Watch Trailer

The 100 [S02E12 – Rubicon] | මිසයිලයක්..!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියටම? ඔන්න ආයෙත් මේ සුපිරි කතා මාලාවේ, මේ සතියේ කොටස සමඟින් පුළුවන් ඉක්මණින්ම ඔයාලා හම්බවෙන්න ආවා. අවුලක් ගන්න එපා, මේ සැරේ විතරයි මම මේකට සබ් එක දෙන්නේ. ඊළඟ සතියෙ ඉඳන් සුපුරුදු විදිහටම රොයිලි අයියා වැඩේ කරගෙන යාවි හොඳේ.. ;p අනිත් කතාමාලා වගේ ඇදිල්ලක් සීසන් 02 එකේදිත් පේන්න නෑ. සීස…

The 100TV2

කොහොමද ඉතින් කස්ටියටම? ඔන්න ආයෙත් මේ සුපිරි කතා මාලාවේ, මේ සතියේ කොටස සමඟින් පුළුවන් ඉක්මණින්ම ඔයාලා හම්බවෙන්න ආවා. අවුලක් ගන්න එපා, මේ සැරේ විතරයි මම මේකට සබ් එක දෙන්නේ. ඊළඟ සතියෙ ඉඳන් සුපුරුදු විදිහටම රොයිලි අයියා වැඩේ කරගෙන යාවි හොඳේ.. ;p

අනිත් කතාමාලා වගේ ඇදිල්ලක් සීසන් 02 එකේදිත් පේන්න නෑ. සීසන් 02 එකත් ඉක්මණටම ඉවර වෙයි කියලා තමයි කවුරුත් හිතන්නේ. කොහොම නමුත් අපි ගිය සතියේ කොටස මතක් කරගෙන ඉමු, ගිය සතියේ මතක ඇති නේ අපේ මවුන්ට් වෙදර් යාළුවන්ට ගෙදර යා ගන්න පුළුවන් වෙන විදිහේ වාසනාවන්ත පණිවිඩයක් ලැබුනා. ඒත්, නායකතුමාගේ පුතා වෙන කේජ් වොලන්ස්ගෙන් නම් ඒකට ඉඩක් ලැබුණේ නෑ. ආයෙත් යාළුවො ටික මවුන්ට් වෙදර් වල හිරවුණා. කේජ් වැඩේ අතාරින පාටක් නම් නෑ. ඒ අතරේ, මායා ගේ උදව් ඇතිව, බෙලමිට සැපයුම් කාමරයෙන් බේරෙන්න ඉඩ ලැබුණා. තමන් වැඩේ හරියටම කරපු බව, ක්ලාර්ක්ට රේඩියෝ එකෙනුත් දැනගන්න අරින්න බෙලමි අමතක කරන්නේ නෑ. ඒ වගේමයි, මවුන්ට් වෙදර් වල ආරක්ෂක අංශයේ හිටපු කෙනෙකුත් ගිය සතියේ කොටසට සම්බන්ධ වුණානේ..

දැන් හැම දෙයක්ම රඳා පවතින්නේ බෙලමි මත. බෙලමි ඉක්මණින් මුකුත් කළේ නැති වුණොත් කට්ටිය සදා අනාතයි..!! ඉතින්, අපි බලමු මේ කොටසේදි වෙන වෙනස්කම් මොනවද කියලා එහෙනම්… 

෴ඔබට ජය෴

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

35,481 downloadsDownload The-100-S02E12-baiscopelk.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යස්මික සෞභාග්‍යය

Subtitles

35,481 downloadsDownload Subtitles92 KB

77 comments

  1. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. haritha prabuddha

      සබ් එකට ස්තුතියි,,,

  2. Yenu

    Thank you..............

  3. Sisira Hegoda

    Thanks.

  4. shihan

    ස්තුතියි

  5. harsha

    අහ්! ඇතියාන්තම් ඔන්න එහෙනම් ගත්තා ස්තූතියි ජයවේවා

  6. හර්ෂණ

    ආවෝ... ආවෝ......

  7. chinthaka

    ela ela ela denakan balan hitiye yalu thanx bro

  8. Ashoka

    අනේ ලින්ක් වැඩ කරන්නේ නැහැනි...

  9. R.D

    Thanks bro...........denakal hitiye...

