Watch Trailer

The 100 [S02E11 – Coup de Grace] | ‘මවුන්ට් වෙදර්’ යාළුවන්ට පොඩි බලාපොරොත්තුවක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර The 100 කතාමාලාවේ 11 වෙනි එපිය මගෙන්.. මේක කරන රොයිලි අයියා මේ දවස් ටිකේ ලංකාවට ඇවිත් ඉන්න හින්දා එයාට වැඩ වැඩි වෙලා.. ඉතින්, හදිස්සියෙන් වුණත් මම ඔන්න මේ එපියේ සබ් එකේ වැඩ කටයුතු ටික අහවරක් කරලා ඔන්න අද දෙනවා. මේක CW නාළිකාවේ විකාශය කෙරුණේ පහුගිය 4 වෙනිදා (අපේ නිදහස් දවසේදි ඔන්න…

The 100TV2ඔන්න එහෙනම් මේ පාර The 100 කතාමාලාවේ 11 වෙනි එපිය මගෙන්.. මේක කරන රොයිලි අයියා මේ දවස් ටිකේ ලංකාවට ඇවිත් ඉන්න හින්දා එයාට වැඩ වැඩි වෙලා.. ඉතින්, හදිස්සියෙන් වුණත් මම ඔන්න මේ එපියේ සබ් එකේ වැඩ කටයුතු ටික අහවරක් කරලා ඔන්න අද දෙනවා. මේක CW නාළිකාවේ විකාශය කෙරුණේ පහුගිය 4 වෙනිදා (අපේ නිදහස් දවසේදි ඔන්න).. ඉතින් සබ් එකක් සමඟ අන්තර්ජාලයට කොපිය නිකුත් වුණේ ඊයේදි. අපි වැඩි කතා නැතුව එපිය ගැන පොඩ්ඩක් බලමු,

මවුන්ට් වෙදර් වල ඉන්න අපේ යාළුවොන්ට ඔන්න මේ පාර නම් හිතේ පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් සිදුවීමක් සිදු වෙනවා. පහුගිය කොටසෙදි අපේ බෙලමි අයියා මවුන්ට් වෙදර් වල ඉන්න යාළුවෝ බලන්න එතනට යනවානේ. ඉතින් එයාට හිතුවෙවත් නැති විදිහේ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත්, ඒකෙන් බෙලමිට බේරුමක් තියේද? ඒ වගේම මතකයිනේ කට්ටියට අපේ ජැස්පර් හාදයා දුන්නු රේඩියෝ පණිවිඩය ගැනත්? ඒකත් එක්කලා ඔන්න මේ එපිය මවුන්ට් වෙදර් වල යාළුවන්ට ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් වෙන සිද්ධියක් තමයි තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි මේක බලමුකෝ… අපි ගියා…

  ෴ඔබට ජය෴

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

36,583 downloadsDownload The-100-S02E11.baiscopelk.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >> 

Subtitles by

යස්මික සෞභාග්‍යය

Subtitles

36,583 downloadsDownload Subtitles55 KB

78 comments

  1. uditha

    Iye idan danakam balagena hitiye...thank saho..........

    1. haritha prabuddha

      සබ් එකට ස්තුතියි,,,

  2. NSD

    thanx aa...maga balaana hitiye

  3. Srimal Nishan

    thanks ..............

  4. shehan

    thanks broo...

  5. amila kaushalya

    Good Job Bro

  6. chandana

    බොහෝම ස්තූතියි යසෝධ සහෝ

    1. sajith uditha

      යශෝධ නෙමෙයි මචං සබ් දැම්මෙ යස්මික.

  7. R.D

    Thanks Bro.meka denakal balagena hitiye...........

  8. chandana

    බොහෝම ස්තූතියි යශ්මික සහෝ

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Hasitha

    Thanks ah

  11. KingRuwan

    Thanx......B.S.....

  12. santh indika

    thx sahoo

  13. harsha

    ස්තූතියි සහෝ

  14. danu

    thanks bro....sub eka gaththa.. ikmanata dunnata thanks.. good luck.

  15. nethu

    THNX lot ^_^ එනකං බලං හිටියේ :D

  16. ආසිරි සදුන් තාරක

    ස්තූතියි සහෝ.. ජය වේවා..

  17. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. shanaka

    mona magulaklda bn me 187mb copy ya wadakarannane bn

  19. R.M Chandananda

    vdo eka play wenne VLC eke witharane.VlC eke sub penne nene.

  20. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ගොඩක් කට්ටියට x265 HEVC කොපිය ගැන ප්‍රශ්න තියෙනවා.
    කරන්න තියෙන්නෙ තමන් පාවිච්චි කරන Player එක Update කරන එක විතරයි.
    ජය වේවා. !

    1. #YasmikaSH

      ඔව්.. තමන් පාවිච්චි කරන මොන ප්ලේයරේ වුණත් ඒක අප්ඩේට් කරන්න..
      එතකොට play වේවි..

