හේ හේ කොහොමෙයි කස්ටියට. ඔන්න අදත් කොටලා කොටලා සබ ආව දවසෙම ඉවරයක් කළා. දැන්නම් වෙලාව 11.30ට කිට්ටුයි. කට්ටියට මේක ලැබෙද්දී උදෙත් වෙයිද දන්නේ නැහැ..හරි ඒවා වැඩක් නැහැ නොවෑ දැන්. අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමුකො නේද. කට්ටියට මතක ඇතිනේ ලෙක්සා ක්ලාක්ගේ කීම අහලා යුද්ධේ නැවැත්තුවා. හැබැයි ඉතින් පයික් ලොක්…

හේ හේ කොහොමෙයි කස්ටියට. ඔන්න අදත් කොටලා කොටලා සබ ආව දවසෙම ඉවරයක් කළා. දැන්නම් වෙලාව 11.30ට කිට්ටුයි. කට්ටියට මේක ලැබෙද්දී උදෙත් වෙයිද දන්නේ නැහැ..හරි ඒවා වැඩක් නැහැ නොවෑ දැන්. අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමුකො නේද.
කට්ටියට මතක ඇතිනේ ලෙක්සා ක්ලාක්ගේ කීම අහලා යුද්ධේ නැවැත්තුවා. හැබැයි ඉතින් පයික් ලොක්කා ඒකෙනුත් සතුටුවෙලා නැහැ වගේ. ඒ ගමන මිනිහා හදන්නේ වගාබිම් වෙනුවෙන් ආයෙම භුමිවාසි ගම්මානයකට පහරදෙන්න. හැබැයි ඉතින් මෙදාපොටේ පහරදීම සාර්ථක වුනොත් ඉතින් ලෙක්සාව නවත්වන්න ක්ලාක්ටත් බැරිවෙනවා. තවම හැබැයි මම බලාපොරොත්තු වුන තරමේ සටනක් මමනම් දැක්කේ නැහැ. ඔයාලා මොකද කියන්නේ ඒ ගැන?? ඔය අතරේ ජාහා රේවන් නිසා තමන්ගේ පැත්තට මිනිස්සුන්ව නම්මවගන්නවා. කට්ටිය පෝලිම් ගැහිලා ඉන්නේ ආලෝකයේ නගරයට යන්න. ජාහාගේ වැඩ ගැන ඇබි එතරම් සතුටක් දක්වන්නේ නැහැ. ඇබි ජාහා අර යතුරක් කියලා දෙන පෙති සේරම ටික අරගන්නවා. ආ කට්ටියට මතක ඇතිනේ අයිස් රැජිනගේ මරණයෙන් පස්සේ රජවුණ රොන්ව. මිනිහා වන්හේඩාට තෑගිත් එවනවා. කට්ටිය බලලම දැනගන්න තෑග්ග මොකක්ද කියලා.
එහෙනම් මේ කිව්වා ඇති වගේ. සබ කොටලා මහන්සියේ නිදිමතේ තමා මේක ලිව්වේ. එහෙමනම් කස්ටිය බාගෙන යන්නකෝ. දැන් බලන පිරිස අඩුවෙලාද මන්දා?? එහෙමනම් හැමෝටම සුබ සති අන්තයක් ප්රාර්ථනා කරමින් මම සමුගන්නවා.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
38,784 downloadsDownload The-100-S03E06-baiscopelk.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්රිය පෙරේරා
Subtitles
73 comments
Sanath Indika
Ashen Thakshila
thank you wewa...
sidath
thanks
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!
Menuka
මධුකප්රිය සහෝ ,ඔබට බොහොම ස්තූතියි..! ඔබ කරන්නේ සල්ලි වලට කරනන් බැරි දෙයක්.. සබ් එකක් හරියටම වචන යොදලා ලියනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්.. ජය වේවා..!!
dedunu
ඔබට බොහොම ස්තූතියි..!
xpress cinemax
tnx bro
chanuka
thanksssssss
thisal
මධුකප්රිය සහෝ ,ඔබට බොහොම ස්තූතියි..!
Lahiru
Thanks
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ.. ජය වේවා !!
