Watch Trailer

The Musketeers [S02 : E02] | මදැයි රජතුමා සාමාන්‍ය වැසියෙක් වෙන්න ගියා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මන් ඔයාලගේ කැමතිම කතාමාලාවේ තව කොටසක් ගෙනාවා. ගිය සතියේ මන් එක කොටසක් දුන්නා ඒ වෙලේ කට්ටියට තරහ ගිහින් තිබ්බා පරක්කුයි කියලා. ඒක මගේවත්, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ කාගෙවත් වරදක් නෙවේ, මේක බාර ගන්න කවුරුත් ඉදලා නැහැ. මම ඇහුවම තමා ඇඩ්මින්ලා මෙහෙම එකක් තියෙනවා කරන්න කියලා දුන්නේ. ඉතින් මන් ඔයාලට එ…

Musketeers SE2-1

ඔන්න මන් ඔයාලගේ කැමතිම කතාමාලාවේ තව කොටසක් ගෙනාවා. ගිය සතියේ මන් එක කොටසක් දුන්නා ඒ වෙලේ කට්ටියට තරහ ගිහින් තිබ්බා පරක්කුයි කියලා.  ඒක මගේවත්, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ කාගෙවත් වරදක් නෙවේ, මේක බාර ගන්න කවුරුත් ඉදලා නැහැ. මම ඇහුවම තමා ඇඩ්මින්ලා මෙහෙම එකක් තියෙනවා කරන්න කියලා දුන්නේ. ඉතින් මන් ඔයාලට එක කොටසක් ගිය සතියේ දුන්නා. ඔන්න ඉතින් අද තව කොටසක් ගෙනාවා. මට මේකට කලින් බාරදෙන්න ෆිල්ම් එකක් තිබ්බා ඒ තමා Northmen A Viking Saga. මම ඒ ෆිල්ම් එකේදී සිදුවන ප්‍රමාද දෝෂය ගැන මතක් කරා මතකයිනේ..!!!  මේ The Musketeers දෙවැනි කතා මාලවේ දැනට කොටස් හතක්(7) විකාශය වෙලා. ඉතුරු පහ ඉක්මනින් දෙන්නම්. මන් දන්නවා ඔයාලා කොච්චර කැ ගැහුවත් බයිස්කෝප් සිංහලෙන් එක්ක හැමදාමත් ඉන්නවා කියලා.

මේ සැරේ අපේ මස්කටි‍යර්ලාට තවත් මාර වැඩක් වෙනවා. රජතුමාට සාමාන්‍ය ලෝකය අත්විදින්න ආසහිතිලා යනවා තැබරුමකට, හැබැයි ඉතින් නිකන් ම ගම් වැසියෙක් වගේ ඇදගෙන. ජිවිතේට බීපු නැති කෙනෙක් වගේ බිලා බිලා, කාඩ් සෙල්ලම් කරලා ඒ අතරේ වෙන සටනක් හේතුවෙන් රජතුමාව ඩ’ටැග්නන් එලියට එක්කන් ගිහින් ඉන්නකොට. කට්ටියක් ඇවිත් පැහැරගෙන යනවා. මස්කටි‍යර්ලාගේ ඉතුරු හතර දෙනා ඉතින් රජුවයි,ඩ’ටැග්නන්වයි හොයාගන්න පුදුම ගේමක් දෙනවා. ඒ අතරේ මාර දේවල් ටිකකුත් වෙනවා. ඔයාලම බලන්න ඉතින්.මට නම් මේ රජාව පෙන්න බැහැ. මොකද එයා හරිම අජූතයි.. මේ කොටස බලපු ඇය ඇති, ආයේ බලන්න ඉතින්. බැලුවා කියලා වැඩිවෙන්නේ නැහැනේ.

එහෙනම් ඉතින් මිත්‍රවරුනි මම යනවා. මිලග උපසිරසියෙන් හමුවෙමු.හැමෝටම ජය…

 

The Musketeers (2014) on IMDb

 

 

365 MB කොපිය මෙතනින් බාගන්න 2C1470AE1B150892B31CE81370C3FB772FB149D7 503 MB කොපිය මෙතනින් බාගන්න B9133E3257ADA9AAADB0E504749943B93C528AD0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,986 downloadsDownload The-Musketeers-S02E02.baiscopelk.zip51 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode >>

Subtitles

1,986 downloadsDownload Subtitles51 KB

19 comments

  1. sajeevi

    thanks

  2. Pradeep Iresh

    එළ එල දෙනකන් බලන් හිටියේ....

  3. Sheharaka Dilshan

    Machan puluwannam mb 100 ka wage kotasakuth dennako. :/

    1. Chamara Sampath

      The Musketeers සීරීස් එකේ පොඩි කොපි එන්නේ නැහැ සහෝ.ඔක්කොම වගේ 300MB වලට වැඩි එව්වා.

  4. Sisira Hegoda

    Thanks.

  5. harsha

    ස්තූතියි චාමර සබ් එකට. සමහර අයගේ කියමන් බොහොම ඉවසීමෙන් බාර ගෙන තියන වග පෙනෙනවා. ඒක හොඳ ලක්ශනයක්. ලැබෙයිද කියලා දන්නේ නැතිව හිටපු එකට සබ් ලැබෙන එක මට නම් ඉතාම හොඳ ප්‍රවුර්තියක්. බයිස් කෝප් අඩවිය අපිට ලබා දෙන මහ ගොඩක් කතා මාලාවල් තියන නිසා කොයි වෙලෙත් බලන්න එකතුවෙච්ච කතා ගොඩක් තියනවා. ඒනිසා හැකි විගස දෙන්න. දුන්න ගමන් නොබැලුවත් අනිවාර්යයෙන්ම බලනවාමයි. ජයවේවා

  6. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. thisal

    tnx sub ektaa

  8. ns

    බොහෝම ස්තුතියි

  9. එල්.සී. දමැල්

    උපසිරසට තුති….
    ජය….!

  10. Sahan

    thankz a lot saho sub ekata.. :D

  11. ANTON

    එළ එල දෙනකන් බලන් හිටියේ….
    උපසිරසට තුති….
    ජය….!
    උපසිරසට තුති….
    ජය….!උපසිරසට තුති….
    ජය….!

  12. KG

    බොහෝම ස්තුතියි

  13. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සට පට ගලා දෙමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  14. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Kushen

    Thanks machooo :)

  16. prabhath

    thanks

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.