යාළුවනේ… අද මං ඔයාලව මුණ ගැහෙන්නෙ සති 2කට පස්සෙ. ඒකත් පරක්කු වෙලා…සමාවෙන්න ඒකට. වැඩ ගොඩක් මැද්දෙ තමයි මේ වැඩෙත් කරන්නෙ. මං දන්නවා ඔයාලාට ඇති වෙන හැඟීම ගැන. මේ පාර නම් බැන්නත් කමක් නෑ. ඒත් මං උපරිම උත්සහයක් දරනවා මේක දවස් 2ක් ඇතුලත දෙන්න. ගිය සතියෙ කතාව විකාශය උනේ නෑ. මේ සතියේ කතාව ගැන බැලුවොත් අද […

යාළුවනේ… අද මං ඔයාලව මුණ ගැහෙන්නෙ සති 2කට පස්සෙ. ඒකත් පරක්කු වෙලා…සමාවෙන්න ඒකට. වැඩ ගොඩක් මැද්දෙ තමයි මේ වැඩෙත් කරන්නෙ. මං දන්නවා ඔයාලාට ඇති වෙන හැඟීම ගැන. මේ පාර නම් බැන්නත් කමක් නෑ. ඒත් මං උපරිම උත්සහයක් දරනවා මේක දවස් 2ක් ඇතුලත දෙන්න.
ගිය සතියෙ කතාව විකාශය උනේ නෑ. මේ සතියේ කතාව ගැන බැලුවොත් අද මෙයාලාට හොරු කට්ටියක් අල්ලන්න වෙනවා. ඒත් ඒ වැඩේට සිල්වෙස්ටර්ගේ සහයෝගය ලැබෙන්නෙ නැහැ. ඒ මොකද කිව්වොත් ඔහු රෝහල්ගත වෙන තරමට ඔහුට අනතුරක් සිද්ධ වෙනවා. ඒ අතරේ අනිත් අය මේ වැඩේ කරන්නෙ කොහොමද කියලා වැඩි කතා නැතුව බලමු. ඉංග්‍රිසි සබ් එක ලබා දුන් හසන්ත සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන සතියේ හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!
80d0d7d0ddc0285312ed680143ba68ffd91d9237 8bd32f866e2a101c9a32ad81e71097cd79ad87f4 0010cae82cfbc4d84ccda6af795871b7f9f7128e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,973 downloadsDownload Scorpion-S01-E11.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
38 comments
Saketha Pulasthi
now fun
labana para ikmanata oni
Dinusha
අම්මෝ බලාගෙන හිටියේ මේක දෙනකල් ,උපසිරසියට බොහොම ස්තූතියි
sajeevi
thanks
යශෝධ
ඒත් බැලුවා මොකෝ පරක්කු කියලා. අවුලක් නෑ එපිය බාගෙන හිටියේ. බොහෝම ස්තූතියි උපසිරැසියට. ජයම වේවා...! එලස්ස්ස්....
dasun disanayaka
THANKS!!!!!
chameera
thnx......
dhanushka
Niyamai eth baluwa ai parakku kiyala
Kohoma unath godak sthuthiiDhanushka
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!
Gayan sampath
උපසිරසියට ස්තූති සහෝදරී.....
ජය වේවා.....Ruwan
thx...
D.chamar
amooo athi yantham dila ethuro kotasatha aran enna hoda. oyalge wada madde sub karanne kiyala dannwa bohoma sthuthi oyala karan me wadata jayan jaya.........
thisal
qmmo qti ytbm anywy tnxx
Deshan
ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks SHEREEN SIS..sub ekata..digatama sub demu.jaya wewa.....
අදිත ප්‍රවීන්
මම බැලුවා මොකද පරක්කු කියලා .
බොහොම ස්තුතියි අක්කේ උපසිරැසියට .
දිගටම කරගෙන යමු .Zidath
thnxs akke.. puluwannam next time poddak ikmanata denna.. api dannawa oya meka karanne thawath wada godak madde kiyala...eka hinda next time poddak try ekak dila balannakoooo.... awlak nane.....
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ruchira
sub 1ට ස්තුතියි.......
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
අනේ සහෝදරී.
බලාගෙන ඉඳලා බැරිම තැන ශැන්ඩි නැතුව ඉංග්‍රීසියෙන්ම අමුවෙන්ම ගහලා දැම්මා.shan
thanks sis
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය
lakshitha
sub 1te thnx :D
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නෙ. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............CHAMEE
සබ් එකට බොහොම ස්තුතියි
@runa
කන්ද කඩන් වැටිලා දවස් දෙකක් වෙනවා. ඉක්මනට ඊලඟ එකේ සබ් දෙන්නකෝ....
thisara
thenx machi
danu
ane sudu akkiyooo next sub eka dennako........
danu
anee sudu akkiyooo next sub eka dennakooo...
dewaka
ela ela...................... thanks........................
Mahesh
sub ekata thanx aaaaaaaaa
thilanka
meke sub download wenne na.
P.K
Thank you..
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................Dushan Tharuka
Thank you !!!
Naveen Rangana
බොහෝම ස්තූතියි උපසිරැසියට...........................
Anonymous
Thnx sub ekta ...
Advertisement

උපසිරසියට බොහොම ස්තූතියි :)