Watch Trailer

The 100 [S02E15- Blood Must Have Blood, Part One] | විශ්වාසය,, ඔබ කොහිද? [සිංහල උපසිරැසි සමඟ]

හරි මෙන්න එහෙනම් 15 වෙනි කොටසත් අරගෙන ආවා. ලබන සතියෙන් මේ අදියර නිමා වෙන බව ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ. තුන් වෙනි අදියරකුත් මේ අවුරුද්දෙ අග බාගේ පටන් ගනී. කොහොමහරි අපි කතාව දිහාට හැරෙමු. ආලෝකයේ නගරය හොයාගෙන යන ජාහා මර්ෆි ඇතුළු නඩය බොහොම අමාරුවෙන් බිම් බෝම්බ වළලපු හරියකුත් පහුකරගෙන එනවා විශාල සූර්ය ප…

The 100TV2

හරි මෙන්න එහෙනම් 15 වෙනි කොටසත් අරගෙන ආවා. ලබන සතියෙන් මේ අදියර නිමා වෙන බව ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ. තුන් වෙනි අදියරකුත් මේ අවුරුද්දෙ අග බාගේ පටන් ගනී. කොහොමහරි අපි කතාව දිහාට හැරෙමු.

ආලෝකයේ නගරය හොයාගෙන යන ජාහා මර්ෆි ඇතුළු නඩය බොහොම අමාරුවෙන් බිම් බෝම්බ වළලපු හරියකුත් පහුකරගෙන එනවා විශාල සූර්ය පැනල හයිකරපු තැනකට. එතන තිබ්බ ඩ්‍රෝනයක් ගිය දිහාව බලාගෙන බෝට්ටුවකින් ඒ ඉතුරු වෙලා ඉන්න ටික දෙනා ආලෝකයේ නගරය හොයාගෙන පිටත් වෙනවා. මේ අස්සෙ දැන් බෙලමි ඇතුළෙ ඉඳන් උදව් කරන බව මවුන්ට් වෙදර් අය දැනගන්නවා. බෙලමිට දැන් රේවන්ටවත් වික්ටවත් කතා කරන්න බෑ. ඒත් කොහොමහරි වෙන්න ගිය අනතුරෙන් බේරිලා ක්ලාක් හා භූමිවාසි හමුදාව දැන් මවුන්ට් වෙදර් දොරවල් ළඟට එනවා. ඒත්……

ඒත්……..කවදාවත් කිසි දෙයක් ලේසියෙන් සිද්ද නොවුණු මේ කතා මාලාවේ සිද්ධ වෙන ලොකුම හැරවුම මොකක්ද? එහෙනම් බාගෙන බලන්නලකෝ. මේ අදියරේ අවසාන කොටසෙන් ලබන සතියෙදි හමුවෙමු. ජයම වේවා!!!!

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

38,422 downloadsDownload The.100.S02-.E15.Sinhala.zip102 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

38,422 downloadsDownload Subtitles102 KB

83 comments

  1. R.D

    Thanks.............

    1. haritha prabuddha

      matanam sub wala podi werdi tikakuth ahu una,, english walin kiyna eke neme sub eke thiyenne,,, poddak e gena blanda,,, ewagema mata smahara sub awa kiyala msg eken enne neni, sub eketa thanks,

  2. uditha

    Thnak you

  3. Shanu

    Mama ada eka wagei, tnxx royli ayye!

    1. Shanu

      Tm eka ekama nsa awlk na, he he

  4. isuru

    Thanks Dear..........

  5. Danu

    onna royli aiye unu unuwema gaththa. unu unuwema thanks hode...

  6. Danu

    war begins... balagena hitiye sub eka enakamma

  7. sajeevi

    thanks a lot

  8. aruna udanaa

    thanks ............

  9. devinda

    pizzu wage hitiye.ikmanata dunnata thankzzzzzzzzz bro.....

