හොඳයි කොහොමද කට්ටියට? අදනම් මේ සුපිරි කතා මාලාවේ මේ කොටසට උපසිරැසි ගේන්නෙ රොයිලි අයිය නම් නෙවෙයි. එයාගේ කාර්යයබහුල වීම මත අද ඉතින් මම මේක අරගෙන ආවා. හොඳයි අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගම්මු. ඔයාලට කලින් කොටස මතක නම් දකින්න ඇති ක්ලාක්ලා සහ භූමිවාසීන් අතර ඇතිවෙච්ච සන්ධානය ගැන භූමිවාසීන් වැඩි දෙනෙක්…

හොඳයි කොහොමද කට්ටියට? අදනම් මේ සුපිරි කතා මාලාවේ මේ කොටසට උපසිරැසි ගේන්නෙ රොයිලි අයිය නම් නෙවෙයි. එයාගේ කාර්යයබහුල වීම මත අද ඉතින් මම මේක අරගෙන ආවා. හොඳයි අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගම්මු.
ඔයාලට කලින් කොටස මතක නම් දකින්න ඇති ක්ලාක්ලා සහ භූමිවාසීන් අතර ඇතිවෙච්ච සන්ධානය ගැන භූමිවාසීන් වැඩි දෙනෙක් සතුටින් නොයින්න බව. ඉතින් භූමිවාසී නායක ලෙක්සාට තමුන්ගේ අයගෙන් එන්න තියෙන අභියෝග ගැන හිතලා එයාගෙම ආහාර රස බලන්නා විසින් නායකයව බේරගන්න හදපු එකට එයාට වන්දි ගෙවන්න වුණේ තම ජීවිතයෙනුයි. කොහොම හරි මේ හවුල තාමත් ක්‍රියාත්මකයි. ඒ වගේම දැන් බෙලමියි ලින්කනුයි ආපහු මවුන්ට් වෙදර් ඇතුළට රිංගල අවශ්‍ය කරන සහය සපයන මෙහෙයුමට පිටත් වුණා. ඒ වගේම බොහොම අවාසනාවන්ත විදියට මොන්ටිව අහුවීමත් ඔවුන් 47 දෙනා වෙනුවෙන්ම කූඩු සාදා ඇති බවත් දැනගත්තා.
හොඳයි අද බලමු භූමීවාසීන් හා ආකාශ මිනිසුන්ගේ හවුලෙන් මවුන්ට් වෙදර් වෙත කරන පහර දීම මොන වගේ වෙයිද කියලා. එහෙනම් ජය වෙවා!!!
පා.ලි.
දී ඇති 720p කොපිය නැරඹීම සඳහා Media Player Classic භාවිතා කරන එක තමයි වඩාත් හොඳ.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
36,115 downloadsDownload The-100-S02E10-Survival-of-the-Fittest.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
66 comments
sanath indika
haritha prabuddha
sub eketa thanks,
lakshyan
Thanx bro!!:) x265 copy ekakda me 720p eka?
යශෝධ
ඔව්. එලස්ස්ස්....
ayanthamaxi
KMP walata support nadda x265 HEVC walata
lakshan
elaaaaaaaaaaaaa machan thanx ...........
හර්ෂණ
ජය වේවා....
Pamuditha
Thank you...... :)
janaka kalu
Thankssss............
Amila kaushalya
suppa Broda thanx
Thanu
Thanku saho, ela wedak
නලින් පෙරේරා
ස්තුතියි යසෝ... මෙක කලින්ම බාගත්තා..
ජය වේවා!
Malaka
Thanks brother.
harsha
ස්තූතියි අද උදේ ඉඳලාම බලාගෙන හිටියා සබ් එක දෙනතුරු. හදිස්සිය හින්දා තැනින් තැනට ඇද ඇද බැලුවා. ගෙදර ගිහිලා සබ් එකත් එක්ක බලනවෝ. ජයවේවා
sajeevi
thanks
Dilanka
Thanks mchn.gotham s1e13 ekatath dennako sub :(
rusi
Thnxxxx bro.................................
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
ජය!!!R.D
meka denakal balagena hitiye.Thanks BRO............
DCG
sob ekata thanks............
Ravindu Adithya
thankx saho.
Nethu
මේක දානකං බලං හිටියේ තැන්ක් යූ ^_^ :D
good job bro good luck !!Pasan Jaywickrama
kastiya K-Lite Codec Pack aka dagaththanam onama player akakin beliyeki nadoo. thnks saho
me
Thanks
Kulanjana Maduranga
denakm unne.niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
nirosh
Aneee machoo Uba hemadama Dena MB 200 Gane 720HD Weda neee ban... Boruwata aka danna apa...
Keshan Wasala
ඒ ෆොර්මැට් එක (x265 - HEVC -High Efficiency Video Coding) පරණ ප්ලේයර් වලට වැඩ නෑ සහෝ ඔයාගේ දැන් තියන ඕනෙම ප්ලේයර් එකක් අවසානෙට දීලා තියන අප්ඩේට් එකට>>> අප්ඩේට් කරගන්න,, මේ ෆොර්මැට් එක වැඩ කරන්නේ එතකොටයි .. මම හිතන්නේ මේ වීඩියෝ ෆයිල් එක දෙනවා නම් දැනුවත් කිරීමකුත් එක්ක දුන්නා නම් ගොඩක් කට්ටියට ලේසි වෙයි කියලා ...
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ .. මේක රෑ වෙන්න බලන්න ඕනේ :D
Gayan sampath
Thanks Saho.....!!!!
Sach
සබට තුති !!!
ආදරය හීනයක්
බෝම ස්තූතියි යාලුවා මේකටනම්...බලං හිටියෙ ගොඩක් කල් මේක එනකම් ^_^
Srimal Nishan
thanks ...................
Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Ruchira
sub 1ට ස්තුතියි.......
Sanjeewa
සබ් එකට බොහෝම ස්තූතියි!
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
Namal
සබට තුති...
rejith
thanks
Min Jae
ගොඩක් ස්තුතියි ^_^
Sisira Hegoda
Thanks. Ko Marco Polo?
KingRuwan
...............Thanks.............. B.S................
chandana
බොහෝම ස්තූතියි යශෝධ සහෝ
නිරොෂ
Media Player Classic ? ay eeee
La හිරු
niyamai kolla
ferdi
patta, enakan balan unne. thanks
Sanka
Sub aka download karanna bane
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!!
buddikase
thanks.......
SUDEERA
සබට තුති සහො අද තමා ගන්නේ මම
ashan
මේ කථා මාලාව අපි බොහොම ආසාවෙන් බලනවා...එත් කොමෙන්ටුව නම් මේ ගැන නෙවේ....ඉල්ලීමක්
පුළුවන්කමක් තියනවා නම් වැම්පයර් ඩයරීස් වලට සබ් දෙන්නකෝ....මමත් ක්ථාමාලාවන්ට හුරු උනේ වැම්පයර් ඩයරීස් නිසා.අනිත් ඈයොත් එකට කැමති ඇති කියලා හිතනවා..
ජයෙන් ජය දිගටම කොරගෙන යමු සහෝ
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)asantha punchihewa
machooo oya dapu pk 2014 hindi sub eka hoya ganna bene...man dekka online balana ekaka oyage sub ekka yanawa... ane mata sub eka hoyala denawada ? plssssssssss
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ මලේ මේක ඇදල දුන්නට. ජය෴෴ :P :P
Advertisement

thx sahooo