Watch Trailer

The 100 [S03 : E13] with Sinhala Subtitles| එකතුවෙන්න බැරිනම් මැරෙන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් ආව දවසෙම සබ කෙටුවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 10.25යි ඉතින්. හොදයි එහෙමනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො එහෙනම්. ක්ලාක් ඇතුළු පිරිස ලූනාව හොයාගෙන යනවා.අන්තිමේ ගිහින් බැලින්නම් හම්බ වෙන්නේ හිස්බිමක්. මේ අතරේ පෝලිස්වල පාලනය ඇලිගේ අතට ගිහින්.මතකනේ අර ඔන්ටාරි කෙල්ල දීපු ගමන්ම ජාහාගේ…

The 100 S3P1

ඔන්න ඉතින් අදත් ආව දවසෙම සබ කෙටුවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 10.25යි ඉතින්. හොදයි එහෙමනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො එහෙනම්.

ක්ලාක් ඇතුළු පිරිස ලූනාව හොයාගෙන යනවා.අන්තිමේ ගිහින් බැලින්නම් හම්බ වෙන්නේ හිස්බිමක්. මේ අතරේ  පෝලිස්වල පාලනය ඇලිගේ අතට ගිහින්.මතකනේ අර ඔන්ටාරි කෙල්ල දීපු ගමන්ම ජාහාගේ  ලනුව ගිල්ල බව. ඉතින් කමාන්ඩර්ගේ අණට ඕනෙම දෙයක් කරන පෝලිස් වැසියෝ 3%ක් ඇරෙන්න අනිත් හැමෝම හිටු කියලා චිප් එක ගිලදානවා.එහෙම නොකරන සුළුතරයට මරණය තමා ඉතින්. මේ  අතරේ  අතීත  සිදුවීම වගයක් එහෙමත් යනවා .

දැන් දැන් කතාව මුලින් තිබ්බට වඩා ආලෝකයේ නගරයට වැඩි නැඹුරුවීමක් තියෙනවා වගේ. කොහොමත් දැන් ඉතින් කතාමාලාවේ අවසානයටත් ළගයිනේ. ඔව් ඒ කියන්නේ තව කොටස් තුනක් විතරයි තව එන්න නියමිත. එහෙමනම් බාගෙන යමින් ගමන් වෙනදා වගේම කරන්න ඕන දේ දන්නවනේ. ඔබට ජය.

The 100 (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The 100 S03E13 720p HDTV 2CH x265 HEVC-PSA
The 100 S03E13 HDTV x264-FUM

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

74 comments

  1. MÃda RiGoberto

    hamme dapu gaman bagaththa.. thnx bro.. :-D

  2. Pamuditha

    thank you soo much

  3. Umesh Lakshan

    THANX BN SUB EKA DANKAN MAGA BLANA HITYE

  4. ප්‍රදීප්

    එල එල.. ස්තූතියි මචං

  5. indika

    thanks

  6. yasas

    thanks for sub bro!!!

  7. Sanchitha

    thanx bro...keep it up..thumbs up

  8. Harshana Samarasekara

    උබ නං දෙයියෙක් බං. මම මෙච්චර වෙලා ඇහැරිලා page එක refresh කර කර බලාගෙන හිටියෙ දැන් එයි දැන් එයි කියල. ඉතිං ඔන්න ආව. මම බලන TV series වලින් ඔයා තමයි torrent file එක ඇවිත් පොඩි වෙලාවකින් sub එක දෙන්න. නියමයි යාලුව. ඔයා මත විශ්වාසෙන් ඇහැරගෙන හිටියට අවුලක් නෑ කියල ඔයා අදත් ඔප්පු කරා.
    thanx dear.
    The 100 කියාන්න මම අනිව බලාන එකක්. ඒකෙ ඔයාගෙ sub කිරිල්ලත් නියමයි. කිසිම අවුලක් නෑ ....මම සබ් කරපු කෙනෙක් නෙවෙයි,,ඒත් මේක බොක්කෙන් කියපු එකක් කියල හිතන්නකො.