  10. හර්ෂණ

    jaya wewaa

  11. chandana sooriya

    .thanks bro

  12. indika

    thanks

  13. namal

    podi copy naddooo

  14. Thanu

    Thanx saho sub 1ta, ela

  15. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බලන්න වුනේ නැහැ දෙයියෝ...
    පහුගිය කොටස් කිහිපයක්ම...
    ගන්න වුනෙත් නැහැ...
    11 ඉදන බලන්න තියේද කොහෙද?
    එහෙනම් එක සැරේ ඔක්කොම ටික බලන්නම් හොඳේ..
    ජය වෙව්වා!!

  16. chandana

    bohoma sthuthiyi royili ayiye mEka thama mama jIvithEtama balapu hodhama TV series eka

  17. Anushka

    Gotham එකේ සබ තාම නැද්දෝ?????

  18. Yasmika Saubhagya

    හම්මේ.. බඩු දීලා නෙව..
    සුපිරිම සටනක් අද යයි වගේ..
    ඔන්න එහෙනම් බලනවා.. :D

  19. sadu

    tnkzz saho.denakam pissuwen wage hitiye. dennam kathawa negalama yanawa neda? b.s

  20. Nethu

    ගොඩක් ආසාවෙන් බලපු කතාවක් ^_^ ඉවරවෙන එක ගැන නං දුකයි -_- ඒත් ඉක්මනට එනවනේ ^_^ :D SUB එකට thnx :D GOOD LUCK !!!!

    1. Danujaya

      ආසම කතා මාලාවක්

  21. sanath indika

    ammo thx thx aa :)

  22. aklanka wijesekara

    thanks royli ----akalanka

  23. Gayan Sampath

    Thanks saho
    Jaya Wewa.....!!!!

  24. lahiru

    thanks....

  25. ෂෙරින් සමාධි ගිනිගේ

    උපසිරැසියට ස්තූතියි සහෝ...
    ඒත් ඉතින් කතාව ඉවර වෙන බව ඇහුවම දුකයි...
    ආසාවෙන් බලපු කතාවක්...
    බලමු එහෙනම් අද මොකක්ද මේ කියන හැරවුම කියලා....

  26. Kulanjana Maduranga

    niayamai…denakm unne...thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  27. lahiru

    Thanks

  28. kosala

    niyamai aiyeeeee

  29. harsha

    ස්තූතියි රොයිලි. එහෙනම් ඒකත් ඉවර වෙන්නයි යන්නේ. අයියෝ රේවන්ගෙ කකුල

  30. Isuru Malaka

    Thanks............

  31. samadhi

    බොහෝම ස්තූතියි සහෝ.සබ් එකට

  32. nirosha

    iwara wenna nanqwENAkota dukath hithenawa

  33. නුවන්ත දුලාන්

    නියමයි රොයිලි අයියා.
    බොහොම ස්තූතියි,,,
    ජයවේවා!!!

  34. eshan

    thanks බලපු ලස්සනම කතාව

  35. Hasitha

    Thanks ROILY Aiye :D :D :D

  36. Dushan

    Thank u brother you are awesome

  37. Srimal Nishan

    :) :) :) :) :) :) ............. thanks ............. :) :) :) :) :) :)

  38. නලින්

    හප්පේ රොයිලි අයියේ මේක එනකල් මග බලන් හිටියේ..

    ස්තුතියි ක්ෂණයෙන් සබ අරන් ආවාට.. එලස්ස්!!

    ජය වේවා!

  39. madhawa

    thanks bro..keep up the good work

  40. ns

    බොහෝම ස්තුතියි

  41. Ruchira

    sub 1ට ස්තුතියි.......

  42. නෙරංජි

    අෂාන් කිව්වා... මරු කියලා.. බලන්නෝනෙ

  43. එල්.සී. දමැල්

    උපසිරසට තුති….
    ජය….!

  44. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  45. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  46. kavindu githsara

    ela elz..hodtma sub dunna..okkoma tika bluw broo..twa issrahatath subs dennoooo

  47. KingRuwan

    Thanks saho................. B.S......................

  48. yash

    Thanks for your effort...

  49. lahiru

    labana sathiyen ewarai ne :(

  50. වරුණ චමීර

    thank you weewa!!!!!

Load more comments