Watch Trailer

The 100 [S02E06 – Fog of War] | වැඩිහිටියොයි පොඩිහිටියොයි… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න සතියක විරාමයකින් පස්සෙ අරගෙන ආවා 06 වෙනි කොටස. පහුගිය සතියෙ මේ කොටස විකාශය නොවිච්ච එක ගැන මම සබ් එකේ කියල තිබ්බ එක කට්ටිය වැරදියට වටහා ගත්තදෝ මන්දා. වෙබ් අඩවියට ආධාර කරන්න කියන පණිවිඩයත් ඒක එක්කම දාපු හින්දා වෙන්න ඇති කට්ටිය වැරදියට වටහා ගත්තෙ. හොඳයි කොහොමහරි අද කොටස ආවනේ. ඉතින් කලින් කොටස පො…

The 100TV2

මෙන්න සතියක විරාමයකින් පස්සෙ අරගෙන ආවා 06 වෙනි කොටස. පහුගිය සතියෙ මේ කොටස විකාශය නොවිච්ච එක ගැන මම සබ් එකේ කියල තිබ්බ එක කට්ටිය වැරදියට වටහා ගත්තදෝ මන්දා. වෙබ් අඩවියට ආධාර කරන්න කියන පණිවිඩයත් ඒක එක්කම දාපු හින්දා වෙන්න ඇති කට්ටිය වැරදියට වටහා ගත්තෙ. හොඳයි කොහොමහරි අද කොටස ආවනේ. ඉතින් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගම්මු.

පහුගිය කොටසේ හමුවීම් වලින්ම පිරිල තිබ්බා මතක ඇති. ගණන් කළාද කීයක් තිබ්බද කියලා. එක තමා ක්ලාක්ට අම්මව හමුවීම. ඊට පස්සෙ ක්ලාක්ට ආබාධිත රේවන්ව හම්බවෙනවා. තුන තමා ක්ලාක්ට බෙලමිවයි ඔක්ටේවියාවයි හමුවීම. ඊට පස්සෙ නොහිතපු විදියට ජාහාව කේන්ට හම්බවෙනවා. එතකොට පස්වෙනි එක තමා අවසානයේ ෆින්ට ක්ලාක්ලව හමුවීම. ඇයි ඔය අස්සෙ මර්ෆිට තමුන්ගේ හෘද සාක්ෂියත් හම්බවුණා. මේ කතා මාලාව ලියන අය නම් කතාව ඇද ඇද ඉන්න පාටක් නෑ වගේ කියල තමා මට නම් හිතෙන්නෙ.

කොහොමහරි දැන් කේන් හා ජාහා භූමිවාසීන්ගේ හිරකාරයෝ. එතකොට ජාහා කදවුරේ හැමෝම දන්නවා දැන් මවුන්ට් වෙදර් වල තමා ඉතුරු 47 දෙනෙක් ඉන්නෙ කියලා. මේ අස්සෙ ෆින් නටන නාඩගම හින්දා අහිංසක කට්ටියක් මැරෙනවා වගේම උදව් ගන්න තිබ්බ භූමි වාසීන් කණ්ඩායමෙත් උදව් නැති වෙන්න ආසන්නයි. ඔය අස්සෙ මවුන්ට් වෙදර් වල ජනාධිපති ටිකක් විතර පස්ස ගැහුවත් අද හෙටම අර 47 දෙනාවත් පරීක්ෂණ වලට යොදාගන්න ඉඩ තියෙනවා. මේ අස්සෙ ජනාධිපතිගේ පුත්‍රයා ලින්කන්ව මත් ද්‍රව්‍යකට ඇබ්බැහි වෙච්ච සොල්දාදුවෙක් කරනවා.

ඉතින් එහෙනම් අද කතාව බලන්නකෝ. බලමු මේ කට්ටියට අද මෝකෝ වෙන්නෙ කියලා.

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

34,947 downloadsDownload The.100.S0.2.E.06.sinhala.zip118 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

34,947 downloadsDownload Subtitles118 KB

76 comments

  1. DILAN

    niyamay....ela ela....gd luk..

  2. Dinesh

    ela ela

  3. randy

    thanks saho sub ekata

  4. Asel

    NIYAMI ROILY AIYEE DENAKM BALAN HITIYE
    JAYA WEWA !!!

  5. Hasitha

    Thanks sahoo ikamanata dunnata

  6. Isuru Madush

    එළස්..

