හොඳයි කොහොමද කට්ටියටම?මෙන්න ගෙනාවා 14 වෙනි කොටස. වෙනදා වගේම කලින් කොටස මතක් කරගෙන ඉමු නේද? බලන් ගියාම මවුන්ට් වෙදර් ඇතුළෙත් ඉන්නවා පාලනයට විරුද්ධ කට්ටියක්. ඉතින් මායා හොඳ වෙලාවට ඒ අයගෙන් කෙනෙක්. කොහොමහරි ඒ උදව්වෙන් ජැස්පර් ඇතුළු පිරිස සැඟවෙනවා. ඒත් බෙලමි තවත් ඉස්සරහට යනවා එයාගේ මෙහෙයුමට. මේ අස්සෙ අ…

හොඳයි කොහොමද කට්ටියටම?මෙන්න ගෙනාවා 14 වෙනි කොටස. වෙනදා වගේම කලින් කොටස මතක් කරගෙන ඉමු නේද?
බලන් ගියාම මවුන්ට් වෙදර් ඇතුළෙත් ඉන්නවා පාලනයට විරුද්ධ කට්ටියක්. ඉතින් මායා හොඳ වෙලාවට ඒ අයගෙන් කෙනෙක්. කොහොමහරි ඒ උදව්වෙන් ජැස්පර් ඇතුළු පිරිස සැඟවෙනවා. ඒත් බෙලමි තවත් ඉස්සරහට යනවා එයාගේ මෙහෙයුමට. මේ අස්සෙ අලුතෙන් පත්වෙච්ච ජනාධිපති පුත්‍රයා කොහොමහරි දතකන්නෙ එයා සුව වෙච්ච විදියටම ජැස්පර්ලව මරලා මිනිස්සුන්ව හොඳ කරන්නයි. මේවා මෙහෙම වෙද්දි තාමත් භූමීවාසීන් හා ක්ලාක්ලා අතර පොඩි පොඩි විරසක තියෙනවා. අද යුද්දෙ පටන් ගනී කියලා අපි හිතමුකෝ. මේ අස්සෙ ආලෝකයේ නගරය හොයාගෙන ගිය අයගෙනුත් තාම ආරංචියක් නෑ.
අද කොටසෙන් බලමු අපි යුද්දෙ පටන් ගන්න හැටි සහ ආලෝකයේ නගරය හොයාගෙන යන අයට වෙන දේවල් ගැන. එහෙනම් අපි ගියා. ජය෴෴
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
37,643 downloadsDownload The-100.S02-E14.Sinhala.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
80 comments
asanka
R.D
බොහෝම ස්තුතියි රොයිලි අයියේ..........මේක දෙනකල් බලාගෙන හිටියේ.
Hasitha
THANKS :D :D :D
sanjeewa
සබ් එකට බොහෝම ස්තූතියි!
uditha
Onna gaththa aiya...thanak you.......
dulaj
තෑන්ක්ස් රොයිලි අයියා
sajeevi
thanks
Nethu
:D හම්මේ එනකං හිටියේ ^_^ තැන්ක් යෝව් ^_^ Good Luck :D
Yasmika Saubhagya
බොහොම ස්තූතියි රොයිලි අයියේ..
මෙදා සැරේ කොටස කලින්ම ගෙනැත් තියෙන්නේ..
පෙඩි කොපියකුත් නැතුවම නොවෙයි..
බලමු අද මොනව වෙයිද කියලා..
සුපරි සටනක් යයි වගේ :D :DEranga
tnx ayya
Sisira Hegoda
සබට ස්තූතියි. පොඩි මතක් කිරීමක්.තරහ නොවී Marco Polo ට මොකද උනේ. හැමදාම බලන් ඉන්නවා. ඉක්මනට දෙන්න බැරි උනත් මොකක් ද කරන්නෙ. පොඩි ට්‍රය් එකක් දෙන්න බලන්න.
රොයිලි
යශෝධට මේ දවස් වල විභාග වගයක් වැටිලා. ඒ ටික ඉවර වෙච්ච ගමන්ම පෝලිමේ සබ් ටික දෙන්න ගනී. :)
R.M Chandananda
සබ් එකට තුති..:D රොයිලි අය්යෙ 100 ඉවරකරලා වැම්පයර් ඩයරීස් ටීවී සීරිස් එකට සබ් දෙන්නකෝ.
ආදරය හීනයක්
ඔව් මාත් ආසයි බං :(
indika
thanks
චතුර බුද්ධික
ස්තුති රොයිලි අයියේ...
ආදරය හීනයක්
තැංකුයියෝ
shehan
menna kathava ... thanks aiyee
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි උපසිරැසියට...
බලාගෙන හිටියේ..