  9. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. blackadmi

    Ela kolla Mary.the 100 bet TV s Eka Aa

  11. Harshana Samarasekara

    උබ නං දෙයියෙක් බං. මම මෙච්චර වෙලා ඇහැරිලා page එක refresh කර කර බලාගෙන හිටියෙ දැන් එයි දැන් එයි කියල. ඉතිං ඔන්න ආව. මම බලන TV series වලින් ඔයා තමයි torrent file එක ඇවිත් පොඩි වෙලාවකින් sub එක දෙන්න. නියමයි යාලුව. ඔයා මත විශ්වාසෙන් ඇහැරගෙන හිටියට අවුලක් නෑ කියල ඔයා අදත් ඔප්පු කරා.
    thanx dear.
    The 100 කියාන්න මම අනිව බලාන එකක්. ඒකෙ ඔයාගෙ sub කිරිල්ලත් නියමයි. කිසිම අවුලක් නෑ ....මම සබ් කරපු කෙනෙක් නෙවෙයි,,ඒත් මේක බොක්කෙන් කියපු එකක් කියල හිතන්නකො.එලා

  12. chamila

    thnax bro..

  13. Eranga Sandaruwan

    එල. බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා.....

  14. Dil Ru

    Thanks bro

  15. amila

    nice tv series

  16. Sâchîth Lákshâñ

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරසට
    ජය....!

  17. Dharshana Kasun

    Thanks..

  18. Oliver Queen

    සබ දුන්නාට බොහොම ස්තුතියි....

  19. Dilshan Kainga

    thanks lokka sabata... 100 ithin digatama baluwa. obathumage sub ekka thama.
    ekin ekata comments danna une nathi unata samawenna one.
    jayawewa!!!

  20. Sajeevi

    Thanks

  21. Manura Sathsarindu

    thnx saho elama....

  22. Tharaka Lahiru

    Tnx bro

    1. sadun

      ayako asdeka kate dagenada baluwe

  23. Crazy Connoisseur :D (y)

    bohoma sthuthi saho........ jaya wewa

  24. dhanuka

    patta thnx mchn

  25. S.K.Ruchiranga

    elama thz machoo sub ekata

  26. Sandun

    Parana Sub tika Download karana widiya keyapan Broo...

  27. Dhanushka

    Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  28. මලින්ද

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  29. La Hiru

    සබ් එකට බොහොම ස්තූතියි යාලු...

  30. rumesh

    ela ela bro
    ohoma yan ohoma yan
    thanks

  31. yumal

    thankZ bro!!!!!!!!!!!!!!!!

  32. Nuwan maduranga

    thans bro.....

  33. Prasad Randunu

    Thank You Very Much සහෝදරයා මේ කරන දේට. ඇත්තටම ඔයාවත්,Sub කරන අනිත් අයවත්,සමස්ථයක් ලෙසBaiscopelk.com අඩවියටත් පින් අපි වෙනුවෙන් මේ් රෑ නිදි මරාගෙන වෙහෙස වෙලා කරන දේට. U r no 1.

  34. Ashen Udithamal

    thanks bro !!!

  35. nirosha

    මේ සීසන් එකට තවත් කොටස් 3 යි කියද්දිත් ඇඩෙනව, ඊලග සිස්සන් එක එනකන් ඉන්න වෙන නිස.
    මේ වගෙ ලස්සන කතාවක් දිගටම අපිට මෙහෙම දෙනවට ගොඩක් ස්තූතියි

    1. dimuthu lakmal

      Meke wada karana sub ekek thiyenam ewapallako

  36. Kasun Upeksha

    සබ් එකට බොහොම ස්තූතියි

  37. deeptha

    thankyou so much bro

  38. lakmal

    thnx for the sub

  39. silent$

    Thanx bro !!!!!

  40. kasundilshan

    s3 awa kiyala denan hitiye ne 2days e13 ma beluwa ikmanin 14th genahan ubala nethtan api tv s balalath iwarai bn meka pinak bro

  41. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. hiran

    tnk broooooooooooooo

  43. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  44. tharindu

    thankz sahoo

  45. Keshan Wasala

    bohoma sthuthiyi saho .. jaya wewa !! :)

  46. lakshan

    එල එල.. ස්තූතියි මචං

  47. niva

    nice brother

  48. Dileepa

    Subject 1 ta thanx machooo

  49. kumara

    Thanks Bro !!!

  50. tharusha

    please e14 sub ikmanata denna..thava tikak ikmanata sub denna puluvanam godak isthuthi..e tharam pisu vatila..

Load more comments