  7. Shanu

    Mamada 1st? anyway tnx royli ayye, keep it up, jaya wewa!

  8. Sanjeewa

    bohoma sthuthi.meka denakal balan hitiye.Jayaweva!

  9. kushan charith

    thanks bro.............

  10. Chameera

    tnx bro..

  11. prageeth

    thanxxxxxxxxxxxxxxxx

  12. Ravindu Adithya

    thanks.

  13. නුවන්

    අද නම් ඉස්සරලම මන් බානවා ඔන්න... එනකං බලන් හිටියේ...ස්තුතියි ගොඩක්..

  14. Sisira Hegoda

    Thanks.

  15. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :D මෙන්න දැන්ම බලනව මේක .. නියම කතාවක්...

  16. dinu senarathne

    bohoma thanks..eanakan maga balagena hitiya.

  17. Uditha kavinda

    Thanx aiye... satiyakma balagena hitiya..............

  18. Gayan sampath

    Thanks royily saho...

  19. #ChalinduDeshan (කිනා)

    හම්මේ මෙන්න බෑවා...
    බෝම පිං
    ජය!

  20. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    onna gaththaa ehenam..
    jaya wewa...
    pon eken kotanne..

  21. asanka

    ankam balam hitiya thanks

  22. Janith

    Thanks for the sub. Sleepy Hollow Subtitles please...

  23. නෙරංජි

    ගොඩක් ස්තූතියි රොයිලි අයියා.. නිති පතා බලන ඒවායෙන් එකක් මේක... අදින්නෙ නැති නිසා හිතන්න දෙයක් නෑ... අර Fire Beast කියන එකේ අරුත, උන්ව නේද රීපර්ස්ලා කරන්න බේත් විදින්නෙ.

  24. නලින්

    ඔන්න ගත්තා රොයිලි අයියේ..

    ජය වේවා!

  25. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට...
    ජය!!!

  26. Sach

    සබට තුති සහෝ !!!!!!

  27. silent$

    thanx bro !!!!!!

  28. ශාන් විමුක්ති [විමා]

    සද්ද නැතුවම දීලනේ බොලව්
    මෙන්න ගන්නවා
    හම්මේ
    සුමානයක් ඉවසන් උන්නා :(

    1. Kulanjana Maduranga

      Menna genalla...denakm balan hitiye.ela onna ehenm bawa.subata thanks ROILY Aiye.digatama sub demu.jayen jaya...

  29. sam

    THANKS. LAST WEEK EKE BALAGENA HITIYE

  30. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මේ කතාවට නම් මමත් පිස්සු වැටිලා තියෙන්නේ.
    බොහෝම ස්තුතියි කිව්වා උපසිරැසියට.
    හැම දවසකම වගේ හදිස්සියට උපසිරැසි නැතුවම තමයි බැලෙන්නේ.
    ඒත් එහෙම බැළුවට සිංහල උපසිරැසි එක්ක බලන තරම් රහ පත්තියං වෙන්නේ නෑ.

    ඒක නිසා දෙන දෙන සැරේට බාගෙන ඉතුරු කරලා තියාගෙන ඉන්නවා. :)

  31. Jayz Waniganeththi

    Saho me paranam sahenna late. Aye nam ikmanta denna one hodada. Thank you very much. Budusaranai

  32. jana

    thanks mts

  33. sajeevi

    thanks

  34. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  35. Namal

    thanx....... :)

  36. Akalanka

    Thanks bro........

  37. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  38. dasun disanayaka

    THANKS

  39. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  40. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  41. harsh franci

    jaya niyathai aaaaaaaa

  42. lakshan

    බොහොම ස්තූතියි උපසිරැසියට…

  43. lahiru

    thnx bro ppuluwannam love rain eke sub ekat denn

  44. Sameera

    Thanks....

  45. Sanjaya

    බොහෝම ස්තුතියි සහෝ…. මෙි වෙන මහන්සියට.
    ඒ වගේම බොහෝම පිං

  46. Kulanjana Maduranga

    Thanks again ROILY Aiye...jaya wewa...

  47. Mahesh

    sub ekata thanx aaaaaaaaaa

  48. ishan

    Tks al lot.. this is a great TV series

  49. chandana

    බොහෝම ස්තූතියි රොයිලි අයියේ...

  50. Damith

    Thanks brother!!!!!!!!!!!!!!!!!!!!!

Load more comments