Watch Trailer

Penny Dreadful [S01 : E03] | මළවුන්ගෙන් නැගිටීම… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ගිය සතියේ කතාව බැලුවද? ඔයාලා හැමෝම බලන්න ඇති කියලා මම විස්වාස කරනවා. ඉතින්, ඔන්න අපි අද මේ කතාමාලාවේ තුන්වැනි කතාංගයත් අරගෙන ආවා. හරි, අපි පහුගිය කොටස මතක් කරගමුකෝ. මතකයි නේද සර් මැල්කම්, මිස් වැනෙස්සා සාදයකට යනවා? ගිහින් වෙන දේ ඔයාලට මතක ඇතිනේ. වැනෙස්සාට ප්‍රාණයක් ආරූඪ වුනා. හරි අම…

Penny-S01E02

කොහොමද යාළුවනේ?  ගිය සතියේ කතාව බැලුවද?  ඔයාලා හැමෝම බලන්න ඇති කියලා මම විස්වාස කරනවා. ඉතින්, ඔන්න අපි අද මේ කතාමාලාවේ තුන්වැනි කතාංගයත් අරගෙන ආවා.  හරි, අපි පහුගිය කොටස මතක් කරගමුකෝ.

මතකයි නේද සර් මැල්කම්, මිස් වැනෙස්සා සාදයකට යනවා? ගිහින් වෙන දේ ඔයාලට මතක ඇතිනේ. වැනෙස්සාට ප්‍රාණයක් ආරූඪ වුනා. හරි අමුතු අමුතු දේවල් වුනානේ. මේ අතර අපේ වෙඩික් කාරයා ඊතන්ට, ක්‍රාෆ්ට් කියන කාන්තාව බාර් එකේදි මුනගැහුනා. ඒවගේම පහුගිය කොටස් දෙකෙන්ම ඔයාලටවි ක්ටර්ෆ්රෑන්ක්ස්ටයින් ගැන යම් අදහසක් ගන්න පුලුවන් වුනා. 

එහෙනම් අද කතාවට යමු. මරණය සහ ජීවිතය අතර ප්‍රශ්න ගැන හොයලා බලන්න වික්ටර්ගේ තියන උනන්දුව ගැන අතීතාවර්ජනයකදී හෙලි වෙනවා. මේ අතර වික්ටර්ගේ අම්මා ගැනත් පොඩ්ඩක් දැනගන්න පුලුවන් වෙනවා. ඒවගේම මේ කතාංගයේදි වික්ටර්ගේ පළමුවැනි නිර්මාණයේ ඉතිහාසය ගැනත් දැනගන්න පුලුවන් වෙනවා. නිමාවක් නැති ඉතාමත් කටුක වේදනා මැද එම ප්‍රාණියා ඇතිවෙලා තිබෙන බව පැහැදිලි වෙනවා. වික්ට්ර් එම ප්‍රාණියාව තනිකරලා යනවා. ඔයාලට අද කතාවෙන් මේ ගැන වැඩිදුර යමක් දැනගන්න පුලුවන් වෙනවා. මේ අතර ගිය සතියේ වැනෙස්සාට සාදයේදි වුන සිදුවීමට අනුව තව දුරටත් මීනා සමඟ මානසික බැඳීමක් ඇතිකර ගන්නවා.අද කතාවට 7.9 ක IMDB අගයක් තියනවා. මේ කතාව විකාශනය වුනේ 2014 මැයි 25 වෙනිදා.

ඔන්න ඕකයි අද කතාවෙදි ඔයාලට දැකගන්න ලැබෙන්නේ. එහෙනම් අද කතාවත් ඉතාම අවධානයෙන් බලන්න කියලා ආරාධනා කරන ගමන්ම ඊළඟ කොටස් කීපයත් ඉක්මනින් ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. ඒවගේම මේ ගැන කමෙන්ටුවක් එහෙම මතක ඇතුව දාලා යන්න. අඩවියට ජය වේවා!!!

 

  “The Monster is not in my
                face, but in my soul…”
                           

  –The Creature ––

 

Penny Dreadful (2014– ) on IMDb

 

 

1.29 GB (Complete Season) මෙතනින් බාගන්න

46A825AF9A9A6182041EC4BAFB64A6033FFD2923 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,216 downloadsDownload Penny.Dreadful.S01E03.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

2,216 downloadsDownload Subtitles22 KB

18 comments

  1. ජෙමා

    තැන්ක්ස් මචංලා…"
    ජය……!"

  2. Srimal Nishan

    thanks …….. :D :D

  3. yohan

    ana macho uba daiyak nama dawalayak...danacan hitiya...tkz bro....anik tika ikmanata dannako...

  4. Sisira Hegoda

    Thanks.

  5. Kulanjana Maduranga

    niayamai…thanks ISURU &amp; PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......

  6. kanushka

    thanks sub ekata

  7. Tharaka

    Tha saho
    Ikmanata sub tika demu (Y)

  8. sajeevi

    thanks

  9. නලින්

    ස්තුතියි ඩබලටම...

    ජය වේවා! සහෝලා!

  10. ashan

    jayen jaya digatama karan yamu

  11. Yenu

    Thank you...digatama sub denna..

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. sanjeewa

    thanks

  17. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  18. oshan

    mama aluthen me kathawa balanna gaththe patta halo thanx