Watch Trailer

The 100 [S04 : E09] with Sinhala Subtitles | අලුතෙන් කමාන්ඩර් කෙනෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මාසෙකට විතර පස්සේ තමා අපි මේ හමුවෙන්නේ.. පුළුවන් ඉක්මනට කොටලා කොටලා ඉවරයක් කළා රෑ නවයට කලින් ඔන්න.. එහෙමනම් කෙටියෙන් වගේ විස්තර කිරීමක් දෙන්නම්කො.. නයිට්බ්ලඩ් වැඩෙත් වැරදුනාට පස්සේ බලාපොරොත්තු සුන්වෙලා ඉන්දැද්දී ජාහා බංකරයක් හොයාගත්තා නොවෑ.. හැබැයි මේක හොයාගන්න ඉන්ද්‍රාගේ උදව් ගත්තා.. ගස් ගෝත්…

The 100 S4-1

ඔන්න මාසෙකට විතර පස්සේ තමා අපි මේ හමුවෙන්නේ.. පුළුවන් ඉක්මනට කොටලා කොටලා ඉවරයක් කළා රෑ නවයට කලින් ඔන්න.. එහෙමනම් කෙටියෙන් වගේ විස්තර කිරීමක් දෙන්නම්කො.. නයිට්බ්ලඩ් වැඩෙත් වැරදුනාට පස්සේ බලාපොරොත්තු සුන්වෙලා ඉන්දැද්දී ජාහා බංකරයක් හොයාගත්තා නොවෑ.. හැබැයි මේක හොයාගන්න ඉන්ද්‍රාගේ උදව් ගත්තා.. ගස් ගෝත්‍රය සහ ඇස්ගිඩා කියන්නේ පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ… ඒ නිසා ඔන්න දෙගොල්ලම කැමති නෑ හවුලේ බංකරේ ඉන්න.. දැන් ඉන්ද්‍රා අනිත් ගෝත්‍ර ටිකකුත් රොන්ට විරුද්ධව එක්කහු කරන් ඉන්නේ..යුද්දේ අනිවාර්යයෙන්ම සිද්දවෙන නිසා රොන් අදහස් ගේනවා යුද්ධ නොකර මේක බේරගන්න.. හැබැයි ඒකෙන් වැඩියෙන්ම පාඩුව ආකාශ ගෝත්‍රයට… බලමුකෝ ක්ලාක් මේකෙන් බේරෙන්න මොනවගේ ප්ලෑනක් ගහයිද කියලා..අද සිද්දවෙන දේවල්වලින් කියන්ට පුළුවන් ඊලග සතියේ කොටහනම් ආයේ සුපිරියටම තියෙයි කියලා.. එනකම් ඉවසන්නත් බැරි තරම්.. හෙහ් හේ.. එහෙමනම් මං යනෝ.. කට්ටිය මටත් සලකාගෙන යන්න ඕනේ එහෙනම්.. 

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

33,268 downloadsDownload The-100-04x09-1.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

33,268 downloadsDownload Subtitles44 KB

72 comments

  1. Eranga Sandaruwan

    බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා..

  2. Rohan

    thanks

  3. sandaruwan

    hamme dala neda meka enakan magabalan hitiye thanks saho jayen jayama wewa

  4. Anton Perera

    Jaya Wewa Saho.. enakan balan unne eng sub eken nobala

  5. kavi

    Thankz Saho..

  6. Sitha

    patta bn uba supiri

  7. chamila

    thanx bro..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Gathsara Umesh Kumara

    Bohom sthuthiy upasuresiyata sahooo

  10. භාෂිත් උඩවත්ත

    elama... :lol:
    jaya weewaaaaaaaaaaaaaaaaaa ;)

  11. pubudu

    Onna Salakuwooooo.. Thanku.......

  12. VIDURA

    thanks saho...

  13. Kasun

    thanks saho.

  14. Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  15. Kasun Widusha

    Tnx mchoo

  16. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  17. Sajeevi

    Thanks

  18. Thilina Kumarathunga

    Thanks Bro after long time

  19. Sudheera Kasun

    thanks yalu..!

  20. sandun devinda

    enakal balan hitiye bro.... tnxx ep 10 sub ekath ikmanata one.... meka thamai mge favoritma tv seris eka fatta

  21. yumal

    thankzZZZZZZZZ bro!!!!!!!!!!!!!

  22. lakshan

    elama

  23. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
    ජය වේවා...

  24. නවින් නිසල්

    ~~~~උපසිරසියට ස්තුතියි~~~~

  25. රුමේෂ් කහවත්ත

    සබ් එකට බොහොම ස්තූති සහෝ...!!!

  26. Bathiya Sanruz

    ගස් ගෝත්‍රය සහ ඇස්ගිඩා කියන්නේ පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ…

  27. Dhammika Thilan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  28. silent$

    thnxxxxxxxxxxxxxxxx

  29. Sanjeewa

    Thanks...brother.....

  30. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  31. Mahesh

    ela

  32. ප්‍රදීප්

    පරම හතුරෝනේ.. තරහයිනේ.. මරාගන්නවනේ
    සබට ස්තූතියි

  33. Kumara

    Thanks Bro !!!!

  34. Manoj

    tnx bro

  35. Vikum

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.

  36. Ravindu Rukshan

    thx

  37. ishan

    Thanks for sub......

  38. harsha

    බොහෝම ස්තූතියි සහෝ සබ ගන්නවා. ජයවේවා

  39. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  40. Mee

    Kora machan
    Thaku Wewaaaa

  41. Nuwan

    Thanks bro

  42. Kavinda Banuka Athukorala

    Sepaaaa sepaa

  43. lakmal

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට

  44. Sanath Indika

    thx broo

  45. piyumal sanjeewa

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට

  46. Asanka Mapa

    thanks bro................................

  47. heshan bandara

    patta

  48. lahiru

    Tanxx brooo ...

  49. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  50. Amila Mudalige

    Sub ekta Thanks saho

Load more comments