Watch Trailer

The 100 [S03 : E12] with Sinhala Subtitles| යක්ෂයෝ [සිංහල උපසිරැසි සමඟ]

හේ හේ කොහොමද ඉතින් ඔන්න අදත් ආව දවසෙම සබ් ගෙනාව. දැන් වෙලාව රාත්‍රී අටයි පහළොවයි. එහෙමනම් කතාව ගැන පොඩ්ඩක් බලමු නේද.අද කට්ටිය ආකේඩියාවට එද්දී හැමෝම යන්න ගිහින්. ඒවගේම කතාවේ මුලදීම හොල්මන් වැඩක් වෙනවා. ඒ ඇත්තම හොල්මනක්ද දන්නේ නැහැ.ඒවගේම පෝලිස්වල අලුත් කමාන්ඩර් කෙල්ල ජාහගේ ගැටේකට අහුවෙලා පරිපථයක් ගිල…

The 100 S3P1හේ හේ කොහොමද ඉතින් ඔන්න අදත් ආව දවසෙම සබ් ගෙනාව. දැන් වෙලාව රාත්‍රී අටයි පහළොවයි. එහෙමනම් කතාව ගැන පොඩ්ඩක් බලමු නේද.අද කට්ටිය ආකේඩියාවට එද්දී හැමෝම යන්න ගිහින්. ඒවගේම කතාවේ මුලදීම හොල්මන් වැඩක් වෙනවා. ඒ ඇත්තම හොල්මනක්ද දන්නේ නැහැ.ඒවගේම පෝලිස්වල අලුත් කමාන්ඩර් කෙල්ල ජාහගේ ගැටේකට අහුවෙලා පරිපථයක් ගිලිනවා.ඔක්කොටම වඩා එපාවෙන්නේ අදත් කතාවේ මුල ඉදන් හිටපු චරිතයක් මැරෙනවා.සමාවෙන්න ඕනේ ලොකු ලිපියක් නොලිව්වට.එහෙමනම් ඔයාලම බලන්නකෝ වෙන දේ.තවත් උපසිරසියකින් හමුවෙමු එහෙමනම්.ඔබට ජය.

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

38 comments

  1. Supun

    tnxxx bro..

  2. Bro90

    thanks machoo..

  3. dharshana...

    Thanks.

  4. Roshan

    thanks machan

  5. harsha

    ස්තූතියි සබ් එකට ඔන්න එහෙනම් ගන්නවා ජයවේවා

  6. Sahan

    fattama thanks saho.. supirima kathava meka nm

  7. Sajeevi

    Thanks

  8. yumal

    thankzzzzzzzzzzz bro.........

  9. yumal

    thankz bro................

  10. sanath indika

    thx sahoo

  11. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය....!

  12. Nime

    ayye 26min walin passe sub hariyata duwan nehene.km player,pot player dekema duwan nehe.kalin deketh ehema una.mokakda dan nehe awula....hada hada balanna giyama amarui ane...

    1. මධුකප්‍රිය පෙරේරා

      හ්ම්ම් ...මම පොඩ්ඩක් ඒ ගැන බලන්නම්කෝ එහෙනම්..

  13. priyantha

    ගොඩාක් ස්තුතියි සහා්දරයා.මේ විදියට දිගටම කරගෙන යන්න ලැබෙන්න කියල ප්‍ර්‍ර්‍ර්‍රාර්ථනා කරනවා

  14. Menuka

    thxxxxxxxxx

  15. රවී

    enakan hitiye thanks bro.......

  16. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. amila

    thax

  18. Gibbs

    Thanks....

  19. Eranga Sandaruwan

    බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා,...

  20. BHANUKA

    THANKS MACHOO

  21. oshan

    Wow thathanx

  22. yash

    Thanks for sub

  23. kumara

    Thanks Bro !!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Crazy Connoisseur :D (y)

    බොහොම ස්තූතියි සබ් එකට.... ඉදිරියටත් මේ වගේ සබ් කරගෙන යන්න ඔබට ශක්තිය ධෛර්‍ය්ය ලැබේවා.
    කොටස් කීයකින්ද ඉවර වෙන්නෙ කියල දනුවත් කරනවනම් වටිනවා.................

  26. Fred-E

    13??

  27. prasad

    aiye sub aka hariyata set wenne nene mokada e..........

  28. LAKSHAN

    බොහොම ස්තූතියි සබ් එකට

  29. Chathuranga

    E12 e15 e16 wala thiyenne rar file bro.mn banne 4n eken.puluwannam ewa zip karala danawada.

  30. lakshan

    thanks a lot.....

  31. Thilesh De Silva

    Thank you very much Madukapriya

  32. Milinda Sadaruwan

    thank you bro

  33. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

  34. HummerDanu

    Thanks bro

  35. සංජන චමෝද්

    The 100 s03 e12උපසිරැසියට ස්තූතියි…

  36. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  37. Milan Indunila

    Godak watinawa saho subtitle tika