හොඳයි කොහොමද කට්ටියටම? මට කලින් කොටස් 3 කට උපසිරැසි දාගන්න බැරි වෙච්ච වෙලාවෙ බෑ නොකිය ඒ ටික ඇදල දුන්න යශෝධ හා යස්මික සහෝලා දෙන්නට මම මුලින්ම ස්තූති කරන්න කැමතියි. වැඩේ කියන්නෙ මේ කොටස් 3 සෑහෙන දෙයක් සිද්ධ වෙලානේ. ඒවා ගැන ආපහු මතක් කරන්න යන්නෙ නෑ. ඔන්න එහෙනම් අද කොටස මම අරගෙන ආවා. මේ කොටසින් පස්සෙ […

හොඳයි කොහොමද කට්ටියටම? මට කලින් කොටස් 3 කට උපසිරැසි දාගන්න බැරි වෙච්ච වෙලාවෙ බෑ නොකිය ඒ ටික ඇදල දුන්න යශෝධ හා යස්මික සහෝලා දෙන්නට මම මුලින්ම ස්තූති කරන්න කැමතියි. වැඩේ කියන්නෙ මේ කොටස් 3 සෑහෙන දෙයක් සිද්ධ වෙලානේ.
ඒවා ගැන ආපහු මතක් කරන්න යන්නෙ නෑ. ඔන්න එහෙනම් අද කොටස මම අරගෙන ආවා. මේ කොටසින් පස්සෙ තව කොටස් 3 විතරයි තියෙන්නෙ දෙවෙනි අදියර නිමා වෙන්න. එහෙනම් බාගෙන බලන්නකෝ අර මිසයිලයෙන් බේරුණේ කවුද කියලා.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
37,772 downloadsDownload The-100.S02.E13.Sinhala.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
73 comments
harsha
haritha prabuddha
සබ් එකට ස්තුතියි,,,
R.D
Thanks Bro............
danu
thank you bro...
amila kaushalya
thanx saho
lakyboy
thanks sub ekata.....jaya
sajeevi
thanks
Sank
Thanks...
isuru viraj
thankz saho
නුවන්
ඔන්න බෑවා එහෙනං... ගොඩාක් ස්තුතියි සහෝ.. :)
Sampath Bandara
ස්තූතියි සහෝදරයා ... ඔබට ජයම වේවා!..
Keshan Wasala
අම්මෝ ගොඩක් කලකින් :D ගොඩක් ස්තුතියි අයියේ ..
ප්‍රදීප් මධුසංඛ
නියමයි සහෝ...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
:D
ප්‍රදීප් මධුසංඛshanaka
ela bro
Nuwan
Elazzzzzzzzzzzzz... Thsnks wewaaaaaaaaaaa..
Dhanushka
Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Srimal Nishan
thanks ............ :) :) :) :) :) :) :) :) :)
tharanga sanjeewa
thanks machan
shihan
Thanks
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි උපසිරැසියට....
අද කලින්ම දීලාද නැත්නම් මං පරක්කුද මන්දා...ජය!!!
Kulanjana Maduranga
ammo denakm hitiye…niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
Banti Baba
Ela mcn danakal balana hitiye.. Onna apith ehenam gatta..
MOBd
තෑන්කස් මචන්... ජය... :D :D
sanjeewa
සබ් එකට බොහෝම ස්තූතියි!
Nethu
එනකං හිටියේ ^_^ තැන්ක් යූ වේවෝ !!!! :D ජයවේවා!!
නලින්
එලස්ස්! රොයිලි අයියා! මෙන්න බා ගත්තා..
ජය වේවා!
uditha
Thank you aiye patta pata pata..... Elaz thawa kotas 3nayne..........iwasillk ne iwaraw enakm
Chamara Hcd
madai issalama comment eka danna hitya ela machan thankls podi copya enakal api balan enne re eli wenalkal
sanath indika
thx broo
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
ferdi
grazie.. bello...
Dilanka
Thanks bn ^_^ oya gaman gotham ekatath sub dennako saho........
Jayz Waniganeththi
Thanx ikmantana dunnara...
ridmal kanishka
thankz bro...
chandana
බොහෝම ස්තූතියි රොයිලි සහෝ
ආසිරි
නියමයි සහෝ..
එනකල් බලා හිටියෙ.
සබට ස්තූතියි...ashan
jayen jaya digatama karan yamu
Yenu
Thank you...digatama sub denna..
janaka kalu
Thanks...
Sisira Hegoda
Thanks.
Thushara
Thenx Yalu
Yasmika SH
ගොඩක් ස්තූතියි රොයිලි අයියේ සබ් එකට.
ඉතිරි තුනත් ඉක්මණින්ම ගේමු එහෙනම්.
ජයවේවා෴තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)thanura
thanx bro....
Sanjaya
Thanks Saho.....
shamantha
කෝ යකෝ 130mb කොපිය
shehan
thanks broo...adatikak parakku una...
Ruchira
sub 1ට ස්තුතියි.......
theekshanax
ගොඩක් ස්තූතියි
Gayan Sampath
Thanks roily saho....
Jaya Wewa......Hasitha
එලටම තියෙනවා.........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ජයවේවා ඔන්න එහෙනම් ගත්තා ස්තූතියි