    2. vimukthi

      kmp vlc player 2ma update kara ath wada karanne nane sound1 vitharai

  21. susantha

    Tnx Bro

    1. susantha

      Machanla
      187Mb copya download unata vidios penne nene
      audio witarai ehennet
      winawi convert karannat be
      error 1k enawa

      Failed to add the following files
      The.100.S02E11.720p.HDTV.2CH.x265.HEVC-PSA.mkv

      Pls help me machanla

    2. dulaj

      KMplayer eka update karapan

    3. priyantha

      මචං මම ඔහොම කලා ඊටපස්සෙ පිතුර පේනවා උපසිරසත් හරි මාර වැඩේ කියන්නෙ අමුතු සද්දයක් එන්නෙ සද්දෙ නැතුව තමයි බලන්න වෙලා තියෙන්නෙ ඒකට මොකද කරන්නෙ

  22. නලින් පෙරේරා

    ස්තුතියි යස්මික සහෝ!

    ජය වේවා!

  23. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!

  24. sanjeewa

    Thanks for sub

  25. Sajith Uditha

    අඩේ යස්මිකයෝ උඹ මට the 100 කියන වෛරස් එක බෝකරලා දැං මටත් ඒක නොබලා ඉන්ඩ බෑ බං. මං අලුත් එපිය එනකං උණගැනිලා වගේ හිටියෙ බං. Thank මචං. දිගටම උඹම සබ් දාපංකො බං. srt format එකෙං. රොයිලි අයියගේ සබ් හොඳයි ඒත් ඒවා ssa format එකෙං තියෙන්නෙ ssa format තියන සබ් ෆෝන් එකේ පොඩිවට පේන්නෙ. ලොකු කරන්නත් බෑ. සමහර එපිවල කතාව පටංගත්ත වෙලේ ඉදං ඉවරවෙනකං බයිස්කෝප් එක ගැන ලොකු අකුරෙං වැටෙනවා. ඒක පොඩි අකුරෙනුත් තියනවා. එත් අරවගේ ලොකු අකුරෙනුත් තිබ්බම සබ් එකත් එක්ක පැටලෙනවා. අනේ රොයිලි අයියෙ මං මේ ඔයාට වැරදි කිවුව නෙමේ. මට ආපු ගැටලු ටිකක් කිවුවෙ හොඳේ . මොනා උනත් ඔයාලා අපිට කරන සේවයනං හුඟාක් වටිනවා. ඒකට රාජ්‍ය අනුග්‍රහයත් ගන්න පුළුවං උනොත් වටිනවා. එහෙනං ආයිමත් සබ් එකට ස්තූතියි කියල මං ගියා ඕං.

    1. #YasmikaSH

      මම රොයිලි අයියට වැඩ වැඩියි කියලා කියපු නිසා බං දුන්නේ..
      එපිය ඉක්මණට දෙන්න ඕන හින්දා :D
      Subtitle Edit එකෙන් .srt ෆයිල් එකක් විදිහට හදාගනින් මචෝ..

  26. Sajith Uditha

    රොයිලි අයියටත් ගොඩාක් ස්තූතියි. baiscopelk එකට ජයවේවා!!!

  27. thusitha

    ගොඩක් ස්තුතියි

  28. priyantha

    මචං මග බලාන හිටියේ මේකට ඇබ්බැහි වෙලා අතර මග නවත්තන්න එපෝ

  29. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  30. dev

    bohoma stuti saho.... . .

  31. wasantha

    Thanx bro...meka enakam pissuwen wage balagena hitiye... :D

  32. Kulanjana Maduranga

    niayamai…thanks YASMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  33. සුපුන් රසංජන පෙරේරාs

    bohoma sthuthyi sahoo

  34. දුලාජ් මංජුල

    thanxx macho mahansi wela sub
    eka ikmanatama karala denawata

  35. nalinda

    than you

  36. Gayan Sampath

    Thanks saho....

  37. Dilshan

    thanks

  38. lahiru444

    niyamayi api wenuwen me karana deta pin

  39. yumal

    thanks

  40. ආදරය හීනයක්

    තැංකු ආ

  41. sajeevi

    thanks

  42. ශාමන්ත මදුසංක

    මචං ඔය උඩින් තියන 187Mb copyය KMP අළුත් update 1 විතරයි වැඩ කරන්නේ. uptdate කරලා play කරපන්. sound අවුල් වගේ දැනුනොත් F2 ගහල decoder usage ගිහිල්ල internal audio decoder එකේ reset current present දීපං
    දැන් වැඩේ හරි. එල පට්ට TV serious ඒක

  43. Jayanaka

    Thanx bro....

  44. priyanwada

    every weekend i have one hope,,it is the 100 ,,tnx u shooo much

  45. nuwan

    thanks saho

  46. ajantha

    අනේ යාලුවනේ the 100 වැඩ කරන්නේ නැනේ....

  47. Sadu

    tnkz machan sub ekata.patta kathawa

  48. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ මේක ඇදල දුන්නට. මේ සතියෙත් පුලුවන් නම් ඇදල දියන්කෝ. ජය෴෴ :P :P

  49. dimuthu

    machan 187mb copiye sadde witharane ehenne mokada karanne
    ekata

  50. දුලාන්

    187 කොපිය නම් මරු. ඒක 365 කොපියට වඩා ක්ලියර්. අලුත් KMP එක දාගත්තාම හරි. 187 එක අවුලක් නැතිව බලන්න පුළුවන්. එහෙනම් ඊයෙ ආපු Episode 12 ත් ඉක්මනට සබ් එක කරලා දෙන්න. ජය වේවා.....

Load more comments