  10. Sach

    සබට තුති සහෝ !!!!

  11. Ashoka

    බිසී නිසාද මන්ද ලින්ක් වලට යන්නේ නැහැ.. කව්රු හරි මට ටොරන්ට් ෆයිල් එක එවන්නකො

  12. lakmal

    refresh kara kara hitiye.....

  13. shehan

    thanks bro

  14. Sanjaya

    Ammoooo anakan balan inne den.... Thanks sahooo

  15. sanath indika

    thx sahooo

  16. theekshanax

    tnx saho

  17. uditha

    Thank You mcn... Danakan balagena hhitiye

  18. නලින්

    එළස්ස් යස්මික..

    ජය වේවා!

  19. ashan

    thnx bro

  20. laksiri

    බොහොම ස්තුතියි සහෝ. එක පුශ්ණයක් තියනව MKV File Play වෙන්නේ නෑ Audio එක විතරයි ඇහෙන්නේ... ඒකට දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න...... MKV File බලන්න බෑනේ...

    1. shanaka

      player 1ka update karapan mcn ethakota hariyanawa

    2. Yasmika SH

      ඔයා ළඟ තියෙන player එක අප්ඩේට් කරලා බලන්න.

  21. Gayan Sampath

    Thank you saho....
    Jaya wewa....!!!

  22. san4you

    Iwaseemak nathuwa hitiye
    Thanks
    Very much for the sub

    Thanks

  23. yumal

    thanks

  24. Avishka

    sub 1 kochara thnx kart madi.ela!!!!

  25. Sadu

    tnzzz bro.meka denakam balan hitiye

  26. OShan Niluminda

    thankz saho,..

  27. indika

    thanks

  28. NNDH

    episode 13 puluwan ikmanatama danna

  29. sajeevi

    thanks

  30. shanaka

    thawa tekak ekmanata sub1ka depan bro.

  31. gayan

    super super super..

  32. Eagle

    Thanx sub dunnata

    yaluwane mata gataluwak thiyanawa

    mama kalin meka baluwe KM player eke. eth dan kotas 2kma KM player eke play une naha. play unama ahenne audio witharayi.

    impasse mama Gom plaer eke try kara eke video play wenawa namuth sub hariyata enne naha

    mata mekata wisadumak kiyannako danna kawuruhari kenek plz

    1. shanaka

      kmp player1ka update karapan bro ethakota hariyanawa

  33. Neranji Sulakkana

    ස්තූතියි සහෝ

  34. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks YASMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  35. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    බොහෝම ස්තුතියි සහෝ.
    මෙන්න ගත්තා ඈෑෑෑෑ.... :)

    ආයු -බෝ -වේවා !!!

  36. wasantha

    thanx saho...jaya wewa!

  37. danu

    me kathawa enna ennama supiri wenawa.. niyama story eka... thanks bro sub eka gaththa...

  38. දසුන් සුචරිත

    බාමි

  39. Chamara Hcd

    meka hariyanne nae ban mama me yana hema serious ekatama pissu watenwa anthimata wena wedak karannatgh ne bn.kohoma unath sub eka niyamai suba pathum magen loku gamanak yanna.

  40. kavindu dissanayaka

    සතියක් තිස්සේ බලන් හිටියෙ මේක එනකන් thank you සහෝ

  41. Thusitha

    Bohoma sthuthiyi....

  42. priyantha

    thanks macho

  43. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  44. Namal

    සබ් එකට ස්තූති සහෝ. :-)
    km එක අප්ඩේට් කරා එතකොටනම් මේක බලන්න පුලුවන්.
    ඒත් සද්දේ අවුලක් එනවනේ.ශන්න විදිහට හදන්න බැලුවා ඒත් හරියන්නේ නෑ.
    ඒක හදාගන්න හැටි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.

  45. Ruchira

    sub 1ට ස්තුතියි.......

  46. bhanuka

    Thakz Bro...enakan thama balagena hitiye

  47. Yenu

    Thank you............

  48. priyanwada

    thxs..godak daws balan hitya wageeeeeeeeee.

  49. nethu

    THNX ආ. ^_^ ජයවේවා!!!!!! තවදුරටත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා !!!

  50. Dushan

    Mekanam patta series eka bro...............Thank u very much.

Load more comments