයිටල් වලට.... මේ වගේම විද්‍යාප්‍රබන්ද ටීවී සීරියස්ම පුලුවන් නම් දෙන්න.. නැවත වාරය්ක් ස්තූතියි රොයිලි
yash
Thanks machan
Mahesh
sub ekata thanx aaaaaa
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නුවන්ත දුලාන්
නියමයි රොයිලි අයියා!!!
බොහොම ස්තූතියි.....!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nirosha dilshan
kochchara kal yavida elaga eka enna
madu
ඔන්න අපිත් බාගත්තෝ ...........
බෝහෝම පිං අයියා..“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............DJ Thushara
ඔයාට ගොඩක් ස්තූතියි ඉදිරියට තව තවත් Sub කරන්න ශක්තිය ලැබේවා!!!
ඔබට ජය වේවා!!!
saman
aiye 8 sub wada karanne nane.kohomada balanne sub ekka/
saman
iye 8 newe sory 7 sub wadakaran nane.
kusal
episord8 nththe mokada api balagena innawo
hasitha
7 sub wadakaran nane
Chinthaka chathuranga
Thanks machan :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

denakam hitiye thanxxxxx bro