ජය!!!Dilan
Thanks
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ දැන් තමයි කොපියක් ඩවුන්ලෝඩ් කරේ :D දැන්ම බලලා දානවා
නලින් පෙරේරා
බොහෝම ස්තුතියි රොයිලි අයියේ…
බාගත්තා කලින්ම.. එලස්ස්!!
ජය වේවා!
Srimal Nishan
thanks …….. :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
viraj kodituwakku
Bohomatma stuti royli saho. Set ekama bagena balanna oni welawaka. Jaya wewa saho!!!
l@kyboy
Niyamai Saho...supiri
nalinda
thanks bro
Gayan
Ane ayye meka iwara karala vampire deires ts ekata sub dennako..plz
Jay
tnkz Bro..........
Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!
Isuru
Thanks!!!
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
hp
thanxxxxxxxx.............
Sanjaya
එනකන් බලාගෙන හිටියේ සහෝ.... බොහොම පිං මහන්සි වෙලා සබි එක හදලා දුන්නට
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ChaMma
anee wada nani audio palay wenne video wada nani :'(
Malaka
The.100.S02E14.HDTV.x264-ChameE කොපිය දානකම් ඉන්න. (120MB)
නැත්තම් අලුත් codec pack එකක් දාගන්න.
තාමත් අවුල් නම් call me 0771189164 පොඩි සප් එකක් දෙන්න බලන්නම්.ChaMma
VLC eke wada but sub wada naa dammata bn :'(
Malaka
Thanks Thanks Thanks.............saho
පොඩි කොපිය තාම නෑ වගේ. එතකන් ඉන්න තමයි අමාරැම.susantha
Machanla.....
Man meke 183 mb copy 1 download kale.. torrent walin
bt eke sound witarai ehenne.. pictures penne ne..
meka mata last 3 times una
but 100 waladi witarai wenne
anith ewa download kalama aulak ne
se 02 ep 9, 10, 11 wage hema 1 dima una
pls help me yaluwaneMalaka
The.100.S02E14.HDTV.x264-ChameE කොපිය දානකම් ඉන්න. (120MB)
නැත්තම් අලුත් codec pack එකක් දාගන්න.
තාමත් අවුල් නම් call me 0771189164 පොඩි සප් එකක් දෙන්න බලන්නම්.susantha
Macho ,, meka every week wenawa but 100 witarai.. passe mama wenama torrent walin apahu bagatta ...
Malaka
Ne macho den godak aluth film wala oya case eka thiyenawa. uba thama xp da use karanne?
den xp walata codec eka update karanna be.susantha
no win 7 32 bit
susantha
I dnt no .. Hw to use code pack..
රොයිලි
පේන විදියට ඔයාට x265 ට ගැලපෙන කොඩෙක් පැක් දාගන්න වෙයි වගේ. එක්කෝ අනික්පාර අපි x264 පොඩි කොපිය දෙනකම් ඉන්න ඕනා නැත්තම් x264 කොපියක් බාගන්න වෙනවා. කොඩෙක් පැක් එක දාගන්න විදිය අපි FAQ පිටුවෙ කියල තියෙනවා. බලන්න.
susantha
tnx all .. It's work
ආසිරි
ස්තූතියි..
එනකල් බලං හිටියෙ..danu
thanks aiye sub ekata. good luck
dush
.ssa format එක ෆෝන් එකෙන් බලද්දී වචන මේ විදිහට පෙන්නේ. [ ඔයාව හ ෙ ා ගන්න = (ඔයාව හොයාගන්න)] මේකට හේතුව කුමක්ද? .srt අවුලක් නෑ. විශේෂයෙන්ම රෝයිලිගේ 100, homeland වල මේ අවුල තියෙනවා. computer එකට අවුලක් නෑ.
ෆෝන් එකේ බලද්දී අවුල්. පුළුවන් නම් උදව්වක් දෙන්න. .srt , .idx අවුලක් නෑ.හර්ෂණ
jaya wewa
lakshan
බොහොම ස්තූතියි උපසිරැසියට…
Ruwan
ස්තූතියි ලොකු අයියේ.. ආසාවෙන් බලන කතාක් මේක මං
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
වේලාවට CW එක මේක නවත්තන්නෑ.
සබට තැන්ක්ස් රොයිලි අයියා.
ජය වේවා. !sadu
tnkz bro sub ekata.
Kulanjana Maduranga
niayamai…denakm unne..thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa....
miyu
me para tamai niyama kotasa :P
maru show ekak me para adults onlyThanu
Thanku roily saho sub 1ta
Thusitha Hettiarachchi
ස්තූතියි සහෝ!!!!
Ruchira
sub 1ට ස්තුතියි.......
Mahesh
sub ekata thanx aaaaaa
jeewantha
Thanks,
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

onna mama ada eka