Jeewantha
උඹ නම් නියමයි මචන්. ටොරන්ට් එනකොටම සබ් දිලත් ඉවරයි. ඔබට ජය.
Kalana hashan
Fatthhhh bro
Asanga ranganatH
Thanks bro.................
Sameera
Thanks...
Hope
Thank you bro!!!
bathiya sandaruwan
Niyamai.api blamu.
best of luck
Sachin Jayashan Dissanayake
වටිනවා බ්රෝ!
වෙනදා හැබැයි උබ උදේ 7 වෙනකොට sub දානවා!Nayana
Thanks bro........
චුටි කොල්ලා
Thanx bro
S.K.Ruchiranga
elma ,.., thz machoo sub ekat
prasad
thanks
Kasun Upeksha
බොහොම ස්තුතියි සහෝ.. ජය වේවා !!
Dhanushka
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!
harsha
ස්තූතියි මධුක වැඩේ සුපිරියි හරිය. අපි නෑ නෑ කිය කිය හිටපු ආලෝකයේ නගරයට ගිය උන් එක පාරටම කඩා වැටිල මැජික් පෙන්නන්න පටන් අරගත්තානේ. එහෙනම් ආයිමත් ස්තූතිය් කිව්වා. ජයවේවා
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sadu..
Bohoma thuthi saho sab ekata. Fatta
nivantha
Thanzzz brother
Gathsara
ඔව් අයිය මේක බලනකස්ටියනම් අඩුයි.මොකද මේක කොලිටිය එන්න එන්න අඩු වෙනවා අයියේ.අනේ මන්දන්නෑ මත මේක එපාවේ ගෙන එනවා.බලපු එකක නවත්තන්නැතුව බලන නිසා බලනවා.ඒත්ග් අයියෙ ඔයා මේ කරන කැපකිරීමට මම හදවතින්ම් ස්තූති වන්තවෙනවා.අයියට් මේක ඉස්සරහට කරගෙන යන්න මම මුලිහදවතින්ම සුබපතනවා ..............
Hope
Kohomath season ekak patan ganmedi poddak kamali thamai eka hama kathawakatama podu deyak ne eth episodes issarahata yanakota thamai kathawa rasawath wenne. A nisa mul episode 5-6 yanakan vitharai ita passe Supiri wevi. Don't worry!!!
Menuka
Wait bro.. :)
kumara
Thanks Bro !!!
Lakmal Rusira
සබ් එකට ස්තූතියි!!!
Amila Eranda
thanx bro
නිරෝෂ්
ස්තුතියි මධුකප්රිය සහෝ.ජයවේවා !
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Reshan
thanks
Nadun Prabodhana
නියමයි මචෝ බෝහෝම තුති සබට
Ravin
Thanks for the sub
chamila
thanx bro...
නිෂූ
එළකිරි ! ඔන්න බාන්න දැම්මා !
Sajeevi
Thanks
නලින් පෙරේරා
බොහොම ස්තූතියි මධුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Dhananjaya
thankzz
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
neranjan herath
ගොඩක් වටිනවා.ජය...... වෙවා
desylwa
ikmanatama 07 wana kotasath danna
Funkey
Thma E7 Nadda Bn
ishan
බොහොම ස්තූතියි සබට මම ආසම tv serious එකක් මේක.
Manura Sathsarindu
thnx saho ela..
susa
යාලුවනේ . මම sub convert කරද්දී( Win Avi converter 1n) time line වෙනස් වෙනවා
, ෆිල්ම් 1 start වෙද්දී ටික වෙලාවක් යනකන් sub hari time 1 ට display වෙනවා,
but film eke meda hariyata yaddi time line wenas wenawa, Mama TV 1n balanne avi convert karala,
Software 1th re- Install kala, eth hari giye ne
100 drama 1 baladdi tamai ehema wenne,,
Pls help me.................තිසර නියෝ
oyaa gaawa thiyena galapena copy ekata adala sub eka arganna. ethakota hari
Coc pissa
Sub eka set wenne,,,480p mkv ekt hriyn ndda
Funkey
episode 7 Nadda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

onna bawooo. mama 1 :)