කොහොමද ඉතින්? ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ තුන්වන කොටස සිංහල උපසිරැසි එක්ක ගෙනාවා. ඔයගොල්ලො දන්නවනේ අලුත්ම රොබින් හුඩ් කියන්නේ කව්ද කියලා. අලුත් රොබින් හුඩ් සහ අර කල්ලිය දැන් නැවතත් කලින් පටන් ගත්ත සත්කාරයම කරන්න පටන් ගත්තා. ගමේ ඉන්න ගැමියන්ට සත්කාර කරද්දි සටන් කරන්න වෙන එක ඉතින් හැමදා…

කොහොමද ඉතින්? ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ තුන්වන කොටස සිංහල උපසිරැසි එක්ක ගෙනාවා. ඔයගොල්ලො දන්නවනේ අලුත්ම රොබින් හුඩ් කියන්නේ කව්ද කියලා. අලුත් රොබින් හුඩ් සහ අර කල්ලිය දැන් නැවතත් කලින් පටන් ගත්ත සත්කාරයම කරන්න පටන් ගත්තා. ගමේ ඉන්න ගැමියන්ට සත්කාර කරද්දි සටන් කරන්න වෙන එක ඉතින් හැමදාම වගේ වෙන දෙයක්නේ.
ඔහොම සටන් කරද්දී රොබට්ට නැත්නම් රොබින් හුඩ්ට පොඩි තුවාලයක් වෙනවා. ඒත් ඒ තුවාලේ බරපතල බව කට්ටිය දැනගන්නේ පස්සේ. ඒ තුවාලේ සනීප කරගන්න ගිහින් තවත් අකරතැබ්බයන්ට මුහුණ දෙනවා. ඒ නිසා ෂෙරිෆ් ගිස්බන් ඇතුළු පිරිස මැරියන් සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගන්නවා. එතනින් එහාට මං කතාව කියන්නේmනැහැ. මොකද කතාවේ තියන රසය නැති වෙන නිසා. එහෙනම් ඊළගට මොකද වෙන්නේ කියලාmබලන්නකෝ. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපේ කලින් රොබින් හුඩ්ට අයිති දෙයක් අලුත් රොබින් හුඩ්ටත් හිමි වෙනවා. එහෙනම් හතරවැනි කොටසින් නැවත මුණ ගැහෙමු. ජය වේවා…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
820 downloadsDownload Robin-of-Sherwood-S03E03.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
15 comments
අසිත
Tharaka
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!නුවන් කොඩිතුවක්කු
එල මචං
Jack
maxxxxxxxxa bro onna adath gatta. thanx.
kasun
Thanks Saho sub ekata
සචින්තන
ස්තුතියි සහෝ උපසිරසට..
Isuru
උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා…
jds
thx sahoo sub walata.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
vihanga94
Thanks saho.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Athukorala
good job thax...bro
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි...ඉදිරි වැඩකටයුතුවලටත් ජයම වේවා !!
SMS
බොහොම ස්තුතියිි!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තෑන්ක්ස් මචන්…